තිහාරිය Hela Clothing සාාජිකයෙකුට කොවිඩ්
තිහාරිය Hela Clothing, ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සාමජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එම කර්මාන්ත ශාලාව නිවේදනය කරයි.
ඒ අනුව එම කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම සාමාජිකයන්ගේ ආශ්රිතයන් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කර ඇති බවද සමාගම පවසයි.
මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ සේවිකාවගේ ස්වාමිපුරුෂයෙකුට මෙසේ කොවිඩ් ආසාදනය වී තිබේ.
මොහු නිරෝධානයට ලක්වෙමින් සිටි අයෙකු බවත් අවසන් වරට සේවයට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 02 දා බවත් එම සමාගම වැඩිදුරටත් සිය නිවේදනයෙන් සඳහන් කරයි.

popular news
-
janahitha Monday, 12 October 2020 10:01 AM
avasan varata paminiye 2 dina nam nirodayana vemin sitiya nam anekuth sevakayanta ho palathe janathavata anathurak viya nohakiya kovid gana biya novanna bithiyata path novanna mehi dinakata 1200 pamana rogin hamuvenava arksha vanna esema biya novanna minuvangoda polisiyata uneth ditta damma vedaniya karmayayi rogi una kanthavata parusha VACHANAYEN BANNA anthimata rogiyek hamu une apana shalaven dan okkoma mara biyen innava onna okayi thathve lamayo...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
