ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප්‍රේල් සහ මැයි මාසවලදී දිනකට ආසාදිතයන් 100,000ක් සමග කටයුතු කළ ඔවුන්, අද දිනකට ආසාදිතයන් 200,000ක් සමග කටයුතු කරන බවය.
දකුණු ආසායාවේ රටවල් කිහිපයක් හැරුණු විට, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය දැඩි අවදානමක පවතින අතර, ඇෆ්ගනිස්තානයේ සහ නේපාලයේ ආසාදිතයන් සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස වැඩිවී තිබේ.
Read Moreකඩවත එඩේරමුල්ල උස්වත්ත ප්‍ර දේශයේදී උස්වත්ත දෙසට ධාවනය වූ ත්‍රි රෝද රථයක රියදුරු එම රථයෙන් බිමට වැටී ඇති අතර ත්‍රි රෝද රථය පමණක් මාර්ගයේ දකුණු පස තිබූ විදුලි පහන් කණුවක ගැටී තිබේ.
Read Moreජනගහනයෙන් 95%ක් ප්‍රසිද්ධ ස්ථානවල මුඛ ආවරණයක් පැළඳුවහොත් එම සංඛ්‍යාව දළ වශයෙන් 162,808ක් දක්වා පහත වැටෙනු ඇතැයි වොෂිංටන් විශ්වවිද්‍යාලයේ නවතම ගණනය කිරීම් පුරෝකථනය කරයි.
Read Moreලෝකයේ බොහෝ රටවල් වෛරසය හමුවේ පරාජය වනවිට කොවිඩ්-19 ආශ්‍රිත මරණ 543,600 සීමාවට පැමිණ තිබේ.
Read More’’අපට එය විසඳා ගත හැක්කේ, එය ජය ගැනීමෙන්ම පමණයි. මෙයින් අදහස් කරන්නේ රටවල් අතර සහයෝගීතාවය සහ අපගේ සමාජයන්හි සහයෝගිතාවයේ වැදගත්කමයි.’’
Read More’’කොවිඩ්-19 අවුල් සහගත හා නොගැලපීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය යුක්තිය ඉටුකරනු ඇති බව සිතිය නොහැකියි. එයින් සිදුවන්නේ ඇමරිකානුවන්ට රෝගය සහ ඇමරිකාව පමණක් ඉතිරි කිරීමයි.’’
Read Moreසෞදි අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි අයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙවැනි කාර්යයන් කිරීමට අවස්ථාව ලබා නොදීම රජයේ ආයතනවල ප්‍රධානීන්ගේ හා උප කාර්යාල ප්‍රධනීන්ගේ වගකීම බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreමෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ (06දා) පස්වරු 4.00 වන විට මැතිවරණ පැමිණිලි 2084ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
Read Moreදිස්ත්‍රික්ක හයකට බලපා තිබෙන වියළි කාලගුණ තත්ත්වය නිසා පවුල් තිස් එක් දහස් පන්සියයකට අයත් පුද්ගලයන් එක්ලක්ෂ දෙදහස් දෙසිය දහ නවයක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More‘අපි ජනාධිපති හදාගත්තා. ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවක් අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාට පක්ෂපාතී පාර්ලිමේන්තුවක් නොමැතිව ඒතුමාගේ ප්‍රතිපත්ති හෝ අලුත් දෙයක් කරන්න බැහැ. ඒතුමාට පැහැදිලි දැක්මක් තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම කියලා විවිධ ක්ෂේත්‍රවලට ඒතුමා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ජනතාව අතට පත්කළා. ඒතුමාට අපි අවස්ථාව දෙන්න ඔ්නෑ ඒවා ක්‍රියාත්මක කරලා ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කර දෙන්න’ යැයි වාරිමාර්ග, කෘෂිකර්ම, මහවැලි සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ මහ
Read Moreප්‍රසන්න, ශ්‍රීලනිප ගැටුමේ අලුත් කතා
Read Moreතවත් කෝවිඩ් -19 ආසාධිතයින් දෙදෙනෙකු වාර්තා විමත් සමග මෙරට කෝවිඩ් -19 ආසාධිතයින් ගණන 2080 දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreඅගෝස්තු 06 වෙනිදා අපිට රාජ්‍ය බලය ලැබුණු පසු මේ සහගහන තෙල් බදු අපි අඩු කරන බව හිටපු අමාත්‍යවරයා අද (07) වැඩබිමේ අපි වෘත්තීය සමිනි නියෝජිතයින් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සංවිධාන කර තිබූ උද්ඝෝෂණයකට එක් වෙමින් සඳහන් කර සිටියේය.
