saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8380 hours ago

LATEST

මුඛ ආවරණ නොපැළදු 1200 කට දැඩි අවවාද

calendar_today 2020 ජුනි 29 - 12:11 remove_red_eye - 325  

බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,280 ක් අවවාද කොට මුදා හැරීමට පියවර ගත් බව පොලීසිය සඳහන් කර සිටියි.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන කෞතුගාර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නීති වලට යටත්ව ජුලි 1වනදා සිට විවෘත කරන බව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

දකුණු පතාල කල්ලියකට අයත් T 56 ගිනිඅවි 12ක් සමඟ සැකකරුවෙකු හෝමාගම - පිටිපනදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකඟතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ඓතිහාසික මන්නාරම මරඳමඩු දේවස්ථානයේ මෙවර වාර්ෂික මඩු මංගල්‍යයට පැමිණෙන බැතිමතුන් සීමා කිරීමට හා ආරක්ෂාව තර කිරීමට මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් තිදෙනෙක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 28) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මම මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවෙන්නයි හිටියේ. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා මේ කළ අශීලාචාර වැඩේ නිසා ,එක්සත් ජාතික පක්‍ෂය දෙකට කඩපු නිසා මම නැවත එක්සත් ජාතික පක්‍ෂය ඉදිරියේ හිටගත්තා. ඒ මන්ත්‍රී වෙන්නවත් ඇමති වෙන්නවත් රනිල්ව ආරක්ෂා කරන්නවත් දිනනවත් නෙමෙයි.පක්ෂයේ අභිමානය සුරකින්න මම කෙලින් සිටගත්තා.

Read More

පසුගිය වසරේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා කුකුළු නිෂ්පාදන අපනයනය කිරීම ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ ෆාම්ස් ප්‍රයිඩ් (පුද්) සමාගම පසුගියදා ශ්‍රී ලංකාවේ ශීත කළ කුකුල් මස් මෙට්‍රික් ටොන් 30 ක් ඕමානයට අපනයනය කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (29දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

විජයදාස සහ ඇවන්ට් ගාඩ් සමාගම ඉතා සමීප අයුරින් කටයුතු කළ බවට මම මීට පෙර අවස්ථා කිහිපයකදී පෙන්නලා දුන්නා. ඒ ගැන මුළු රටම දන්නවා. අපි නම් ඔය ඇවන්ට් ගාඩ් වගේ සමාගම්වලින් මුදල් ඉල්ලන්න යන්නේ නෑ විජයදාසලා එහෙම කළාට

Read More

මං ගැන කියන්න විජේදාස රාජපක්ෂ කවුද? අපි ඉස්සරහට ඔප්පු කරලා පෙන්වනවා විජේදාස රජපක්ෂ සල්ලි ගත්ත හැටි. මම අභියෝග කරනවා මම රුපියල් ලක්ෂ 200ක් ගත්තා කියන කතාව ඔප්පු කරලා පෙන්වන්න කියලා

Read More

’ඇවන්ට්ගාඩ්’ සමාගමෙන් තඹ සතයක් හෝ ගෙන තිබෙන බවට ප්‍රකාශ කරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙස සමගි ජනබලවේගයේ අපේක්ෂක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

Read More

හැකිනම් ඔප්පුකර පෙන්වන ලෙස රාජිත, චම්පික හා ෆොන්සේකාගෙන් විජයදාස රාජපක්ෂට අභියෝගයක්

Read More

ඉන්දුනීසියා ජනපති කියයි, ’’මට පේන හැටියට ඔබ බොහෝ දෙනෙක් වැඩ කරන්නේ සාමාන්‍ය දෙයක් හැටියටයි. එයයි මා කෝපයට පත් කරන්නේ. ඔබ කිසිවෙකුට හැඟීමක් නැද්ද? මෙය අර්බුදයක්!’’

Read More

ප්‍රංශයේ සමස්ත ආසාදිත අගය මේ වනවිට ලක්ෂ 2කට ආසන්න වන අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාවද 30,000කට ආසන්නය.

