සමස්තයක් ලෙස ගත්විට මෙවර මැතිවරණයේදී රාජ්‍ය දේපළ භාවිත කිරීම් සිදුව නොමැති බවත් තර්ජන කිරීම් නොමැති බවත් ඔහු සඳහන් කළේය. එසේම රාජ්‍ය ආයතනවල කටවුට් නොමැති බවත් රජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් බරපතල පැමිණිලි නොමැති බවත් ඔහු සඳහන් කළේය.
මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් මුලතිව් කයිතුරොයිපටිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි ධීවර සංගම් නියෝඡිතයන් හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
Read Moreප්‍රේමදාස න්‍යාය පැහැදිලිව එක්සත් ජාතික පක්ෂය විසින් පිළිඅරගෙන තිබෙනවා මිනීමැරුම් සංස්කෘතිය මේ රටට හඳුන්වාදුන්නේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreසෞඛ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අමතර දිනයක් වෙන්කර ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreපක්ෂ නායකයන් සහභාගීවන දේශාපාලන රැස්වීමකට සහභාගිකර ගත හැකි සංඛ්‍යාව 500ක් දක්වා වැඩි කිරීමට දේශපාලන පක්ෂ ඉල්ලීමක් කර ඇතැයි දැනගන්නට ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreසෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙවර මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බවත් එහෙත් ලෝකය කැරකීම නැවතුණහොත් හෝ හිමින් කැරකුණහොත් පමණක් මැතිවරණය නොපැවැත්වෙන බවත් ඔහු ප්‍රකාශ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
Read Moreමූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම් මගින් සිදුකරන අක්‍රමිකතා පිළිබඳ මහජන අදහස්, යෝජනා සහ පැමිණිලි බාර ගැනීම අදින් අවසන් වෙයි.
Read Moreතේ වතු ආශ්‍රිතව සැරිසරන පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රි ලංකාවට පමණක් ආවේණික වු කොටියන් සහ වනසතුන් ආරක්ෂා කර ගැනිමට වතු අධිකාරිවරුන් සමග වනජිවි දෙපාර්තමේන්තුව දියත් කර ඇති මදු ගැලවිමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කරමින් සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් නිසියාකාරව නොලැබීම හා ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව විදුලි ගාස්තු වැඩි යැයි කියමින් මහජනතාවගෙන් තමන්ට දිනපතා දුරකථනය මගින් පණිවුඩ ලැබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreඑමෙන්ම දෛයිනික ආදායම් ලබන් පවුල් සඳහා පසුගිය කාලයේ සඳහන් කළ ආකාරයෙන් රුපියල් 20,000ක දීමනාව ලබා දීමට කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
Read Moreඅගොස්තු මස 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු 06 දා උදෑසන 08.00ට ආරම්භ කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද පවසයි.
Read Moreකොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට සංචාරක කර්මාන්තය නංවාලීමට සහාය ලබා දෙන බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා විදෙස් තානාපතිවරු සහතික වෙති.
Read Moreද්විපාර්ශ්වික අවශ්‍යතා පිළිබඳ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අතර දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (29දා) මෙම සාකච්ඡාව පවත්වා තිබේ. .
Read Moreමෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් 33 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමුළු රටේම ආන්දෝලනයට පත්වූ දඹුල්ල ඉහල ඇරෑවුල ගෝන වැව ප්‍රදේශයේදි පුද්ගලයෙකු වූ ටයර් දමා පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයන් තුන්දෙනෙකු මාතලේ කොට්ඨාස අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ ( 29 ) රාත්‍රීයේ දඹුල්ල පොලීසියට භාරදී තිබේ.
Read Moreසියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සතු සියලුම වෘත්තීය පුහුණු ආයතන ජුලි මස 06 වනදා සිට සිසුන් සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ.
Read Moreප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,441 ක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දස දෙනෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ( 29) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreආණ්ඩුව බලයට පත්ව මාස 7ක කාලයක් ගතවී ඇතත් මෙතෙක් මහබැංකු සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ විමර්ශනයක් සිදු නොවන බවත් වහාම මහ බැංකු මංකොල්ලකරුවන් අත්අඩංගුවට ගන්නැයි හිටපු අමාත්‍ය පී .හැරිසන් මහතා පවසයි.
Read Moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අභියාචන පෙත්සමක් අද (30) ඔහු විසින් ඉල්ලා අස්කර කර ගෙන තිබේ.
Read Moreශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ (29) පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ මහතා අප කරන ලද විමසිමකදි පැවසිය.
Read Moreපසුගිය කාලයේ මුස්ලිම් ජනතාව පොහොට්ටුවට උදව් කළේ නෑ කියලා සමාජයේ මතයක් තිබුණා. නමුත් ඒක සම්පූර්ණ අසත්‍යක්. එදා අපේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කරන්නට මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් විශාල පිරිසක් අපි සමඟ අත්වැල් බැඳගත්තා. ඒ අතරෙදි කතාවක් තිබුණා අපිට බුරියානි ඡන්දේ අලියාට කියලා,නමුත් දැන් කියන්න තියෙන්නේ බුරියානිත් අපිට ඡන්දෙත් අපිට කියලයි .
Read Moreශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැලේසියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 150 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ක්වාලාලම්පූර් නුවර සිට අද (30දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreෆිලොන් සිය බිරිඳට සහ දරුවන්ට මෙන්ම සහායකයාටද සුළු කාර්යයක් හෝ කිසිවක් නොකරම මහජන වැටුපෙන් යුරෝ ලක්ෂ ගණනක් ගෙවා තිබේ. ඔවුන්ට ඇ.ඩො.මිලියන 1.13ක් ආපසු ගෙවන ලෙස අධිකරණය නියෝග කරයි.
Read More[LONG READS] ගගනගාමීන් මෙන් කහපාටට හුරු පොලිතීන් ඇඳුම් ඇඳගෙන එහාට මෙහාට යුහුසුලුව දිව යමින් සිටින මිනිසුන් පිරිසකි. ඔවුන්ගේ සිරුරු දැඩි උණුසුමට නැගුණු දහඩියෙන් පෙඟී ඇති බව හොඳින් නිරීක්ෂණය කළ හැකිය.
Read Moreකොවිඩ් 19 ආසාදිනය වූ රෝගීන් 5ක් ඊයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2042ක් දක්වා වර්ධනය විය.
Read More’’වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය සමපාත වෙලා’’ WHO අධ්‍යක්ෂ ජනරාල් පවසයි.
Read More’’සතුරාගේ ආර්ථික යුද්ධයෙන් සහ කොරෝනා වෛරස වසංගතයෙන් මේ වසර අපේ රටේ ඉතිහාසයේ දුෂ්කරම වසරයි. වසර 140ක් පුරා අප මෙවැනි වසංගතයකට මුහුණදී නැහැ’’ - ඉරාන ජනපති කියයි
Read More[LONG READS] ශ්‍රී ලංකාව දුම්වැටි භාවිතයෙන් ඈත්වන රටක් බවට පත්වෙමින් සිටින අතර, පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය අඩුවී ඇති බව නවතම වාර්තාවලින් අනාවරණය වී තිබේ. එබැවින් අප ශ්‍රී ලංකාවේ දුම්වැටි භාවිතය වැළැක්වීම උදෙසා කටයුතු කරමින් සිටින මත්පැන් සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා සමග මේ පිළිබඳ සාකච්ඡා කළෙමු.
Read More