ගීතා රන්ජන් වෙනුවෙන් පෙනී සිටියි
වසර හතරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමෙන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට හැකිනම් ජනාධිපති සමාව ලබාදෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.
“රංගන ක්ෂේත්රයේ හිටපු ඒ මගේ සහාය රංගන ශිල්පියා, රන්ජන් රාමනායක මන්ත්රීතුමා ගැන කථා කරන්න ඕන. ඒක මම පක්ෂයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.
මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුළුවන්නම් මේ කළාකරුවට කළාවේ නාමයෙන් සමාව දෙන්න කියලා”
popular news
-
charles Wednesday, 28 April 2021 04:48 AM
On the screen and off the screen Geetha has had a good time Ranjan. Why not.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

