බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත් වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇය මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්‍රචාරක රැලියකට යමින් සිටියදී බදාදා ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයටද ගොඩවිය.
Read Moreදකුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමෙරිකාවේ සමහර ප්‍රදේශවල ගැහැනු ළමයින් වඩාත් අවදානමට ලක් ඇති බව සේව් ද චිල්ඩ්රන් පෙන්වා දෙයි.
Read Moreඉහළ කුලයේ පිරිමින් අතින් සමූහ දූෂණයකට ලක්වූ 19 හැවිරිදි තවත් දලිත් තරුණියක පසුගිය අඟහරුවාදා මියයෑමේ පුවතින් පසුව මෙම සිදුවීම වාර්තා වීම ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කර ඇත.
Read Moreබ්‍රහස්පතින්දා අවම වශයෙන් නව කෝවිඩ්-19 ආසාදිතයන් 2,548ක් වාර්තා වී තිබේ. මේ සමග සමස්ත ආසාදන සංඛ්‍යාව 317,409ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, නව මරණ 24ක් සමග 35,918කට ජීවිත අහිමි වී ඇත.
Read Moreමෙම සිදුවීමෙන් තමා බියට පත්කළ නොහැකි බවත්, තමන් යළිත් තම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රුසියාව බලා යන බවත් නවාල්නි ජර්මානු මාධ්‍ය වෙත පවසා තිබේ.
Read More2021 අවසන් වනවිට එන්නත් මාත්‍රාවන් බිලියන 2ක්, ප්‍රතිකාරයන් මිලියන 245ක් සහ පරීක්ෂණ මිලියන 500ක් ලබාදීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, රටවල් 168ක් පමණ දැන් එහි COVAX සඳහා අත්සන් තබා තිබේ.
Read Moreමෙම නව නීතිරීති යටතේ, දිනකට මිලියනයකට වඩා සමාජ මාධ්‍ය භාවිත කරන්නන් සිටින වේදිකාවලට තුර්කියේ වාණිජ කාර්යාල විවෘත කළ යුතු අතර, පැය 48ක් ඇතුළත වැරදි මත්භේදාත්මක අන්තර්ගතයක් ඉවත් කළ යුතුය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 1,017,000 ඉක්මවා ඇති අතර, වෛරසයෙන් ආරක්ෂා වීමට මුඛ ආවරණය ප්‍රබල අවියක් වුවත්, යුරෝපයේ ඇතැම් රටවල ජනතාව එය ගණනකට නොගනී.
Read Moreබුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ, නෙළුම් පොකුණ රගහලේ පැවති රාජ්‍ය ළමා චිත්‍ර උළෙල සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින සහභාගී විය.
Read More“පොඩි ලැසි“ නැමැත්තාගේ සමීපතමයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමහනුවර බූවැලිකඩ සංඝමිත්තා මාවතේ කඩාවැටුන ගොඩනැගිල්ලේ ප්‍රමිතිය සම්බන්ධයෙන් පිටු 21ක වාර්තාවක් අද (01) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් තමන් වෙත ලබා දුන් බවත් එම මහල් ගොඩනැගිල්ලේ ඇතැම් ඉදිකිරීම් ප්‍රමිතියෙන් තොර බවට වර්තාවේ දැක්වන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා පැවසුවේය .
Read Moreදකුණු පයාගල දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව වසා තිබියදී දුම්රිය මාර්ගය හරහා සුඛෝපභෝගී බස් රථයක් ධාවනය කරවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු හා කොන්දොස්තර වරයා කළුතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 7 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස වැඩබලන මහේස්ත්‍රාත් සිරි පෙරේරා නියෝග කළේය .
Read Moreරුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති, කැලණිය රාජමහා විහාරයේ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ 30 දින සිට අග්‍රාමාත්‍ය උපදේශක තනතුරට පත්කර තිබේ.
Read Moreනැවත ප්‍රතිඅපනයනය කරන බවට රේගුවට ප්‍රකාශ කරමින් තීරු බදු රහිතව 2018 වසරේ කොළඹ වරාය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් සීදුව ප්‍රදේශයේ බන්ධිත ගුදමක සගවා තිබූ බහාලුමක් යළි විවෘත කිරීමේදී එම මත්පැන් වෙනුවට පානීය ජල බෝතල් ඇතුළු කර රජයට රුපියල් කෝටි 04ක අලාභයක් සිදු කිරීම පිළිබඳව රේගු දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
Read Moreකේවල ඡන්ද ක්‍රමය යටතේ ජේ ආර් ජයවර්ධන මහතාට ලැබුණු හයෙන් පහක බලයට වඩා සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු තුනෙන් දෙකක බලය බලවත් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා කීය.
Read Moreවැල්ලම්පිටිය - නාගහමුල්ල මංසන්ධියේ අධිබලැති විදුලි රැහැන් සහිත කණුවක නැගි පුද්ගලයෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3382 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreසෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින පැවැසීය.
Read Moreගාල්ල - ඉමදුව නගරයේදි රු.කෝටි 6කට අධික මුදලකට වාලම්පුරි දෙකක් විකිණිමට තැත් කිරිමේදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිවුදෙනා ලබන 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගත කර තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ සිදු කෙරෙන විශේෂ වැටලීම්වලදී පැය 23 තුළදී මත්ද්‍රව්‍ය සමග තවත් සැකකරුවන් 417 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිස්ත්‍රික්ක 05ක පාසල් සඳහා පුස්තකාල පරිත්‍යාග කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලෝක ළමා දිනය සැමරීමට එක් වෙයි.
Read Moreවිදුලි පාරිභෝගිකයා, සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කරන නිෂ්පාදකයකු බවට පත් කරන සැලැස්මක් ඉදිරි අයවැයේදී ජනාධිපතිතුමන් ඉදිරිපත් කරනු ඇතැයි විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 3233 දක්වා ඉහල ගොස් ඇත.
Read Moreබුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද 01 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
Read Moreපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර අදත් මෙම හමුවට පැමිණියේය.
Read Moreඅභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද මොරටුව, මොරටුමුල්ල මෙතෝදිස්ත දේවස්ථාන සුසාන භූමියේදී පස්වරු 4.00ට සිදු කිරීමට නියමිතය.
Read More2013 වසරේදි එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර මාතරදි ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ඇතුළු 63 දෙනෙකු නිදහස් කිරිමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.
Read Moreදිවයින පුරා පාසල්වල පහ ශ්‍රේණි සිසුන් ඉලක්ක කරගනිමින් වාර්ෂිකව පවත්වනු ලබන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය මෙවර 2020 ඔක්තෝබර් මස 11 වැනි ඉරිදා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු සියලු කටයුතු යොදා ඇත.
Read Moreනව වන පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කටයුතු (කෝප් කමිටුව) ලබන ඔක්තෝබර් 06 වන දින සිට අරඹන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
Read More