saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 8835 hours ago

LATEST

දෙවට නිරෝධානය වෙමින් සිටි ඉන්දීය මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා

calendar_today 2020 ඔක් 04 - 09:01 remove_red_eye - 525  

ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකුට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පවසයි .

ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ සිය විරෝධය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් මගින් යොමුකර තිබේ.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමග මේ අවස්ථාවේ ජනතාව වඩාත් සැළකිලිමත්ව සෞඛ්‍ය ආරක්ෂිත පිිළිවෙත් අනුගමනය කරන ලෙස රජය දන්වා සිටියි.

Read More

දිවුලපිටියේ කොරෝනා ආසාදිත බවට තහවුරු වූ රෝගීයා සමීපව ඇසුරු කළ 55ක් නිරෝධානයට යොමුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය පිළිබඳව තවමත් පරීක්ෂණ කරමින් පවතින බව රජය සඳහන් කරයි.

Read More

දිවුලපිටිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 39ක් වයසැති කාන්තාවටක කොවිඩ් ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’ස්ටැන් චේරා වගේ මමත් යන්නද යන්නේ, මාත්?’’ ට්‍රම්ප් සිය සහායකයන්ගෙන් තමාගේ මරණය සිදුවේවිද යනුවෙන් විමසා ඇත්තේ කොවිඩ්-19 නිසා අප්‍රෙල් මාසයේදී මියගිය මිතුරෙකු ගැනද සිහිපත් කරමිනි.

Read More

’’මගේ බිරිඳ පෙන්ග් ලියුවාන් සහ මම ඔබට (ට්‍රම්ප්) සහ ඔබේ බිරිඳට අපගේ දයානුකම්පාව ප්‍රකාශ කරනවා. ඔබ දෙපළට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා’’ යැයි ජනපති ෂී ජින්පිං පවසා තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,785,000ක සීමාව පසුකර ඇති අතර, ලෝකයේ වෛරසය මුල් අදියරේදී පාලනය කළ රටවලද දෙවැනි රැල්ලක් පිළිබඳ කතාබහ යළි ඇරඹී තිබේ.

Read More

තලවකැලේ සිට පැමිණ කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ මෝය කටේ දිය නාමින් සිටි පිරිසක් අතරින් තිදෙනෙකු දියෙ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

රටට, ජනතාවට යෝග්‍ය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික පිටපත මාස හයක් ඇතුලත ඉදිරිපත් කරන බවත් ජනතාව ජනාධිපතිවරනයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා පත් කළෙත් මහ මැතිවරණයේදි ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා දුන්නේත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට බවත් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා අද (3දා) අම්බලන්ගොඩ පැවති ජන හමුවකදි කීවේය.

Read More

විවිධ මනුෂ්‍ය ඝාතන සහ අපරාධවලට සම්බන්ධ නේවි රුවන් නමැති පාතාල සාමාජිකයෙකුගේ ගෝලයෙකු බව පැවසෙන 22 හැවිරිදි අශාන් මදුසංක නොහොත් ’’තිලක් බඩා’’ නමැත්තා අද (03) අලුයම මෝටර් රථයකින් ගමන්කරමින් සිටියදී මීගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හැටන් කොටගල ක්‍රිස්වස්ෆාම් ප්‍රදේශයේ නිවාස වෙත සුනඛයින් ගොදුරු කර ගැනිම සඳහා පැමිණෙන කඳුකර කොටියන් රක්ෂිතයකට පලවා හැරිමට කඩිනමින් කටයුතු කරන බව නල්ලතන්නිය වනජීවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

තවත් කොවිඩ් -19 ආසාදිතයින් 9 දෙනෙකු සුවය ලබා ඇත.

Read More

නාවික හමුදාව 2020 ඔක්තෝබර් 02 වන දින මන්නාරම තාල්පාඩු වෙරළ තීරයේ සිදුකල විශේෂ ‍සෝදිසි මෙහෙයුමක් මගින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝග්‍රෑම් 902 කට අධික තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

Read More

මහජනතාවට අවශ්‍ය වැලි මිලදී ගැනීම සඳහා නව තාක්‍ෂණික ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පොළොන්නරුවේ මනම්පිටියේදී පැවැසීය.

Read More

ඉන්දියාවේ රෝගීන් විශාල සංඛ්‍යාවක් සහ සාපේක්ෂව දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් සලකා බැලීමේදී මරණ සංඛ්‍යාව මීට වඩා වැඩි වනු ඇතැයි අපේක්ෂා කර ඇත.

Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 371 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More

පැරිස් නගරය සිය උපරිම අනතුරු ඇඟවීමේ කාණ්ඩයට ඇතුළත් කර ඇත්තේ ආසාදිතයන් දෛනිකව වාර්තා වීමේ සීමාව සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි මට්ටමට වඩා ඉහළ යාම නිසා බව ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් පවසයි.

Read More

’’ට්‍රම්ප් නව කොරෝනා ආසාදනය වීම දේශපාලනයේ කාරණයක් නොවෙයි. මෙය නව කොරෝනා වෛරසය අප බැරෑරුම් ලෙස ගත යුතු බව අප සැමට මතක් කර දෙන සිහි කැඳවීමක්.’’ ට්‍රම්ප් ප්‍රතිවාදියා හඬ අවදි කරයි

Read More

නිතර ඔවුන් තුළ දකින විනෝදකාමී ස්වරූපය වෙනුවට, තැතිගත් ස්වරූපයක් සියලු දෙනාගේ මුහුණුවල පැවති බව විදෙස් වාර්තා පවසයි.

Read More

ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කා සහ වැඩිමහලු පුත් එරික් ට්විටර් පණිවුඩ නිකුත් කරමින් පවසා සිටියේ තම පියා රණ ශූරයෙකු බැවින් ඔහු ඉක්මනින්ම කොවිඩ්-19 වෛරසය ජයගන්නා බවයි.

Read More

ජනාධිපති ට්‍රම්ප් මේ වනවිට වෝල්ටර් රීඩ් හමුදා රෝහලේ නතර කර ඇති අතර, ඔහු සහ ආර්යාව කොවිඩ්-19 වෛරසයට ධනාත්මක වීමෙන් පසුව බොහෝ දේ සිදුවෙමින් පවතින බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

Read More

එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර රටවල දැඩි සම්බාධක මධ්‍යයේ පවතින උතුරු කොරියාව වසංගතය අවස්ථාවේදී පවා සම්බාධකවල යම් ලිහිල් කිරීමක් ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණි.

Read More

කෙසේ වෙතත් ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රචාරක ව්‍යාපාරය විසින් ජෝ බයිඩන් වෙත පහර ගසන කිසිදු සෘණාත්මක දැන්වීමක් මෙතෙක් ඉවත් කර නොමැති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසයි.

Read More

වෛරසය ආසාදිතව සිටින ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් සමග රෝහල වෙත රැගෙන ගියේ නැති බවද විදෙස් වාර්තා පවසයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 34,490,000ක සීමාවට පැමිණ ඇති අතර, ලොව බලවත්ම රාජ්‍ය යැයි කියා ගන්නා රටේ නායකයාටද වෛරසයෙන් මිදී සිටීමට අවස්ථාවක් නොමැති වෙයි.

Read More

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි. සියලු නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් දෙන්නැයි ජනාධිපතිතුමා දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියට නියම කළේය.

Read More

හෙට (3) යෙදෙන අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු අතර අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිය ක්‍රියාත්මක කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.