saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 8205 hours ago

LATEST

ශක්තිමත් පාර්ලිමේන්තුවක බලාපොරොත්තුවට ඉටුකර ගත හැකියි - ජනපති

calendar_today 2020 අගෝ 06 - 20:45 remove_red_eye - 420  

’’සෞභාග්‍යයේ දැක්ම’’ ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව හෙට දිනයේ සාක්ෂාත් කරගත හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජනපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශ කරයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දුරකතන ඇමතුමක් ලබාදෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වී ඇති මේ අවස්ථාවේ පරාජය, ජයග්‍රහණයේ මාවත කරගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

රාත්‍රී 8.20වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 62ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය මන්ත්‍රි ආසන 19ක් හිමිකරගෙන තිබේ. ඉලංකෛයි තමිල් අරුස කච්චි පක්ෂය ආසන 3ක් හිමිකරගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මුතූර් ඡන්ද කොට්ඨාසය සමගි ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

අගමැති මහින්ද රාජපක්ෂ මහතා කාල්ටන් නිවසේදී මෙවර මැතිවරණයේදි සිය ඡන්ද ප්‍රතිඵල නරඹන ආකාරය දැකගන්නට හැකි විය.

Read More

කොළඹ නෙළුම් කුලුනේ අද (06දා) රාත්‍රියේ විදුලි බුබුළු දල්වා තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

රාත්‍රී 7.00 වන විට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන 42ක් හිමිකරගෙන ඇති අතර සමගි ජන බලවේගය මන්ත්‍රි ආසන 10ක් හිමිකරගෙන තිබේ

Read More

පුත්තලම දිසාව තුළ බලපවත්නා දේශගුණික තත්ත්වය තුළ අද (6) පස්වරුව වන විට ප්‍රා.ලේකම් කෝට්ඨාස 5ක පවුල් 98ක පුද්ගලයින් 397 දෙනෙකු අවතැන් වි ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය පස්වන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

රාත්‍රී 7.18 වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 2 114 556ක් ලබාගනිමින් මැතිවරණයේ ඉදිරියෙන් පසුවෙයි. දෙවැනි ස්ථානයට පත්ව ඇති සමගි ජන බලවේගය ඡන්ද 711 916ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බල වේගය ඡන්ස 154 150ක් ලබාගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් දැවැන්තම පරාජයක් ලැබෙන අයුරු පෙනෙන්ට තිබේ.

Read More

ජාතික ජන බලවේගය ඡන්ද 29 963ක් හා එක්සත් ජාතික පක්ෂය ඡන්ද 18968ක් ලබාගනිමින් පිළිවෙළින් තෙවැනි හා සිවුවැනි ස්ථාන දිනාගෙන තිබුණත් මන්ත්‍රී ආසන හිමිකරගෙන නොමැත.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවන ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවන ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය තෙවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය සිවුවන ස්ථානයට

Read More

මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 6ක් හිමිව ඇති අතර සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසනයක් හිමිව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More

පස්වරු 6.00 වන විට නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජන බලවේගයට වඩා ඡන්ද මිලියනයක් ඉදිරියෙන් පසුවෙයි.

Read More

එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට - ජාතික ජන බලවේගය තෙවැනි ස්ථානයට

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.