කොවිඩ් - 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2041ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල පවුල් 862කට අයත් පුද්ගලයින් 3,375 දෙනෙකු විපතට පත්ව ඇති බැව් ගාල්ල කඩවත් සතර ප්‍රදේශිය ලේකම් හිමාලි රත්නවිර මහත්මිය සඳහන් කළාය.
Read Moreහම්බන්තොට දිස්ත්‍රීක්කයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් 30 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම අද (20) පට්ටියපොළ නැගෙනහිර ප්‍රජා ශාලාවේදී සිදුකෙරිණි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ඡාත්‍යන්තර ගුවන් තොටුපළේ ආරක්ෂාව සහ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා මිලදී ගත් උපකරණ තොගයක් භාර ගෙන පරීක්ෂා කර බැලීම සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් ගුවන් තොටුපළ පරිශ්‍රයේදි අද (20) දින උදෑසන සිදු කෙරුණි
Read Moreමෙවර උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මස 12 වන දින සිට ආරම්භ කිරිමට තිරණය කර තිබේ.
Read Moreපුද්ගලික බස් රථ සංගම්වල ඉල්ලීම් සාධාරණ වුවත් මෙමඅවස්ථාවේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත බස් ගාස්තු වැඩි කිරීමක් හෝ ඉන්ධන සහනයක් ලබා දීමට හැකියාවක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අවදානමක් නිකුත් කර තිබේ.
Read Moreඉතාලියේ සංවෘත ස්ථානවල පමණක් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නීතිය ජූලි 31 දක්වා පමණක් ක්‍රියාත්මක කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreහයිලෙවල් මාර්ගයේ නුගේගොඩ ගුවන් පාලම මතදී ,පෞද්ගලික බස් රථයක් , යුධ හමුදා කැබ් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් කැබ් රථයේ රියදුරු මියගොස් තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන පොලිසිය පවසයි.
Read Moreදක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉමදුව සහ පින්නදුව අතර කොටසට පස් කණ්ඩියක් කඩා වැටිම හේතුවෙන් කොළඹ දෙසට පැමිණෙන මංතිරු තාවකාලිකව වසා දමා තිබේ.
Read Moreකන්දකාඩු කොවිඩ් 19 පොකුරට සම්බන්ධ ආසාදිතයන් 560ක් මේ වන විට වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මැදිරිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් අතරින් මේ වන විට රණවිරුවන් 904ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreදඹුල්ල ජල සම්පත් මණ්ඩලයේ වසර තුන හමාරක් තිස්සේ හොරෙන් ජලය ලබාගෙන වගා බිම් ඇති කළ ජල සම්පත් සේවකයා පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා ඔහුට විරුද්ධව වීනය පියවර ගන්නා ලෙසත් නිතිය ක්‍රියාත්මක කරන ලෙසත් දන්වා සිටි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (20දා) දැනුම් දී තිබේ.
Read Moreස්පාඤ්ඤයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 260,255ක් වන අතර, වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 28,420කි. යුරෝපයේ නව කොරෝනා පැතිර යන මුල් අවධියේදී දැඩි බලපෑමට ලක්වූ ස්පාඤ්ඤය රට තුළ ඇතිවූ දෙවැනි රැල්ලට මුහුණ දෙමින් සිටියි.
Read Moreඋසස්පෙළ විභාගය සහ 5 ශිෂ්‍යත්වය පැවැත්වෙන නව දින වකවානු අද (ජූලි 20) ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreමැයි මස පැවැත්වීමට නියමිතව නව කොරෝනා වසංගතය හේතුවෙන් කල් දැමුණු බ්‍රිතාන්‍යයේ බියට්‍රිස් කුමරියගේ මංගල උත්සවය, රජයේ මාර්ගෝපදේශයන්ට අනුව කුඩා පෞද්ගලික උත්සවයක් ලෙස පැවැත්වීමට තීරණය කළ බව රාජකීයයන් කියයි.
Read Moreඇමෙරිකාව ලොව කොවිඩ්-19 වසංගතයෙන් බලවත්ම පීඩාවට පත්වූ රට ලෙස මේ වනවිට සමස්ත ආසාදිතයන් 3,763,000 ඉක්මවන අතර, වෛරසය ආසාදිතව මියගිය පිරිස 140,500ක සිමාව කරා පැමිණෙමින් තිබේ.
Read Moreබ්‍රසීලයේ කොවිඩ්-19 මරණ 80,000ක සීමාවට පැමිණ, ආසාදිතයන් ලක්ෂ 21ක සීමාවේදීත් වගකීමෙන් තොරව හැසිරෙන බ්‍රසීල ජනපති ජෙයර් බොල්සොනාරෝ ලතින් ඇමෙරිකාවේ මෝඩම පාලකයා බවට පත්ව හමාරය.
Read Moreහොංකොං නායිකා කෙරී ලැම් පවසා සිටියේ අත්‍යවශ්‍ය නොවන සිවිල් සේවකයන්ට අද (20දා) සිට නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,438,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගර මධ්‍යයේදී එකිනෙක ගැටීමෙන් අද (19දා) රාත්‍රී අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි
Read Moreමේ වනවිට නිෂ්පාදනය අත්හිටුවා ඇති මධ්‍යම පළාතේ තේ කර්මාන්ත ශාලා සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයක් සිදුකොට සතියක් ඇතුළත එම කර්මාන්ත ශාලාවන්හි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා තේ මණ්ඩලයට උපදෙස්දී තිබේ.
Read Moreකුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය විනාශ කිරීම සම්බන්ධයෙන් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ විජිතපුර පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කරන විට සංස්කෘතික අමාත්‍ය ධුරයේ සිටි සජිත් ප්‍රේමදාස මහතා ඊට නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නමුත් කුරුණෑගල පුරාවිද්‍යා ස්මාරකය සම්බන්ධයෙන් විවිධ මඩ ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇති බවයි.
Read Moreඅද දින මේ වන විට වාර්තා වන කොවිඩ් ආසාදිතයන් 20ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2724ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඑම්.සී.සී. ගිවිසුම පිළිබඳ ස්ථාවරය අගෝස්තු 05 වැනිදාට පෙර රටට පවසන ලෙස ජනාධිපතිවරයාට අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම්, ජාතික ජනබලවේගයේ අපේක්‍ෂක විජිත හේරත් මහතා සඳහන් කළේය.
Read Moreමේ වනවිට කෝවිඩ්19 වෛරසය හේතුවෙන් විදේශ රැකියාවල නියුතු 40 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, එය පිරිමි ශ්‍රමිකයන් 37ක් හා කාන්තා ශ්‍රමිකයන් 03ක් ලෙස වාර්තා වන බවද සභාපතිවරයා කියා සිටියේය. සෞදි අරාබියෙන් 18ක්, කුවේට් 09ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් 08ක්, ඕමාන්, කටාර් රාජ්‍යවලින් 02 බැගින් හා ලෙබනන්වලින් එක් මරණයක් වශයෙන් වාර්තා වන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය
Read Moreකිරිවත්තුඩුව ,තුඩුව වත්ත ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනය වෙමින් සිටී මවක ඇතුළු තිදෙනෙකුට කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් 19දා සවස ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනය ට ඇතුළත් කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් සිවු දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2715 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreතැපැල් ගාස්තු අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී නිමල් ආර්.පීරිස් මහතා ඇප මත මුදා හැර ඇත.
Read More