saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8211 hours ago

LATEST

සලකුණු කළ ඡන්ද පත්‍රිකා සමාජ මාධ්‍යයට දාන්න එපා

calendar_today 2020 අගෝ 05 - 12:13 remove_red_eye - 165  

මේ වන විට පැවැත්වෙන මහ මැතිවරණයට අදාළව ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථා හා සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකා ඡායාරූපගත/වීඩියෝගත කර සමාජ ජාලා ඔස්සේ මුදා හැරීමට කටයුතු කර ඇති බව මැතිවරණ කොමිෂමට වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

2011 වසරෙන් පසුව මෙවර ඡන්ද දායකයෙක් ලෙස තමන් ඡන්ද පොළට පැමිණි බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ වීරකැටිය මැදමුදලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කළේය.

Read More

අද පෙරවරු 7.00 ට ආරම්භවූ 2020 මහ මැතිවරණයේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය සීයයට 20-25ත් අතර ප්‍රමාණයක්‌ වන බව දිස්ත්‍රික්ක තේරිම් භාර නිලධාරිවරුන් සඳහන් කර සිටියි.

Read More

මහමැතිවරණ ඡන්ද විමසීම ආරම්භ වූ අද දිනයේ පෙරවරු 7 සිට මේ දක්වා සිදුවීම 67 ක් පිලිබඳ තොරතුරු වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි

Read More

පානදුර බෙක්කේගම මහා විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය භූමියේදී හදිසියේ අසනීප වූ පුද්ගලයෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බව පානදුර මූලික රෝහලේ පොලිසිය කියයි.

Read More

තමන් සලකුණු කල ඡන්දය තම ජංගම දුරකථනයෙන් ඡායාරුප ගත කල තරුණයෙක් නාවලපිටිය පොලීසිය මගින් අද (05) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක හිටපු අමාත්ය් රෝහිත අබේගුණවර්ධන මහතා අද(05) පයාගල කන්දවත්ත ශ්‍රී සිරිමුණිවිහාරස්ථ ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි අයුරු

Read More

කොවිඩ් 19 ආසාදනය වීමෙන් ඊයේ (04) දිනය දක්වා ඉතාලියේ සමස්ත මියගිය 35,171 ක් අතරින් 89% ක් මරණයට පත්ව ඇත්තේ වෙනත් කිසිදු රෝගයක් නොමැතිව සිටි නිරෝගි පුද්ගලයන් බවට තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඡන්දය ගණන් කිරිමේ පරිශ්‍රයක් ලෙස නම් කර ඇති වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ ජාතික අධ්‍යපන විද්‍යා පීඨයට බීමත්ව පැමිණ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සමග ආරවුලක් ඇති කර ගත් වේයන්ගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවු බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්‍යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පල රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේදී අද උදැසන ඡන්දය පාවිච්චි කළේය.

Read More

බදුල්ල ධර්මදූත විදුහලේ ජන්ද මධ්‍යස්ථානයට අද (5) පෙරවරුවේ ජන්දය ප්‍රකාශ කිරිමට පැමිණි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කෝවිඩ් 19 සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපදිමින් දැත් සෝදා පිරිසිදු කර සිය ජන්දය ප්‍රකාශ කළේය.

Read More

’’ඔවුන් මැරෙනවා. ඒක ඇත්ත. ඔබ දැනගන්න, එය එහෙම තමයි’’ ට්‍රම්ප් තදින් කීවේය. ’’නමුත් අප අපට කළ හැකි සෑම දෙයක්ම නොකරන බව එයින් අදහස් කරන්නේ නැහැ. මරණ ටිකක් වැඩිවුණාට, පාලනය කළ හැකි තරම් අප එය පාලනය කර තිබෙනවා.’’

Read More

කොසෝවේ රාජ්‍යයෙන් මේ වනවිට කොවිඩ්-19 ආසාදිතයන් 9,274ක් වාර්තා වන අතර, වෛරසය ආශ්‍රිතව එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 296කි.

Read More

හොරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 100ක්, ජංගම දුරකතන 03ක්, සිම් කාඩ්පත් 19ක් හා යතුරු පැදියක් සමග සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ඔස්ට්‍රේලියාවේ, ස්වයං හුදකලා නීති උල්ලංඝනය කර නිවසින් බැහැරට යන අයට ඔස්. ඩොලර් 20,000ක දඩයක්. නීති තවදුරටත් බලාත්මක කිරීම සඳහා හමුදාව යෙදවීමට සිදුවූ බව වික්ටෝරියා ප්‍රාන්ත මහ ඇමතිවරයා කියයි.

