saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 8306 hours ago

LATEST

බ්‍රිතාන්‍ය කොරෝනා එන්නත බලාපොරොත්තුවක් පෙන්වයි

calendar_today 2020 ජුලි 21 - 08:41 remove_red_eye - 691  

එනමුදු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කියා සිටියේ මේ වසර අවසන් වනවිට COVID-19 ට එරෙහිව සාර්ථක එන්නතක් ලබාදෙන බවට තමාට පොරොන්දු විය නොහැකි බවය.

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගම්මිරිස් අපනයනය කිරීමේදී පවතින බදු වාසිය යොදා ගනිමින් වියට්නාමයේ ගම්මිරිස් ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යොමුකරන බව ඉන්දියානු ගම්මිරිස් සහ කුළුබඩු වෙළෙඳුන්, වගාකරුවන්, වැවිලිකරුවන්ගේ ඒකාබද්ධතා කේරළ සම්බන්ධීකාරක කිෂෝර් ෂම්ජි පවසයි.

Read More

හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නම්කරනු ලබන්නේ 2009 වසරේ සිට හම්බන්තොට සිදුකළ දැවැන්ත සංවර්ධනය හේතුවෙන් අවතැන් වන වනසතුන්ට වාසභූමියක් තැනීම පදනම් කරගෙන. එසේ නම් කරනු ලැබූ වනඅලි කළමනාකරණ රක්ෂිත වෙනුවෙන් හෙක්ටයාර් 50,000ක රක්ෂිත ප්‍රදේශයක් වෙන්කරනු ලැබූ නමුත්, අද වනවිට ඉන් ඉතිරිව ඇත්තේ හෙක්ටයාර 10,000කටත් වඩා අඩු කොටසක් වීම කනගාටුවට කරුණකි.

Read More

ශ්‍රී ලංකා මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ චන්දික හතුරුසිංහ මහතා ඔස්ට්‍රේලියා ‘නිව් සවුත් වේල්ස්’ ක්‍රිකට් සමාජයේ නව පිතිකරණ පුහුණුකරු ලෙස පත්කර තිබේ.

Read More

WHO අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසුවේ ජූලි 6දා වනවිට ඇමරිකාවේ ආදිවාසීන් අතර රෝගීන් 70,000කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 2,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.

Read More

සංචරණ සීමා ඉවත් කරමින් රට විවෘත කිරීමත් සමග මේ වනවිට නව පොකුරු 201ක් පමණ හඳුනාගෙන ඇති අතර, සති අන්තයේදී ආසාදිතයන් 4,581ක් වාර්තා වී තිබේ.

Read More

අප්‍රිකානු කලාපයේ කොරෝනා වසංගත බරින් 61%ක්ම දකුණු අප්‍රිකාව දරණ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 373,000ක් සහ මරණ 5,000ක් ඉක්මවා තිබේ.

Read More

සෞදි අරාබියෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් 253,349 දෙනෙකු වාර්තා වී ඇති අතර, එරට සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,523කි.

Read More

’’ඔබට සමාජමය වශයෙන් දුරස් වීමට නොහැකි වූ විට මුඛ ආවරණයක් පැලඳීම දේශප්‍රේමී යැයි බොහෝ අය පවසනවා. ඔබේ ප්‍රියතම ජනාධිපතිවරයා ලෙස මට වඩා දේශප්‍රේමී කිසිවෙක් නැහැ!’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 14,647,000 ඉක්මවා ඇති අතර, වෛරසය මුලින් ආරම්භ වූ රාජ්‍යයන් කිහිපයකම නව ආසාදිත පොකුරු ඉස්මතු වෙමින් පවතින බව වාර්තා වෙයි.

Read More

පහත වැටී ඇති ගම්මිරිස් මිල නැංවීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් උපදෙස් දුන් බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි

Read More

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි 20 ලොක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳුදා නිවේදනය කළේය.

Read More

ශ්‍රී ලංකාව, ඉන්දියා හා තුර්කිය කේන්ද්‍රකර ගනිමින් සිදුවන වකුගඩු බද්ධ කිරීමේ ජාවාරමක තොරතුරු අනාවරණය කර ගැනීමට හයිද්‍රාබාද් පොලීසිය සමත්ව තිබේ.

Read More

තම බාල වයස්කාර පුත්‍රයාගේ උදරයට සහ ලිංගේන්‍ද්‍රයට පයින් පහර දී කෘරත්වයට පත්කර අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුධ හමුදා සෙබලෙකුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියමකළ අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඩුවම වසර 20 කට අත්හිටුවීමට අද ( 20 ) දා නියෝග කෙරිණි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2730 දක්වා ඉහල ගොස් ඇත.

Read More

බුවනෙකබාහු රාජමාලිගය ඩෝසර් කිරීම ගැන දෙපැත්තේ කතා

Read More

පැන්තරා පාදුස් වර්ගයේ තවත් කදුකර කොටියෙකු මන්දකට හසු වි අද (20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයන් සිව්දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2728 දක්වා ඉහල ගොස් ඇත.

Read More

සියලුම කොරෝනා රාජකාරීවලට සිය සංගමයේ නිලධාරීන් සූදානම් බව ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය කේෂ්ත්‍ර නිලධාරී සංගමයේ සභාපති රුවන් හේවානායකගේ මහතා කරන්දෙණියේ අද (20 )පැවති මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන බන්ධනාගාර ගතව සිටින හංවැල්ලේ දිද්දෙණියේ පොඩි තිළිණ නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ යෙදෙන පතාල සමාජිකයින් දෙදෙනෙක් වන නලියා සහ රොඩා නැමැත්තාගේ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බවට නුගේගොඩ කොට්ඨාස දුෂණ මර්දන අංශය පවසයි.

Read More

පස් කන්දක් කඩා වැටී පැය 8 කට අධික කාලයක් වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව- පින්නදූව කොටස ගමනා ගමනය සදහා මීට සුළු මොහොතකට පෙර විවෘත කල බව දක්ෂිණ අධිවේගී රථවාහන පාලන මධ්‍යස්ථානය කියයි.

Read More

පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තඛට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දැමූ බුදු පිළිමය ගාන්ධාර ශිෂ්ටාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි බුදු පිළිමයක් බවත් පාකිස්තාන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

Read More

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා වන වෙබ් අඩවිය, apesalli.lk අද දියත් කරනු ලැබීය.

Read More

2016 වසරේදී සිදු වූ රාජගිරියේ රිය අනතුර සම්බන්ධව හිටපු අමාත්‍ය චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට අගොස්තු 20 වනදා මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

Read More

මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් අපේක්ෂකයින් 29 දෙනෙකුට එරෙහිව පැමිණීලි ලැබී ඇතැයි පොලීසීය සඳහන් කරයි.

Read More

මාදිවෙල දෙල්ගහවත්ත ප‍්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභීන්ගේ පවුල් සහ අනවසරයෙන් පදිංචිව සිටි පවුල් 12 කට නව නිවාස ලබාදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදුකරන ලදී.

Read More

මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වනදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

ජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑළිය දිස්ත්‍රික් එජාප අපේක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

Read More

බස්නාහිර පළාතේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථවලට හිරිහැර වන අයුරින් කටයුතු නොකරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට උපදෙස් දෙයි.

Read More

කොවිඩ් - 19 ආසාදනයට ලක් වී ප්‍රතිකාර ලබා සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව මේ වනවිට 2041ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.