ජපාන නව අගමැතිට අගමැ මහින්දගෙන් සුබ පැතුම් පණිවිඩයක්
- 16 09 2020
- 13:11
- {{hitsCtrl.values.hits}} views
- ..
ජපානයේ නව අග්රාමාතය ලෙස තේරී පත්වූ යොෂිහිඩේ සුගා මහතා වෙත අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමුකර තිබේ.
සිය ට්විටර් ගිණුමෙන් අදහස් දක්වමින් ඔහු ප්රකාශ කළේ ජපානය සමග පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව අග්රාමාත්යවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.
එරට හිටපු අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව අග්රාමාත්යවරයා එරට පාර්ලිමේන්තුවෙන් තෝරා පත්කරගෙන තිබේ.
I congratulate Hon. @sugawitter on been elected #PrimeMinister of #Japan with a landslide victory at the recently held elections. I look forward to working together with you to enhance our already existing ties & I wish you the best, on behalf of all #SriLankans for your tenure.
— Mahinda Rajapaksa (@PresRajapaksa) September 16, 2020
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

