රංජිත් මද්දුමබණ්ඩාර, හරින් ප්‍රනාන්දු, ඉමිතියාස් බාකිර් මාකර්, තිස්ස අත්තනායක, එරාන් වික්‍රමරත්න, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අය මෙසේ ජාතික ලැයිස්තුවට නම්කර ඇත බව වාර්තා වෙයි.
නව ආසාදිතයන් 14 දෙනෙකු හඳුනා ගනියි. විශාල රැස්වීම් තහනම් කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දමා තිබේ. ඉන් නොනැවතී සමාජීය දුරස්ථ සීමා කිරීම් නැවත හඳුන්වා දීමටද නවසීලන්තය බලාපොරොත්තු වෙයි.
Read Moreවයස අවුරුදු 21,.හා 23අතර පසුවන සැකකරුවන් යුවළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreඑක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 299 දෙනෙකු එම රටවල සිට පැමිණි ගුවන් යානා 02 කින් අද (13දා) අලුයම කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreහිටපු අමාත්‍යවරයෙක් මෙන්ම මෙවර පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කර, ජයග්‍රහණය කළ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා තමන්ට ලබාදුන් රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්‍ෂේප කර ඇති බවට වාර්තා වේ.
Read Moreහිටපු ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජිගේ මොළයේ රුධිර කැටියක් ඉවත් කිරීමේ සැත්කමකින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වී ඇති අතර, ඔහු වෛරසයට නිරාවරණය වී ඇති බව දැනගෙන තිබුණේ රෝහල්ගතවීමෙන් පසුය.
Read Moreනව කොරෝනා වෛරසය පුංචි උණක් ලෙස මුල සිටම සැලකූ බ්‍රසීල ජනපති ජෙයර් බෝල්සොනාරෝගේ බිරිඳ වන, ජනපති ආර්යා මිෂෙල් බොල්සොනාරෝගේ මිත්තනිය කොවිඩ්-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඉන්දීය සම්භවයක් ඇති කමලා හැරිස් ඇමෙරිකානු උප ජනාධිපතිනිය වුවහොත් එය ඉන්දියාවටද වාසිදායක සහ ඉන්දියානු කලාපය වෙත ඇමෙරිකානු බලය තවදුරටත් අතපොවන අවස්ථාවක් ලෙසටද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
Read Moreකැරට් 18 රත්රන්වලින් සාදන ලද මෙහි, කළු සහ සුදු දියමන්ති 3,600කින් වැඩදමා ඇති අතර, මුඛ ආවරණයට ඉහළ ආරක්ෂාවක් ලබාදීම සඳහා N99 ෆිල්ටරයක් සවි කර ඇති බව කියයි.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහිව රුසියාව සොයාගත් බව කියන ’ස්පුට්නික් වී’ එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී රුසියානු ජනපති පූටින් කිසිදු වගකීමකින් තොරව අනුවණයෙකු ලෙස හැසිරී ඇතැයි විද්‍යාඥයන් චෝදනා කරයි.
Read More’’කනගාටුවට කරුණක් නම්, බොහෝ අවස්ථාවන්හිදී වසංගතය තුළ විවිධ පාර්ශ්වයන් සතුරුකම් අත්හිටුවීමට හෝ ස්ථිර සටන් විරාමයකට එකඟ වීමට පෙලඹී නැහැ’’ එක්සත් ජාතීන්ගේ මහලේකම් ගුටරෙස් පැවසීය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 20,470,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බොහෝදුර බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
Read Moreඊජිප්තුවේ සිට පැමිණි ඉන්දියානු ජාතික මුහුදු ආරක්ෂකයෙක්ට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති අතර ඔහු නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයෙකි.
Read Moreහාලිඇල උඩුවර හෙලවැල්ගොල්ලේ ඉඩමක නිධන් හැරීමේ අමුණින් කැනීම් කටයුතු සිදුකල බවට සැකපිට හාලිඇල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනෙක් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද (12) නියෝග කළේය .
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අද දිවුරුම් දුන් නව අමාත්‍යවරු ත්‍රෛනිකායික මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.
Read Moreවත්කම් බැරකම් ප්‍රකාශ මෙතෙක් භාර දී නොමැති පාර්ලිමේන්තුවට තේරීපත් වූ හා තෝරා යවා සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර භාරදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreකෘෂිකර්මාන්තයේදි ජල සම්පාදනයේදි ,ජල මෝටර් සඳහා ඉන්ධන භාවිතය වෙනුවට ,සුර්ය විදුලි බල ශක්තිය යොදා ගනිමින් කෘෂිකර්මාන්තය නව මානයකට යොමු කරන බව සුර්ය බල ,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුම්න්ද දිසානායක මහතා පවසයි.
Read Moreමෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරිපත්වු අපේක්ෂකයින් ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් 6 වනදා හෝ එදිනට පෙර අදාළ තේරිම්භාර නිලධාරි හරහා හෝ සෘජුව කොමිසන් සභාව වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.
Read Moreතවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තා විමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2881 දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreපුද්ගලයෙකුගෙන් රු.දස දහසක මුදලක් ලබාගැනිමේ චෝදනාවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු මාවනැල්ල - දෙවනගල ප්‍රදේශයේදි අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තේය.
Read Moreසිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 283 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreනාවික හමුදාව විසින් හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කර එහි තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබූ කහ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ට්‍රෝලර් යාත්‍රාව ඊයේ ( 11 ) දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැය 6ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත්ව ගොස් ඇත.
Read Moreශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ලෙස යළිත් දිවුරුම් දුන් දිනෙෂ් ගුණවර්ධන මහතාට චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා සුබ පැතුම් එක් කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය රට තුළ යථාර්ථයක් බවට පත් කිරීම උදෙසා යම් වගකීමක් සහිත කාර්යභාරයක් පවරා තිබෙන බවත් එය අවංකව ඉටු කිරීම උදෙසා කැප වෙන බවත් අහස උසට බලාපොරොත්තු තබා ගනිමින් ජනතාව ශ්‍රී ලංකා පොදු පෙරමුණ ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බලය ලබාදුන් බවත් එම ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමේ භාරදූර වගකීම වෙනුවෙන් මේ මොහොතේ සිටම කැපවීමෙන් වැඩ කටයුතු කරණ බව නව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreකුරුණෑගල නගරාධිපති ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුව අගෝස්තු 24 දා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කළේය.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි හෙද කාර්ය මණ්ඩලය , පාලනාධිකාරිය සමඟ පවතින ගැටලුවක් සම්බන්ධයෙන් අරඹා ඇති වර්ජනය අද වනවිට තෙවන දිනටත් පැවති අතර එය නිමා නොවීමෙන් රෝගීන්ට දැඩි අපහසුතාවයකට පත්වීමට සිදුව තිබිණි.
Read Moreතමන්ට ලැබුණ තරුණ හා ක්‍රීඩා අමාත්‍යධුරය තුළදී ක්‍රීඩාව දියුණු කිරීමටත් තරුණ තරුණියන්ගේ හෙට දවස සුබවාදී කිරීමටත් යොදා ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read More“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව සහ යතාර්ථවාදීව අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය සැලසුම් කර ඇතැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද පෙරවරුවේ දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු 39 දෙනා අතරින් 7 දෙනෙකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ ප්‍රථම අවස්ථාවට වෙයි.
Read More