saravita-anim2

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 07 වන අඟහරුවාදා

Latest News - timelapse 7995 hours ago

LATEST

සංචාරක හා ආයෝජන කේෂ්ත්‍ර නංවාලීමට කැනඩා රජයේ පූර්ණ සහාය

calendar_today 2020 ඔක් 01 - 11:10 remove_red_eye - 246  

කොවිඩ් 19 වසංගතය පහව යාමෙන් පසු මෙරට සංචාරක හා ආයෝජන කේෂ්ත්‍ර නංවාලීම සඳහා කැනඩා රජය සිය පූර්ණ සහාය පල කරයි.

රුපියල් මිලියන හැටකට වඩා වැඩි වටිනාකමකින් යුත් වාලම්පූරි දෙකක් අලෙවි කිරීමට සැදු සිවුදෙනෙක් ඊයේ (30 ) රාත්‍රියේදි ඉමදූව බෝදාගොඩදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්‍ය බලකායේ කලුතර කදවුරේ නිලධාරින් සමත්වූහ.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඔක්සිජන් කාන්දුවක් සෙවීම සඳහා ගගනගාමීන් රාත්‍රිය පුරා අවදි වී සෝදිසි සිදුකරන බව කියයි.

Read More

මේ වනවිට එම ස්පා ආයතනයේ මෙහෙයුම් අත්හිටුවා තිබුණත්, එහි පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් වාර්තා තබා නොගැනීම නිසා ආසාදිතයන් ලුහුබැඳීම දැඩි ගැටලුවක් වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Read More

චීනය සහ කතෝලික පල්ලිය සම්බන්ධයෙන් පොම්පිඕ මෑතකදී පළ කළ අදහස් රාජතාන්ත්‍රික වශයෙන් වතිකානුව හා එක්සත් ජනපදය අතර උණුසුම් තත්ත්වයක් ඇති කර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 33,867,000ක් ඉක්මවා ඇති අතර, වසංගතය පාලනය වෙනුවෙන් යුරෝපා රටවල පැනවූ නීතිරීති තරුණ ප්‍රජාව තඹයකට මායිම් නොකිරීම දැඩි අර්බුදයක් වී තිබේ.

Read More

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට අයත් රටවල් (ASEAN) 05ක තානාපතිවරු ශ්‍රී ලංකාවේ COVID 19 අභියෝගයට මුහුණ දීමේ රජයේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රශංසාව පළ කළහ.

Read More

සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ්කාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පස්වරුවේ පැවැසීය.

Read More

බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ජාතික රුක් රෝපණ සතිය ඔක්තෝබර් මස 02 දින අනුරාධපුර රුවන්වැලි සෑය අභියස දී ආරම්භ කෙරෙන බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසයි.

Read More

“More than Post” තේමාව පාදක කරගනිමින් ඔක්තෝබර් මස 09 වන දිනට යෙදී ඇති ලෝක තැපැල් දිනයට සමගාමීව එළැඹෙන තැපැල් සතිය පාදක කරගනිමින් ඔක්තෝබර් 05 සිට ඔක්තෝබර් 10 දක්වා ජාතික විද්‍යුත් කළමනාකරණ සතියක් ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙන බවත්, මෙම සතියක කාලය තුළ මුළු දිවයිනම ආවරණය වන පරිදි නිවෙස් වල එකතුවන විද්‍යුත් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට කටයුතු කරනු ලබන බවත් තැපැල්පති රංජිත්

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයෙක් වාර්තා වීමත් සමග මෙරට ආසාදිතයින් ගණන 3380 දක්වා ඉහල ගොස් ඇත.

Read More

අද (30) දිනය වනවිට පුද්ගලයින් 46,673 දෙනෙකු නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

Read More

කොළඹ මැගසින් බන්ධනාගාරයේ සිටින රැදවියෙකු බැලිමට පැමිණි දෙදෙනෙකු හෙරෝයින් පැකට් 8ක් සමඟ බන්ධනාගාර බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ බලය දුර්වල වන බව එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (30) පැවසීය.

