වැදලා ඉල්ලනවා අපි මේක නවත්වමු
සති අන්තයේ වගකීමෙන් කටයුතු කරන ලෙසත් සති අන්තයේ ජනතා ඒකරශීවීම් අවම කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.
“අවුරුදු උත්සව නිසා කොවිඩ් වැඩි වුණා. වත්තල පිරිසක් නුවරඑළිය ගිහින් එන විට කොවිඩ් ආසාදිත වෙලා. මේ දින තුන තුළ වන්දනා ගමන්, පුද්ගලික විනෝද සංචාර සැලසුම් කර තිබුණා. අපි වැදලි ඉල්ලනවා මේවා අපි නවත්වමු.
මේ රෝගය මම අත්වින්දා. මරණය පෙනි පෙනී තනිවෙනවා. වර්තමාන ප්‍ර භේදය දවස් 14ක් ගියම තමයි රෝග ලක්ෂණ පෙන්වන්නේ.
දවස් තුන හතරකට කලින් තරුණ කෙනෙක් මරුණා වෙනත් රෝගයක් නැතිව. ඔලුව ඔස්සන්න පටන් ගත්තාමයි නව ප්‍ර භේදය හමුවුණේ ඉතිරි මාස තුනේදී අපි වගකීමෙන් කටයුතු කරමු”
popular news
-
බණ්ඩාර Friday, 23 April 2021 09:56 PM
මේවා හිතන්න තිබුනේ අවුරුද්දට කලින්. දැන් සියල්ල සිදුවෙලා ඉවරයි. මේගැන පුරෝකථනය කරන්න බැරිඋන ලොක්කන්ට දඬුවම් කරන්න. අනික් රටවල කොරෝන වැඩිවුනත් අපට පාලන කරගන්න තිබුන. දැන් අපි අඬමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

