saravita-anim2

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

2025 ඔක්තෝබර් මස 01 වන බදාදා

Latest News - timelapse 8338 hours ago

LATEST

ලොක්කන්ගේ කතා

calendar_today 2020 ජුලි 08 - 18:27 remove_red_eye - 360  

ලොක්කන්ගේ කතා

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණය කළමණාකරණය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබේ.

Read More

අප ඉල්ලා සිටින්නේ හමුදා නිලධාරින්ව රාජ්‍ය සේවයේ වැඩ කටයුතු වලට හමුදා නිලධාරින් යොදා නොගන්නා ලෙසයි. අපි කියන්නේ එම හමුදා නිලධාරින් දක්ෂ නම් ඔවුන්ට වෙනත් අංශ වල රැකියා ලබාදිය බවයි.

Read More

රනිල් වික්‍රමසිංහ මහතා අසමත් නායකයෙකු බවත් , සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්න නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අපේක්ෂක එස්.බි.දිසානායක සඳහන් කර සිටියේය.

Read More

විදුලි බිල්පත් ගාස්තු ඉහළ යෑම හේතුවෙන් මහජනතාවට දැරීමට සිදු ව ඇති බරෙන් කොටසක් රජය විසින් දැරීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියි.

Read More

ස්ථීර වශයෙන්ම තමන්ගේ අපේක්ෂකත්වය අහෝසි කිරීමට හැකියාවක් ඇතදැයි දැනගැනීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද මැතිවරණ කොමසාරිස් හමුවට පැමිණ ඇත.

Read More

එක්සත් ජාතික පක්ෂයේ වරණය වන කොළ පාට සමගි ජන බලවේගය විසින් භාවිත කරමින් සිටින බවත් එය වැළැක්වීම සඳහා පියවර ගන්නා ලෙසත් සඳහන් කරමින් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙක් හා පිලිපීනයේ සිට පැමිණි පිලිපීන ජාතිකයෙක් මෙසේ කොවිඩ් ආසාදිතයන් වශයෙන් හඳුනාගෙන තිබේ.

Read More

දිවයිනේ සෑම නිවසක්ම සමූපකාර ව්‍යාපාරය සඳහා සම්බන්ධ කරමින්, එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව, විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ 98 වන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන් කොළඹ දිස්ත්‍රික් සමූපකාර සංගමය මගින් සංවිධානය කරන ලද උත්සවයකදීය. මෙම උත්සවය බත්තරමුල්ලේ සමූපකාර ශ්‍රවණාගාරයේදී පැවත්විණි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කළ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1450 ඉක්මවා තිබේ.

Read More

රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පැහැදිලි බලයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර සිටියි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 12දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සියලු බන්ධනාගාරවල රඳවා ඇති රැඳවූවන් බැලීම අමුත්තන් සදහා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

Read More

යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අපිට හොරා හොරා කියලා මහ බැංකුවක් මංකොල්ල කාලා සංවර්ධනය කරපු සියලුම දේවල් නැවැත්තුවා මහ බැංකුවේ හිටපු අධිපතිතුමා නමත් වෙනස් කරගෙන යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

Read More

දිවයිනේ පොලිස් ස්ථාන මගින් පැය 24ක් තුළ සිදුකළ වැටලීම්වලදී පුද්ගලයින් 1885 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

2023 ඉලක්කයට පෙර සරම්ප සහ රුබෙල්ලා රෝගයන් මාලදිවයින සහ ශ්‍රී ලංකාව තුරන් කර ඇති බවත් ඒ අනුව එසේ රුබෙල්ලා හා සරම්ප තුරන් අග්නිදිග ආසියානු කලාපයේ පළමු රටවල් දෙක බවටද ශ්‍රී ලංකාව හා මාලදිවයින පත්ව ඇති බව ලොක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

කොවිඩ් - 19 ව්‍යසනය ආරම්භවීමට පෙර රටතුළ පැවැති තත්ත්වයට රටේ දෛනික කටයුතු යථාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව ඉහළ නැංවීමට ජපානය විසින් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 1360ක ප්‍රදානයක් ලබාදී තිබේ.

Read More

මෘත ශරීර සම්බන්ධයෙන් මෙතෙක් අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක, නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන පත්කළ ජනපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මහතා පත්කර තිබේ.

Read More

නැගෙනහිර පළාතේ උරුම කළමනාකරණය කිරීම සඳහා පත්කළ ජනපති කාර්ය සාධක බළකායේ සාමාජිකයෙක් ලෙස සිවිල් ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 7/08 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්විය .

Read More

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු නාගරාන්තර ශිඝ්‍රගාමි දුම්රියක් අද (08දා) උදැසන වව්නියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක් ව ඇති බව වව්නියාව දුම්රිය ස්ථානය පවසයි.

Read More

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් සිය දෙනෙකුට ආසන්න පිරිසකට දින කිහිපයක් තිස්සේ වරින් වර පාචනය , ක්ලන්තය , වමනය රෝග ලක්ෂණ මතු විම හේතුවෙන් මහජන සෞඛ්‍යය පරික්ෂණවරුන් විසින් ඒ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත.

Read More

හුගේ බිරිඳ හා තවත් සැකකරුවන් දෙදෙනෙක් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රාගමදී ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 892ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයා හා සමීපව කටයුතු කළ පුද්ගලයන් අතරින් කළ පී.සී.ආර්. පරීක්ෂණවලට අදාළව මේ වන විට 210කගේ වාර්තා ලැබී ඇති බවත් එම සියල්ලම ප්‍රතිඵල සෟණාත්මක බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ අප්‍රේල් සහ මැයි මාසවලදී දිනකට ආසාදිතයන් 100,000ක් සමග කටයුතු කළ ඔවුන්, අද දිනකට ආසාදිතයන් 200,000ක් සමග කටයුතු කරන බවය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.