saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7949 hours ago

LATEST

මහ බැංකු පොලී අනුපාත මෙවරත් පවතින මට්ටමේම

calendar_today 2021 අප්‍රේ 08 - 08:37 remove_red_eye - 372  

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5%ක් සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (07දා) තීරණය කර තිබේ.

71 හැවිරිදි අග්‍රාමාත්‍ය කීත් රෝව්ලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ සඳුදා රාත්‍රියේ තමාට උණ වැනි රෝග ලක්ෂණ ඇතිවීමට පටන් ගත් බවත්, පසුව කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කළ බවත්ය.

Read More

ෂෙරිෆ් ඇලෙක්ස් විලන්නුවෙවා පවසා සිටියේ, SUV රථය පැයට සැතපුම් 87ක වේගයකට මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ළඟාවී ඇති බවය. නමුත් එම ප්‍රදේශයේ ගමන් කළ හැකි උපරිම වේග සීමාව පැයට සැතපුම් 45කි.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකිය.

Read More

මෙය සතියක් ඇතුළත ඉන්දියාවේ නව කොවිඩ්-19 ආසාදිතයන් 100,000කට වඩා වාර්තා වී ඇති දෙවැනි අවස්ථාව වන අතර, පසුගිය සඳුදා ආසාදිතයන් 103,558ක් වාර්තා විය.

Read More

චීනයේ සීනොෆාම් විසින් නිපදවන ලද කොවිඩ්-19 එන්නත් සමූහයක් පසුගිය මස අගදී නේපාලයට ලබාදී තිබුණි.

Read More

වෛද්‍ය විශේෂඥයන් පවසන පරිදි තවත් වසර ගණනාවක් අපට කෝවිඩ් රෝගය සමග ජීවත් වීමට සිදුවන බැවින්, නිරන්තරයෙන් කෝවිඩ් පර්යේෂණවලට මුහුණ දීමට සිදුවනු ඇත. එහිදී පී.සී.ආර්. පරීක්ෂණයකට විශාල මුදලක් සහ කාලයක් වැයවේ. නමුත් පුද්ගලයෙකුට කෝවිඩ් පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵලය කෙටි වේලාවකදී දැනගත හැකි කාර්යක්ෂම කෝවිඩ් පරීක්ෂණයක් සැලසුම් කිරීමට පසුගිය දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකවරු පිරිසක් සමත් වූහ. මේ, ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු මහජන සෞඛ්‍

Read More

කැනඩාවේ බුද්ධි සේවයේ කොවිඩ්-19 වසංගතය පැතිරී ඇති අතර, එහි අධ්‍යක්ෂ ඩේවිඩ් විග්නෝල්ට් වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඒජන්සිය තහවුරු කළේය.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රොෂෙල් වැලෙන්ස්කි ධවල මන්දිරයේ කොවිඩ්-19 ප්‍රතිචාර කණ්ඩායම් සාකච්ඡාවකදී අනාවරණය කරයි.

Read More

යුරෝපා සංගමයේ සහ එක්සත් රාජධානියේ නියාමකයින්ගේ නවතම තොරතුරු සමාලෝචනය කිරීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ, එන්නත සහ අඩු රුධිර පට්ටිකා සහිත රුධිර කැටි ගැසීම් අතර යම් සම්බන්ධතාවක් ඇති බව පිළිගත හැකි නමුත් එය තහවුරු කර නොමැති දුර්ලභව අවස්ථාවක් බවයි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 132,934,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් ලියෝ සිල්වෙස්ටර් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි වීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ප්‍රධාන විපක්ෂය රට තුළ වැරදි මතවාදයක් සමාජගත කිරීමට උත්සාහ ගත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කර සිටී.

Read More

ඒ අනුව අයි.එස්.අයි.එස්. සංවිධනය, අල් කයිඩා සංවිධානය, එක්සත් තව්හිද් ජමාද්, සිලෝන් තව්හිද් ජමාද්, ශ්‍රී ලංකා තව්හිද් ජමාද්, සමස්ත ලංකා තව්හිද් ජමාත්, ජමියතුල් අන්සාරි සුනිනකුලි මෙහොමදිය, දාරුල් අදර් ජමිලිඋල් අදර්, ශ්‍රී ලංකා ඉල්ලාමීය ශිෂ්‍ය සංගමය, ජමිය, , සෙවි ද පර්ල් සංවිධානය, සුපර් මුස්ලිම් සංවිධානය යන සංවිධාන මෙසේ තහනම් කිරීමට නීතිපති දප්පුලද ලිවේරා මහතා උපදෙස් දී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදිත 3 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරුකර තිබේ.

Read More

අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු හුවමාරු විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙස පොලිසිය ජනතාවට යළි දැනුම් දෙයි.

Read More

එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් තලවකැලේ නගරයේ ආපන ශාලා, සිල්ලර සහ තොග වෙලදසැල් , ආහාර ද්‍රව්‍යය සහ පිසු ආහාර අලෙවි කරන වෙලදසැල් රැසක් අද දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ හදිසි පරික්ෂාවකට ලක් කෙරිණ.

Read More

කොළඹ මහනගර සභාවෙන් සේවාවන් ලබාගැනිම සඳහා ක්ෂණික දුරකථන අංකයක් හදුන්වා දි තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 138 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සහ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් අතර පැවැත්වෙන තරගාවලිය මැයි මස 04දා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හා දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් මවුලවි අතර ප්‍රශ්න ඇතිව තිබුණ බවට එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවෙ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ බව හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හා උත්සව සමයේ ජල පරිභෝජනය ඉහළයෑම හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට අද (06) දැන්වීය.

Read More

කෘෂිකර්මාන්තය මුවාවෙන් රජයේ රක්ෂිත වලට ඇතුළු වී සිදු කරන වන විනාශය නතර කිරීම සදහා අවශ්‍ය තින්දු තීරණ කුමන විරෝධතාවයක් පැවතිය ද අඛන්ඩව ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය

Read More

අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු තුන්දෙනා ලබන 21වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

“උමා ඔය බලාගාරය සහ බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය යන ජල විදුලි බලාගාර දෙක ජාතිය සන්තක කරන්න අපිට මෙම වර්ෂය තුළදී පුළුවන්කම ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 209 දෙනෙකු අද (07) දිනයේ පිටවගොස් තිබේ.

Read More

සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් එළැඹෙන 13 හා 14 යන දෙදින තුළ දිවයින පුරා පිහිටි සුරාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා විසින් පසුගිය ආණ්ඩු සමයේ රජය මඟින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමේදී විශාල ලෙස මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව පවසමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Read More

ශ්‍රී ලංකාවේ ධීවර කාර්මිකයන් මුහුණපාන ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිහාල් ගලප්පත්ති මහතා සමග පැමිණි සමස්ථ ලංකා පොදු ධීවර සංගමයේ ලේකම් රත්න ගමගේ මහතා හා බහුදින ධීවර යාත්‍රා සංගමයේ සභාපති රුවන් මහතා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සමග අද (07දා) ධීවර අමාත්‍යංශයේ දී වෙන වෙනම පැවැත්විණි.

Read More

ඊයේ දිනයේ මෙරටින්කොරෝනා ආසාදිතයින් 177ක් හදුනා ගැනුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.