ඉඩමක් පවරා ගැනිම සඳහා ලිපියක් සකස් කරදිමට රු.2000 ක අල්ලස් මුදලක් ලබා ගත් බොරලැස්ගමුව ප්රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 2ක සිරදඩුවමක් නියම කෙරිණි.
මෙම පුද්ගලයා මොරටුව ඉදිබද්දන ප්රදේශයේ පුද්ගලයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගෙන තිබේ.
