මාසයක් තුළ කෝටි 49ක හෙරොයින් අත්අඩංගුවට
දිවයිනේ අපරාධ මැඩලීම වෙනුවෙන් ක්රියාත්මක මෙහෙයුමට අදාළව සැප්තැම්බර් මාසයේදී හෙරොයින් කිලෝ 49ක් සමග සැකකරුවන් 8707ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මීට අමතරව ගංජා කිලෝ 901ක් සමග සැකකරුවන් 6439ක්, අයිස් කිලෝ ග්රෑම් 01ක සමග සැකකරුවන් 456ක් අත්අඩංගුවට ගෙන තිබේ.
මීට අමතරව ටී. 56 ගිනි අවි 06ක්ද එම මාසය තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර මෙරට නිශ්පාදිත ගිනි අවි 233ක්, බෝර 12 ගිනි අවි 69ක් ඇතුළු ආයුධ තොගයක්ද අත්අංගුවට ගෙන තිබේ.
වරෙන්තු කරුවන් 12 883ක් හා වෙනත් වැරදි සඳහා සැකකරුවන් 25644ක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
popular news
-
මධු ප්රසාද් Friday, 02 October 2020 10:00 PM
කොටි 49 ක කුඩු අත්අඩංගුවට ගත්තා ට වැඩක් නැ කුඩු අදින වාහන රාජ සන්තක කරන්න ඔනේ,, සපුගස්කන්දෙදි අල්ලපු 9දෙනාගෙන් හෙරොයින් ග්රෑම් 300ක් අහුවුනානේ එ වාහනේ එවලා එක ඩැයිවර් එවලා වැඩක් නැනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