Read More

කොවිඩ්-19 වෛරස පරීක්ෂාව සඳහා ඇ.ඩො.මිලියන 20ක කොන්ත්‍රාත්තුවක් නීති විරෝධී ලෙස ප්‍රදානය කළ හිටපු සෞඛ්‍ය ඇමති ඔබදියා මොයෝ ධුරයෙන් පහ කර, උප ජනාධිපති කොන්ස්ටන්ටීනෝ චිවෙන්ගා ධුරයට පත් කරයි.

Read More

2020 මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම නිරීක්ෂණය කිරීම සඳහා ජංගම නිරීක්ෂකයින් 2200 ක් දිවයින පුරා යොදවා ඇති බව කැෆේ සංවිධානය කියයි.

Read More

නව කොරෝනා වෛරසය පුංචි උනක් ලෙස සලකා එය නොසලකා හැර, මේ වනවිට මිලියන 2.8ක බ්‍රසීල ජනතාවකට වෛරසය ආසාදනය වීමට ඉඩ හැර, ජීවිත ලක්ෂයක් අහිමි විමට වගකිවයුත්තා වගකීමෙන් තොර බ්‍රසීල නායකයා සහ රජය බවට චෝදනා.

Read More

නව කොරෝනා වසංගතය පළමු වැනි අදියරේදී ලෝකය තුළ එය හොඳින්ම පාලනය කළ රටක් වූ වියට්නාමය කොවිඩ්-19 දෙවැනි රැල්ල පාලනය කරගැනීම සඳහා දැඩි නීතිරීති ගෙනඑමින් දැනට 103,000ක් ඉක්මවා නිරෝධායනයට යොමුකරලා.

Read More

වසර හයක් පුරා ගබඩාවක ගබඩා කර ඇති අධිබල පුපුරන ද්‍රව්‍ය මෙම පිපිරීමට හේතුව වන්නට ඇති බවට විශ්වාස කළත්, ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් අනාරක්ෂිතව ගබඩා කර තිබීම පිළිගත නොහැකි බව එරට ජනපති කියයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,500,000 ආසන්නයේ ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මෙවර පැවැත්වෙන මහ මැතිවරණයේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයෙකුට අයත් පොස්ටර් , මනාප අංකය සදහන් අත් පලදනා සහ මනාප අංකය සදහන් මුද්‍රණය කරන ලද අත්පත්‍රිකා තොගයක් නානුඔය පොලිසිය මගින් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ඉඩමක් පවරා ගැනිම සඳහා ලිපියක් සකස් කරදිමට රු.2000 ක අල්ලස් මුදලක් ලබා ගත් බොරලැස්ගමුව ප්‍රාදේශිය සභාවේ කාර්යාල කාර්ය සහායකවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් වසර 2ක සිරදඩුවමක් නියම කෙරිණි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ආදර්ශ ඡන්ද පත්‍රිකාවක් යොදා ගනිමින් ඒ පිළිබඳව පැහැදිලි කර සිටියේය.

Read More

ප්‍රේමලාල් ජයසේකර හිටපු ඇමතිවරයාට එරෙහිව රත්නපුර අංක දෙක මහාධිකරණය විසින් දුන් මරණීය දණ්ඩනය තීන්දුවට එරෙහිව අභියාචනයක් 04දා රත්නපුර එම මහාධිකරණය වෙත ගොනුකරනු ලැබීය.

Read More

නිහඬ කාලය ආරම්භ වීමෙන් පසු ගතවූ පැය 36 ක කාලය තුළ මැතිවරණ නීති උල්ලංගණය කළ පුද්ගලයින් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

බලපත්‍රයක් නොමැතිව මත්පැන් බෝතල් 928 ක් ළග තබාගත් සැකකරුවෙකු හැටන් පොලිසිය විසින් ඊයේ (03) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතට රු ලක්ෂයක දඩ මුදලක් සහ වසරක සිර දඩුවම් නියම කර එය වසර 25 කට අත්හිටවනු ලැබුහ.

Read More

අප දළදා හාමුදුරුවන්ආරක්ෂා කළාට වඩා, උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මාතෘභූමිය ආරක්ෂා වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

Read More

දිවයිනේ පොලිස් කොට්ධාශ 44න් 17කම මහමැතිවරණයට අදාළ සියලු ම ඡන්ද පෙට්ටි අද (04දා) පස්වරු 2.30 වන විට ආරක්ෂිතව ප්‍රවාහනය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.