කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන් 200කට වැඩි පාසල් සඳහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
නැගෙනහිර නාවික විධානය විසින් සේරුනුවර පූනාඩි, මුලතිව් කොක්කුතුඩුවායි සහ ත්‍රිකුණාමලය බෝල්ඩර්පොයින්ට් යන මුහුදු ප්‍රදේශයන්හි පසුගිය දෙසතිය තුළ සිදු කල විශේෂ මෙහෙයුම් මගින් නීතිවිරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු පුද්ගලයින් 27ක් සහ ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreඅනුරාධපුර - පාදෙණිය මාර්ගයේ ගල්ගමුව - බුදුරුවකන්ද ප්‍රදේශයේ අද සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වි තිබේ.
Read Moreනව කැබිනට් අමාත්‍යාංශ 25ක්සඳහා පත් කෙරුණු ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
Read Moreදිවයින පුරා පොලිස් ස්ථාන මගින් මාස 2 ක් තුලදී අපරාධ නිවාරණය සම්බන්ධයෙන් සිදු කළ වැටලීම් වලදී සැකකරුවන් එක් ලක්ෂ දහනවදහස් හත්සිය හතලිස් දෙදෙනෙකු ගිනි අවි, තියුණු ආයුධ , මත්ද්‍රව්‍ය, ජීව උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය ,නීතිවිරෝධී මත්පැන්,වරෙන්තු හා වෙනස් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ ජාලිය සේනාරත්න මහතා පැවසීය.
Read Moreසිවුවැනි වරටත් අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, පෙරේදා (11) වැනි දින සිය රාජකාරී කටයුතු ආරම්භ කර, නව අමාත්‍යය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ඊයේ (12) වැනි දින මහනුවර ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගෙන, අනතුරුව අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.
Read Moreනව රජයේ විදුලිබල අමාත්‍යවරයා වශයෙන් පත්වූ ඩලස් අලහප්පෙරුම මහතා (අද) 13 සිය තනතුරෙහි රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
Read Moreකවුරු හරි මම පැරදිලා කරන රැකියාව කියල තමයි මේක දාලා තිබුණේ. මම ඒ දාපු කෙනාට ගොඩාක් ස්තුතියි. මොකද මම මහ බැංකුව මංකොල්ල කනවා වගේ පොටෝ එකක් නොදා මේ වගේ වැදගත් රස්සාවක් කරන පින්තූරයක් දැම්මට. ඇත්තටම මම කැමතියි
Read Moreරාජාංගණය ප්‍රදේශයෙන් තවත් කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ පාසල් සිසුවෙකු ඊයේ (12දා) සවස සොයාගත් බව රාජාංගණය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසුවාය.
Read Moreඅපේ ජන බල පක්ෂය වැට්ටවීම වෙනුවෙන් නීතිඥවරයෙක් හා තවත් පිරිසක් කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියෝ පවසති.
Read Moreඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ කහකිලෝ ග්‍රෑම් 6381ක් ටෝලර් යාත්‍රාවකින් මෙරටට ගෙන්වීමට සහ එම කහතොගය මිලදීගැනීමට කටයුතු කළ පුද්ගලයින් 13 දෙනෙකු මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හලාවත දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද පොලීසියට නියෝග කළේය.
Read Moreගෞතම් බුදුන් වහන්සේ සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා කළ ප්‍රකාශයක් ලොව පුරා අවධානයට යොමු වූ අතර ඒ හේතුවෙන් ඉන්දීය හා නේපාල විදේශ කටයුතු අමාත්‍යාංශ වෙත නිල ප්‍රකාශය පවා සිදුකිරීමට සිදුවිය.
Read Moreසබරගමුව ,මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.
Read Moreමාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreකොවිඩ් 19 වසංගතය හේතුවෙන් පීඩාවට පත්වූ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට සහන සැලසීමේ වැඩපිළිවෙලට මැතිවරණ කොමසාරිස්වරයා පනවා තිබූ සීමා දැන් අවසන් බැවින් ඔවුන්ට අදාල සහන සැලසීම කඩිනම් කරන්න යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දෙයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා නොහොත් අංගෝඩා ලොක්කා ඉන්දියාවේ ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධව ඉන්දියාවේ කොයිම්බතූර් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා දින තුනක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොයිම්බතූර් අධිකරණය පොලීසියට අවසර දී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය විමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 8 දෙනෙකු අද සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreඅගෝස්තු 07 දා කොළඹ සිට ෂැංහායි බලා ගමන් ගත් ශ්‍රී ලංකන් ගුවන් යානයේ සිට මගීන් අතරින් කොවිඩ් ආසාදනය වූ අය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව හරහා ෂැංහායි වෙත ගමන් ගත් පිරිසක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreපශ්චාත් මැතිවරණ සමය සාමකාමී බව කැෆේ සංවිධානය කියයි.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (13) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිය ධූරයේ වැඩ බාර ගත්තේය.
Read Moreපසුගිය මහ මැතිවරණයෙන් අප ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස අප නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවත් ඒ වෙනුවෙන් පුළුල් ප්රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම, පුද්ගලිකව මාගේද අදහසයි. ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ තිබේ.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් දින 14ක් වසා දැමු ලංකාපුර ප්‍රදේශිය ලේකම් කාර්යාලය නැවැත හෙට (14) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කරන බව ලංකාපුර ප්‍රදේශිය ලේකම් ඉන්දික කරුණාරත්න මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 866 දරණ ගුවන් යානයෙන් අගෝස්තු 7 දා කොළඹ සිට ෂැංහායි වෙත ගමන් කළ මගීන් 23 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව චීනයේ ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා තිබූ වැඩ වර්ජනය අවසන් කොට ඇත.
Read Moreපවත්නා වියළි කාලගුණයත් සමග මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස තිබේ.
Read Moreතේ, බුරුත නැඳුන්, කොස් වලින් හදන්න හදපු අමාත්‍ය මණ්ඩලයට පිත්තල, මිරිස්, හාලි තල් පොල් ඇමතිලා පත්වුණා. මෙහිදී ආණ්ඩුවට ජනතාව ලබාදුන් බහුතර බලයට කිංඩියක් දැම්මා.
Read Moreමේ රටේ කඩා වැටි ඇති ආර්ථිකය ශක්තිමත් කිරිමට අවශ්‍යය කටයුතු කරන බව වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreඑළැඹෙන පළාත් සභා මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය දුරකතනය ලකුණින් තරග කිරීමට තීරණය කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
Read Moreකන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයට අදාළ කොවිඩ් පොකුරේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 629 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreපළාත් සභා ඡන්දය තෙක් රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිපෙළ නායකයන් තීරණය කර තිබේ.
Read More