saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8843 hours ago

LATEST

වසරකට නව පියයුරු පිළිකා රෝගීන් 3500ක්

calendar_today 2020 ඔක් 02 - 17:17 remove_red_eye - 471  

ශ්‍රී ලංකාවෙන් දිනකට පියයුරු පිළිකා රෝගීන් 9-10ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත් වසරකට වාර්තා වන පියයුරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 3000ත් 3500ත් අතර ප්‍රමාණයක් වන බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වහාම මේ රටට අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 02 දින අපේ ගම පරිශ්‍රයේ පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් පැවසීය.

Read More

’’මම ඔහු වගේ මාස්ක් දාන්නේ නෑ. ඔබ ඔහුව දකින සෑම අවස්ථාවකම ඔහු මාක්ස් එකකින් මුහුණ වහගෙන.’’ නිතර මුඛ ආවරණ පලඳින ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් සමච්චලයට ලක් කරමින් ට්‍රම්ප් කීවේය.

Read More

ට්‍රම්ප් විසින්ම චෝදනා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රයීසස් විසින් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් මෙම ඉක්මන් හා පූර්ණ සුවය ප්‍රාර්ථනා කිරීම ට්‍රම්ප්ට දෛවයේ සරදමක් බවට පත්ව තිබේ.

Read More

අල්ලස් කොමිසම විසින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව නඩු පවරා ඇති ආකාරය නීතියට පටහැනිව යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණය ඒ මහතා නඩු කටයුතුවලින් මුදා හරින ලෙස නියෝග කළේය.

Read More

දිවයිනේ අපරාධ මැඩලීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙහෙයුමට අදාළව සැප්තැම්බර් මාසයේදී හෙරොයින් කිලෝ 49ක් සමග සැකකරුවන් 8707ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ මීලඟ රැස්වීම් ලබන ඔක්තෝබර් 06 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ.

Read More

බෝගම්බර බන්ධනාගාරයේ සිරගතව සිටින තම පුත්‍රයා හට ලබාදිම සදහා සුක්ෂම ලෙස සිනි වලට කලවම් කර ලද හොරොයින් ගෙනයමින් සිටි කාන්තාවක් පල්ලෙකැළේ පොලිසිය විසින් අද (02) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හා ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග යුරෝපා කොටස් වෙළඳ පොළටද බලපෑමක් එල්ලල වී තිබේ.

Read More

නව නියෝජ්‍ය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් දුමින්ද සිරිනාග මහතා පත්ව තිබේ.

Read More

අද (02) උදෑසන වනවිට කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

මූඩි‘ස් ආයතනය ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ස්ථාන දෙකක් පහතට දැමීමෙන් පසුව පැවති පළමු භාණ්ඩාගාර බිල්පත් 97% ක් අලෙවි කර ගැනීමට මහ බැංකුවට හැකි නොවූ බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එංගලන්තයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 263 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 10/02 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

කොළඹ නගරයේ විටින් විට විශේෂයෙන් වැසි සමයේ දී සිදුවන ගස් කඩා වැටීමට හේතු සොයා පිළියම් හඳුනා ගැනීමේ අධ්‍යයන සමීක්ෂණයක් ජනාධිපති කාර්යාල පරිසර ඒකකයේ මෙහෙයවීමෙන් පසුගියදා සිදු කෙරිණ. ඒ සඳහා ආනන්ද කුමාරස්වාමි මාවත, ග්‍රෙගරි පාර සහ තුන්මුල්ල වැනි ගස් කඩා වැටීම් බහුලව සිදු වන ප්‍රදේශ පාදක කර ගන්නා ලදී.

Read More

කටාන, අක්කරපනහ ප්‍රදේශයේ දී රුපියල් මිලියන 30කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිවුදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ඉදිකරන ලද බොරැල්ල, වනාතමුල්ල ඕවල් විව් රෙසිඩන්සි (Ovalview Residencey) නිවාස ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 05 වැනි දින පෙ.ව. 11.00 ට විවෘත කිරීමට නියමිතයි.

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති අතර, සිකුරාදා අලුයම ජනාධිපතිවරයා මෙය තහවුරු කළේය.

Read More

කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ සමාජ ශාලාවක් ඊයේ 1 පොහෝ දින විවෘත කර මත්පැන් අලෙවිය සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ යෙදී සිටියදී කාන්තාවන් දොළොස් දෙනෙකු ඇතුළු පුද්ගලයන් 18 අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි .

Read More

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් හදිසියේ වෙනස් වුවහොත් විපක්ෂයෙන් ගන්න සාකච්ඡා රහස් ඡන්දයක් නොපවත්වා නාමික ඡන්ද විමසීමකට විපක්ෂය ගෙනෙන යෝජනාවටද කැමැත්තක් ?

Read More

කොළඹ - හැටන් මාර්ගයේ යටියන්තොට මිගහවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් ගිනිගෙන විනාශ වි තිබේ.

Read More

පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් 48 දෙනෙකු දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More
අද කාලගුණය
2 10 2020 08:35:00
0 260

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඇය මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියකට යමින් සිටියදී බදාදා ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයටද ගොඩවිය.

Read More

දකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල ගැහැනු ළමයින් වඩාත් අවදානමට ලක් ඇති බව සේව් ද චිල්ඩ්රන් පෙන්වා දෙයි.

Read More

ඉහළ කුලයේ පිරිමින් අතින් සමූහ දූෂණයකට ලක්වූ 19 හැවිරිදි තවත් දලිත් තරුණියක පසුගිය අඟහරුවාදා මියයෑමේ පුවතින් පසුව මෙම සිදුවීම වාර්තා වීම ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කර ඇත.

Read More

බ්‍රහස්පතින්දා අවම වශයෙන් නව කෝවිඩ්-19 ආසාදිතයන් 2,548ක් වාර්තා වී තිබේ. මේ සමග සමස්ත ආසාදන සංඛ්‍යාව 317,409ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව මරණ 24ක් සමග 35,918කට ජීවිත අහිමි වී ඇත.

Read More

මෙම සිදුවීමෙන් තමා බියට පත්කළ නොහැකි බවත්, තමන් යළිත් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුසියාව බලා යන බවත් නවාල්නි ජර්මානු මාධ්‍ය වෙත පවසා තිබේ.

Read More

2021 අවසන් වනවිට එන්නත් මාත්‍රාවන් බිලියන 2ක්, ප්‍රතිකාරයන් මිලියන 245ක් සහ පරීක්ෂණ මිලියන 500ක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, රටවල් 168ක් පමණ දැන් එහි COVAX සඳහා අත්සන් තබා තිබේ.

Read More

මෙම නව නීතිරීති යටතේ, දිනකට මිලියනයකට වඩා සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිටින වේදිකාවලට තුර්කියේ වාණිජ කාර්යාල විවෘත කළ යුතු අතර, පැය 48ක් ඇතුළත වැරදි මත්භේදාත්මක අන්තර්ගතයක් ඉවත් කළ යුතුය.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,017,000 ඉක්මවා ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණය ප්‍රබල අවියක් වුවත්, යුරෝපයේ ඇතැම් රටවල ජනතාව එය ගණනකට නොගනී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.