Read More

සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ විකාශනය වු සිද්ධියට අදාළ පයාගල දුම්රිය හරස් මාර්ගයේදි දුම්රිය ගේට්ටුව වසා තිබියදි දුම්රිය මාර්ගය හරහා ධාවනය වු පුද්ගලික බස්රථයේ රියදුරු හා කොන්දොස්තර අද (30) දින පොලිස් ස්ථානය වෙත කැඳවිමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබාදෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

Read More

සිම් කාඩ්පතක් සහිතව ක්‍රියාත්මක වන උපාංග මිලදී ගැනීමේදී හෙට (01දා) සිට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර තිබීම අනිවාර්ය බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

Read More

කාන්තාවන් විදේශ රැකියා සඳහා යොමුවීමේදී අවශ්‍ය කරන පවුල් පසුබිම් වාර්තාව අනුමත කිරිමට නිර්දේශ කරන නිර්ණායකයන් නැවත අධ්‍යයනය කොට වර්තමානයට ගැළපෙන ලෙස සකස් කිරිමට පියවර ගන්නා බව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කරයි.

Read More

සජිත් ප්‍රේමදාස සහභාගි වු රැස්විමකට ගල් ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඔක්තෝම්බර් 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ලාංකික ප්‍රහසන රංග කලාවට නවමානයක් එක්කළ ප්‍රවීණ සිනමා, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු වූ ටෙනිසන් කුරේ මහතාගේ දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද අවසන් ගෞරව දැක්වූයේය.

Read More

තරුණ තරුණියන් විශාල පිරිසක් ව්‍යාජ සම්මුඛ පරීක්ෂණ ලිපි පත්වීම් ලිපි සමඟින් අධිකරණ අමාත්‍යාංශයට පැමිණී අවස්ථාවේදී එසේ අනාවරණය වූ අතර අද දින සහ මීට පෙර දින කිහිපයකදී දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ඔවුන් පැමිණ තිබුණි.

Read More

ප‍්‍රංශය ඇතුළු රටවල් කිහිපයක පැවැත්වෙන ‘ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020’ තරඟාවලිය සදහා සහභාගී විමට ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතාට විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (30) අවසර දුන්නේය.

Read More

රජයේ පාසල් හා රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය 2020 ඔක්තෝබර් 09 වන සිකුරාදායින් අවසන් වේ. ඒ අනුව දෙවැනි පාසල් වාර නිවාඩුව එදින සිට ඇරඹෙයි.

Read More

ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් ලෙස වෙස් වලාගෙන කටාන අක්කර 50 ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට අද (30දා) ගිනි අවිවලින් සන්නද්ධව කඩාවැදුණු පුද්ගලයන් හත් දෙනෙකු යුත් කණ්ඩායමක් රුපියල් කෝටි තුනකට අධික මුදලක් කොල්ල කා පලා ගොස් ඇතැයි කටාන පොලීසිය කියයි.

Read More

මහනුවර ප්‍රදේශයේ පාසැල් දරුවන්ගෙන් කප්පම් ගැනිමේ සිද්ධින් කිහිපයක් මේ වන විට වාර්තා වි ඇති බවත් ඒ සම්බන්ධව දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව මහනුවර වැඩබලන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි යු බි පලිහවඩන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි අවධාරණය කළේය.

Read More

තවත් ආසාදිතයින් පස් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3379 දක්වා ඉහල ගොස් ඇත.

Read More

පරිසර විනාශයන් පිළිබදව මේ දිනවල විශාල කතාබහක් පවතින බවත් ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් විශාල පරිසර හානියක් සිදුකර ඇති බවට සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඔ්නෑම විවාදයකට එක්විමට තමන් ආරාධනා කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

කටාන කිඹුලපිටිය අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට පැමිණි ආයුධ සන්නද්ධ කල්ලියක් එම නිවසේ තිබූ රුපිලයල් ලක්ෂ 300ක පමණ මුදලක් කොල්ල කා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.

Read More

ත්‍රස්තවාදය නිසා ආර්ථිකය පරිහානියට ගියා. ඉක්මන් සංවර්ධනයක් සඳහා අපට විදේශ ආධාර අවශ්‍ය වුණා. මෙරට සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කිරීමට චීනය ඉදිරියට පැමිණියා. අප දෙරට අතර සිදු වූයේ ගනුදෙණුවක්. එහෙත් ඇතැම් පිරිස් මේ සබඳතාව විග්‍රහ කළේ චීනයට පක්ෂපාතී වීමක් ලෙස. ශ්‍රී ලංකාව හැම රටක් සමගම මිතුරුයි”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.