saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8206 hours ago

LATEST

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි

calendar_today 2020 අගෝ 06 - 13:17 remove_red_eye - 863  

2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව මුලින්ම ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.එයින් පොහොට්ටුව ජය ගත්තේය.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැලසුණු මහ මැතිවරණයක් පැවැත්වීමට හැකිවීමට ප්‍රජාතනත්‍රවාදයේ ජයග්‍රහණයකි.

Read More

2020 මහ මැතිවරණයට අදාළව ප්‍රතිඵල නිකුත් වූ ගාල්ල තැපැල් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. 2015 මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය ගාල්ල තැපැල් ඡන්දයෙන් දෙවැනි ස්ථානයට පත්ව තිබුණි

Read More

ගාල්ල දිස්ත්‍රික්කයෙ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන ‍ පෙරමුණ ඡන්ද 27682ක් ලබාගනිමින් ගාල්ල තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබේ.

Read More

කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබා ගෙන ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නිතීපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල හෙට දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (06) පියවර ගෙන තිබිණි.

Read More

2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වි ඇති බවත් පළමු ප්‍රතිපලය දහවල් 01 පමණ වන විට ලබා දිමට හැකි වෙනු ඇති බව මාතලේ තේරිම් භාර නිලධාරි කරුණාසිරි පෙරේරා මහතා මිට සුලු මොහතකට පෙර පැවසිය.

Read More

2020 මහ මැතිවරණයට අදාළව පළමු ඡන්ද ප්‍රතිපලය අද මධ්‍යාහ්න 1.30 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

පෙර දිනයට සාපේක්ෂව ඊයේ (05) දිනයේදි ඉතාලියේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකින් වැඩිවි තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

කෑගල්ල පොලිස් වසමේ කෑගල්ල නගරයේදි බහින්බස් විමක් මත ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර ඇත.

Read More

අද අලුයම ඇතිවූ තද සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම බිඳ වැටී තිබේ

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2839ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.

Read More

ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි ජීවත් වූ 350,000ක ඇස්තමේන්තුගත ජනගහනයෙන් 140,000කට මරු කැඳවමිනි.

Read More

ට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට කොවිඩ්-19 සඳහා ප්‍රතිශක්තිය ඇති බවයි. ෆේස්බුක් ප්‍රථම වරට ට්‍රම්ප්ගේ පෝස්ටුවක් මකයි.

Read More

පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා පවසයි. තුවාල ලැබූවන්ද මේ වනවිට 5,000 ඉක්මවා වාර්තා වන බව සඳහන් කරයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

මැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

2020 මහ මැතිවරණය පැවැත්වුන අද දිනයේ සිදුවීම් 117 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි

Read More

නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී හොරෙන් ගොස් ඡන්දය දැමු ලංකාපුර ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු නිරෝධායනය කිරිම සදහා පුණානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ලංකාපුර ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

Read More

මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.

Read More

අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි.

Read More

දිවයිනේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්යිස්ථානවලට පැමිණි සියලු ඡන්ද දායකයින්ට විශේෂයෙන් ස්තුතිවන්ත වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ඡන්ද අපේක්‍ෂකයන් පස් දෙනෙකුගේ පෝස්ටර්, බෙදාහැරීම සඳහා රැගෙන යමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් සහ ඒවා ප‍්‍රවාහනය කළ වාහන දෙකක් 05දා ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයේ කෑල්ල හන්දියේ පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත් බව කොළොන්න පොලීසිය කියයි.

Read More

පොදුජන පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා මාතර, දික්වැල්ල , රදමිපොල ශි‍්‍ර සුමංගල මධ්‍යමහා විද්‍යාලයේදි ජන්දය ප‍්‍රකාශ කළේය.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2838ක් දක්වා ඉහල යයි.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ නුගේගොඩ, පැඟිරිවත්ත, ශ්‍රී විවේකාරාම විහාරස්ථානයේ දී සිය ඡන්දය ප්‍රකාශ කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.