Read More

ගෙවීගිය දිනයේ ඉන්දියාවේ 20,000කට ආසන්න ආසාදිතයන් පිරිසක් සමග දෛනිකව මෙතෙක් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඉහළ නැගීම සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

Read More

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීයව ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 101 ඉක්මවා ගොස් ඇති අතර, ලොව පුරා රාජ්‍යයන් කිහිපයකම දෙවැනි ආසාදිත රැල්ලක් පිළිබඳ අනතුරු ඇඟවෙයි.

Read More

’’ජනාධිපතිවරයාට සහ අනෙක් දේශපාලන නායකයන්ට මා කළ යෝජනාව වෛද්‍යවරුන්ට වෛද්‍ය විද්‍යාව ගැන කතා කිරීමට ඉඩ දීමයි. මොකද ජනතාව ඔවුන්ව විශ්වාස කරනවා.’’ ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් සෙනට් සභිකයෙකු කියයි.

Read More

(Long reads) යහපාලන ආණ්ඩුව සමයේ අධිකරණ ඇමති ලෙස විශාල චෝදනා ප්‍රමාණයකට ලක්ව එම ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පසුගිය ජනපතිවරණයේදී එවක අපේක්ෂක වූ ගෝඨාභය රාජපක්ෂ මහතා හා එක්විය.

Read More

නැවත රට විවෘත කිරීම ආරම්භ කර සති කිහිපයකට පසු ඊශ්‍රායලයේ නව ආසාදන සංඛ්‍යාව දිනකට 500කට වඩා වැඩි වී ඇති බවත්, කොවිඩ්-19 ගැන කිසිවෙකු බැරෑරුම්ව නොසිතන බවත් අමාත්‍යවරයා කෝපයෙන් පවසයි.

Read More

බංග්ලාදේශය, කුවේට්, පාකිස්තානය හා ඉන්දියාව යන රටවලින් පැමිණි පුද්ගලයන් සිව්දෙනෙකුට මෙසේ කොවිඩ් ආසානය වී තිබුණි.

Read More

අපි පිළිගන්නවා තිත්ත ඇත්ත මිනිස්සුන්ට අපිව එපා වුණා කියලා. දේශපාලනය එපා වුණා කියලා ඒකාධිපතිවාදයකට යන්න බෑ. අපේ අරමුණ ආණ්ඩු බලය ලබා ගන්න මිස පක්ෂ මූලස්ථානවලට ගල් ගැසීම නෙමෙයි.

Read More

ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 4කි. මේ අනුව සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2037ක් දක්වා වර්ධනය විය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2036ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

තිබුණ ආණ්ඩුවත් කර ගන්න බැරිවුන සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අද දෙකට බෙදිලා ආණ්ඩු හදන්න සුදානම් බවත් මොකටද ඔවුන්ට ආණ්ඩු හදන්න ජන්දය දෙන්නේ යැයි ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පැවසීය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 2035ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

නීතිවිරෝධී ලෙස ඇත් දළ දෙකක් ළග තබාගෙන සිටි කතරගම මහ දේවාලයේ කපු මහතෙකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා මධ්‍යස්ථානයේ නිලධාරීන් හා කතරගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

Read More

ප්‍රේමදාසලා, මහින්දලා සහ මැකෝ

Read More

දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතර 92.5 කිලෝමිටර් කණුව අසලදි ධාවනය වෙමින් තිබු වෑන් රථයක පිටුපසින් පැමිණි පුද්ගලික බස්රථයක් ගැටිමෙන් වෑන් රථයේ ගමන්ගත් 09 දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇති බැව් අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ පවසයි.

Read More

ලෝක මුස්ලිම් ලීගය නම් වු සංවිධානය විසින් 2019 ජුනී 30 දින ශ්‍රී ලංකාව තුළ සමුළුවක් පවත්වා එහිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සඳහා ලබා දීමට ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ආධාර වශයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිරිනමා ඇති බවට වර්තා වන තොරතුරු අසත්‍ය බව ඔහුගේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.