Read Moreකෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන භෝග වර්ග පුරෝකථනයට අනුව මේ මස 21 වැනිදා දක්වා කාලය තුළ වගා කිරීමට සුදුසු භෝග වර්ග දහසයක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreතමන් රාජපක්ෂලා සමග ඩීල් ගහන බවට ඇතැම් අය පැවසුවත් රාජපක්ෂලාට ගාල්ල ආසනය දිනා ගැනීමට තමා ඉඩ නොදුන් බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපෙක්ෂක කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreකඩවත පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා, අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තු භාරයට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreපාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන හා තරු හෝටල් ඉලක්ක කර ප‍්‍රහාර එල්ල කළ සැකකරුවන්ට එරෙහිව ගතයුතු නීතීමය පියවර පිළිබඳව උපදෙස් ඉල්ලා රහස් පොලිසිය ඇතුළු විවිධ පොලිස් ස්ථාන වලින් නීතීපතිවරයාට එවා තිබූ තවත් අසම්පුර්ණ විමර්ශන ගොනු 38 ක් නීතීපතිවරයා විසින් ආපසු හරවා වැඩබලන පොලිස්පතිවරයාට අද (07දා) යවන ලදී.
Read Moreනව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවී තිබුණ බවත් එය චීනයේ ආරම්භ වීමට ප්‍රථමව වඩා වාසිදායක තත්වයන් ඇති වූ සෑම අවස්ථාවකම පුපුරා ගොස් ඇති බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ විශේෂඥයෙක් ටෙලිග්‍රාෆ් වෙත පැවසීය.
Read Moreමෙම ගුවන් යානයෙන් තවත් මළ සිරුරු 04 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබූ අතර, ඒ අනුව එම ගුවන් යානයෙන් මළ සිරුරු 07 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
Read Moreනිවාස අශ්‍රිතව ජනනය වන භාවිත කළ නොහැකි විද්‍යුත් උපකරණ භාර ගැනීමේ මධ්‍යස්ථානයක් හැව්ලොක් පාර උද්‍යාන පාර හන්දියේදී අද (07දා) කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
Read Moreඑක්සත් ජාතික පක්‍ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා තම මැතිවරණ අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වන බව පවසයි. අද කළුතර පොලිස් අධිකාරි කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
Read Moreකොළඹ වරාය නගරයේ (PORT CITY COLOMBO )පාලම් 10 ක ඉදිකිරීමේ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අතර ලබන වසර ඇතුළත මෙම සියලු පාලම්වල ඉදිකිරීම් කටයුතු මුලූමනින්ම අවසන් කිරීමට බලාපොරොත්තු වේ.
Read Moreවැලිකඩ බන්ධනාගාරය තුළින් කොවිඩ් 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමගින් එහි රැඳවියන් බැලීමට ලබාදෙන අවස්ථාව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
Read Moreපිළියන්දල ප්‍රදේශයේ හෝටලයක හිමිකරුවෙක් එම හෝටලය තුළදීම ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයට මේ වසරට අවුරුදු 84ක් සම්පූර්ණ වී තිබේ. 1936දී දෙහිවල සත්වොද්‍යානය ආරම්භ කර තිබේ.
Read Moreමගී ප්‍රවාහන සේවා පහසු කිරීමේ අරමුණෙන් සකස් කරන ලද ’’ MyBus-SL ’’ ජංගම දුරකථන යෙදවුම අද දින පෙරවරුවේ නාරාහේන්පිට ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ දී දියත් කරනු ලැබිය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 38ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreමහින්ද රාජපක්ෂ පාලන කාලයේදී රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 2 සිට ට්‍රිලියන 7ට වැඩිවුණා. නමුත් යුද්ධය අවසන් කළා. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග, ක්‍රීඩාංගණ, කාපට් මාර්ග, කොන්ක්‍රීට් මාර්ග නිර්මාණය කළා.
Read More