saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 8912 hours ago

LATEST

ප්‍රතිඅපනයට තිබූ කහ කිලො 18180ක් සොරාගත් 8ක් අත්අඩංගුවට

calendar_today 2020 සැප් 05 - 17:12 remove_red_eye - 459  

අවස්ථා දෙකකදී සැකකරුවන් 8ක් අත්අඩංගුවට ගෙන ඇති අතර සෙරකමට යොදාගත් වෑන් රථ දෙකක්, ලොරි රථයක් සමග කහ කැබලි කිලෝ 20ක්, කහ කුඩු කිලෝ 12 ග්‍රෑම් 500ක්, මුදලින් රුපියල් 45 112 032 ක් සොරකම් කිරීමෙන් උපයාගත් මුදලින් මිලදී ගත් බව කියන නවීන වර්ගයේ කාර් රථයක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ප්‍රතිඥා ... ග්‍රාමීය ජනයාට සුව සේවා සැලසීමට නව ප්‍රවේශයක් ... ජනතාවට අවශ්‍ය සංවර්ධනය ; නිදහසට හේතු නොවේ ... වසංගතය පාලනයට දායක වූ සියලුදෙනාට ප්‍රණාමය ...

Read More

නාවික හමුදාව විසින් අද (05) මාරවිල වෙරළතීරයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සහ කළ බීඩිකොළ කිලෝග්‍රෑම් 506 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 11 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති.

Read More

ඉතාලියේ ඊයේ (04දා) PCR පරික්ෂණ 113,085 ක් සිදුකර ආසාදිතයන් 1733 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවවසයි. ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරීම ආරම්භ වූ දිනයේ සිට සිදු කළ වැඩිම දෛනික PCR පරික්ෂණ ඊයේ ප්‍රමාණය ඊයේ සිදුකර තිබේ.

Read More

ගිනි ගනිමින් පැවැති ඉන්ධන ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 22ක් ළංවුවත් අද පෙරවරුව වන වට එය නාවික සැතපුම් 35ක් පමණ දුරකට ශ්‍රී ලංකාවෙන් දුරස්ව තිබුණි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද.04 දින කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැද පුදා ගත්තේය.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ’’කෙසෙල්වත්තේ දිනුකගේ’’ සමීපතමයෙකු මත්ද්‍රව්‍යය සමග එඩේරමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

දිවයින වටා මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

Read More

නීති විරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගොඩා සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි.

Read More

මොරවක ඊයේ (04දා) රාත්‍රියේ සිදුවූ හදිසි මරණයක් හේතුවෙන් ප්‍ර දේශවාසීන් නොසන්සුන්ව හැසිරී ඇති බව පොලීසය පවසයි. කෙසේ වෙතත් පොලීසිය පසුව ඔවුන්ට කරුණු අවබෝධ කිරීමෙන් පසුව පිරිස විසිර ගොස් තිබේ.

Read More

මෙරට විශ්ව විද්‍යාල වල උසස් අධ්‍යාපනය හදාරන භූතාන ජාතික සිසුන් 70 දෙනෙකු රැගෙන රාජකීය භූතාන ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (05දා) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ ගිනි ගැනීමට ලක්ව තිබෙන තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න තවදුරටත් පාලනය කිරීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බළකායට අයත් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

Read More

2021 ජනවාරි 1 වැනිදා වනවිට ගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව මිලියන 2.8ක් විය හැකි බව වොෂිංටන් විශ්ව විද්‍යාලය අනාවැකි පළ කරයි. මුඛ ආවරණ සහ සමාජ දුරස්ථභාවය ජීවිත බේරාගත හැකි හොඳම ක්‍රමය බවද කියයි.

Read More

බ්‍රසීලයේ ජනාධිපතිගේ වගකීමෙන් තොර ක්‍රියාකලාපයන් සහ හැසිරීම් සමස්ත රටම අගාධයකට තල්ලු කර දැමූ බව කියැවෙන අතර, මෙම ආසාදන හා මරණවලට ඔහු වගකිව යුතු බව විපක්ෂ දේශපාලඥයන් චෝදනා කරයි.

Read More

’’නියාමකයින් විශ්වාස කරන තුරු, රජයන් විශ්වාස කරන තුරු, ඒ වගේම එම එන්නත අවම ආරක්ෂිත ප්‍රමිතියක් සපුරා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන තුරු කිසිදු එන්නතක් විශාල වශයෙන් යෙදවීමට යන්නේ නැහැ.’’

Read More

මෙසේ ආසාදිතයන් ඉහළ යාමත් සමග අනතුරු ඇඟවුණේ මෙම ආසාදන මාරාන්තික තත්ත්වය වැඩිකිරීමක් වනු ඇති බවටය.

Read More

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට සම්බන්ධ කොවිඩ් ආසාදන පොකුරේ මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 13ක් දක්වා පහළ ගොස් ඇතැයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.

Read More

යුරෝපයේ වෛරසය මුලින්ම ආරම්භ වී පසුව පාලනය කළ ස්පාඤ්ඤය තුළ දෙවැනි රැල්ල ආරම්භ වෙමින් පවතින බවට අනතුරු ඇඟවෙයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 26,510,000 ඉක්මවා ඇති අතර, ආසාදිතයන් වාර්තාවීම්වලින් ඉදිරියෙන්ම සිටින රටවල් හතරෙන් පමණක් එක්කෝටි පනස් ලක්ෂයක ආසාදිත පිරිසක්.

Read More

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ගිනි ගැනීමට ලක්ව ඇති නෞකාවේ ගින්න පාලනය කළ බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.

Read More

බොරතෙල් තිබෙන කොටස ඉතාමත් සුරක්ෂිතයි. නෞකාව අවුරුදු 20ක් පැරණි වුණාට ජපාන සහතිකය තිබෙනවා. බොරතෙල් ගෙනියන හැම නෞකාව අපිට පෙනන හල් එකට අමතරව ඇතුළෙන් තව එකක් තිබෙනවා. ඒ දෙක අතර වතුර තිබෙනවා. බොරතෙල් වලට ගින්නෙන් හානි සිදුවෙන්න තිබෙන අවස්ථාව අඩුයි.”

Read More

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩාඅමාත්‍යාංශය හා විජය ප්‍රවෘත්තිපත්‍ර සමාගම අතර නව අවබෝධතා ගිවිසුමට එළඹීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

Read More

අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ජාලා භාවිත කරමින් දැන්වීම් පළකර මුදල් වංචා කරනු ලබන සංවිධානාත්මක කණ්ඩායම් සම්බන්ධයෙන් වූ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන අංශයට වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිතයින් ගණන 3115 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉතාලියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 192 දෙනෙකු මිලාන් සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් 9/04 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

(නවතම ඡායාරූප) සංගමන්කන්දට නාවික සැතපුම් 25ක් පමණ දුරකින් මේ වන විට ගිනි ගනිමින් පවතින තෙල් ප්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉන්දීය වෙරළාරකෂක බලකාය හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරමින් පවතී.

Read More

සංවර්ධනයේ අදුරු සෙවනැලි මකාලමින්, ගතානුගතික සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞභාග්‍යයේ නව එළිය පතුරුවාලන්නට සියලුදෙනා ජන හදට ලංවි වැඩකළ යුතු කාලය දැන් එළඹ ඇතැයිද අමාත්‍යවරයා පැවැසීය.

Read More

සිංහරාජ ලෝක උරුමය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා යුනෙස්කෝව වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

තවත් ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 3113 දක්වා ඉහල ගොස් ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.