මේ වනවිට බස්නාහිර පළාතේ පාසල් එළඹෙන මාර්තු මාසයේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් විවෘත කොට තිබෙන අතර, සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූල ව අනෙකුත් ශ්‍රේණි සඳහා ද පෙබරවාරි මස 15 වැනි දිනට පෙර බස්නාහිර පළාතේ එක් එක් පාසල් විවෘත කිරීමට ඇති හැකියාව සොයා බලන බව අධ්‍යාපන අමාත්
“කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ කි.වො. 100 කුඩා බලාගාර පිහිටවිය හැකි ට්‍රාන්ස්ෆෝමර්ස් 1218 ක් මේ වනවිට හදුනාගෙන තිබෙනවා. මෙම දිස්ත්‍රික්කය තුළ නිවාස 482887 ක් තිබුණත්, වහල මත සූර්ය බලාගාර පිහිටවලා තිබෙන්නේ 753 ක් පමණයි. මෙමගින් මෙගාවොට් 12 ක් පමණයි දැනට ජනනය වන්නේ. මෙවර අයවැය යෝජනා තුල විශේෂිත ස්ථානයක් ලබාදි තිබෙන මෙම ට්‍රාන්ස්ෆෝමර්ස් උපයෝගී කරගනිමින් විදුලි බලාගාර පිහිටුවීමේ ව්‍යාපෘතියේ වැඩිම කොටසක් හිමිවී තිබෙන්නේ කුරුණැගල දිස්ත්‍රික්කයට වීම විශේෂත
Read Moreසිංහල සහ දෙමළ භාෂා පුවත්පත් වාර්තා සැසඳුම - අවසන් සතිය තුල ආවරණය වූ පුවත් වල බෙදීයාම
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙබරවාරි 11 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇති බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. එමෙන්ම පෙබරවාරි 12 වැනිදා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාරක සභාවට කැඳවන අතර, එහිදී ශ්‍රි ලංකාවේ ළමා අපයෝජන සම්බන්ධයෙන් වන විශේෂ විගණන වාර්තාව සැලකිල්ලට ගනු ඇත.
Read Moreමුලතිව් මුල්ලියාවලෙයි විද්‍යානන්ද පාසල් ක්‍රීඩාංගණයේ යුද සමයේදී වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ගබඩාවක් හමු වී ඇති බවට මුල්ලියාවලෙයි පොලීසිය පවසයි.
Read Moreසහකාර පොලිස් අධිකාරිවරුන්ගේ සිට පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් මාර්තු මාසය වනවිට ලබා දීමට සැලසුම් කර ඇත.
Read Moreහැටන් ශ්‍රිපාද ප්‍රාථමික විදුහලේ සිසුවකු කොවිඩ් ආසාදිතයකු බවට හදුනා ගැනිමත් සමග එම සිසුවාගේ ආශ්‍රිත සිසුන් හා එම සිසුන්ගේ පවුල්වල අයද ස්වයං නිරෝධානයට ලක් කිරිම පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක එස් බාලක්‍රිෂ්නන් මහතා පවසන ලදි.
Read Moreකටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ අද (29දා) උදෑසන 8.30න් අවසන් වූ පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 16 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින්, ගුවන් මගීන් 753 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
Read Moreහැටන් ප්‍රදේශයේ පාසල් වලට (29) දින ළමුන්ගේ පැමිණිමේ අඩුවක් පවතින බව විදුහල්පතිවරුන් පැවසිය.
Read Moreශ්‍රී ලංකාවේ අවශ්‍ය තරම් කැල්සයිට් තිබිය දී වාර්ෂිකව රුපියල් මිලියන 3000කට වැඩි මුදලක් පිටරටින් කැල්සයිට් ආනයනයට වැය කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreනිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 15 දෙනෙකු පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑක්සත් ජනපද ජනාධිපති බයිඩන් සහ උප ජනාධිපතිනී කමලා හැරිස් මෙන්ම, වෛද්‍ය ඇන්තනී ෆවුසි පවා සති ගණනාවක සිට මේ ආකාරයෙන් ද්විත්ව මුඛ ආවරණ භාවිත කරන ආකාරය දැකිය හැකි විය.
Read Moreදකුණු පළාතට අයත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින් ඊයේ (28) වාර්තා වූ නව ආසාදිතයින් 48දෙනකු සමග මේ වනවිට දකුණු පළාතෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,502දක්වා ඉහල ගොස් ඇතැයි දකුණු පළාත් කොවිඩ් මෙහෙයුම් කාර්යාලය පවසයි.
Read Moreදකුණු කොරියාවේ ලබන මාසයේ සිට ආරම්භ වන කොවිඩ්-19 එන්නත් ලබා ගන්නා මුල්ම කණ්ඩායම ඉදිරි පෙළ වෘත්තිකයන් වනු ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.
Read Moreචීනයේ සීනොෆාම් වෙතින් පළමු එන්නත් තොගය ලබා ගැනීමෙන් දිනකට පසු මොරොක්කෝව ඊයේ (28දා) රටපුරා කොවිඩ්-19 එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කර තිබේ.
Read Moreපසුගිය ජූලි මාසයේදී නීතිවිරෝධී උද්ඝෝෂණයක කොටසක් ලෙස උසාවිය ඉදිරියේ ජාතික ධජය උඩු යටිකරු කර, එහි විවිධ සටන් පාඨ ලියා ප්‍රදර්ශනය කරමින් ඔහු සිදුකළ හැසිරීමට මෙම දඬුවම හිමිවී ඇත.
Read Moreචිලිය විසින් කොවිඩ්-19 එන්නත වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහාද ව්‍යාප්ත කරන බවත්, දෙවැනි කාණ්ඩයේ මාත්‍රාවන් මිලියන 2ක් මෙම සතිය අවසානයේදී පැමිණෙන බවත් පිනෙරා පැවසීය.
Read Moreඅප්‍රිකානු නගරවල නව මැලේරියා මදුරුවෙකු බිහි වෙමින් පවතින අතර, මේ හේතුවෙන් එම කලාපයේ වෙසෙන අයට විනාශකාරී ප්‍රතිවිපාක ඇතිවිය හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
Read Moreජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, රටේ ප්‍රධාන මහජන සෞඛ්‍ය අධිකාරිය වන ජර්මනියේ රොබට් කොච් ආයතනයේ (RKI) එන්නත් පිළිබඳ ස්ථාවර කමිටුව (STIKO) මෙම වයස් කාණ්ඩය සඳහා ඇස්ට්‍රාසෙනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය විසින් සංවර්ධනය කරන ලද එන්නතෙහි ඵලදායීතාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැති බව සොයාගෙන තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 101,370,000ක් ඉක්මවා ඇති පසුබිමක, මේ වනවිට ලෝකයේ රටවල් රැසක් කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹමින් සිටියි.
Read Moreකොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයන් තවත් 501ක් අද දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 852කි. මේ අනුව පෑලියගොඩ, දිවුලපිටිය හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 57630ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreතවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙරහුරු වෙනුවෙන් ලබන 30 වනදා සිට පෙබරවාරි මස 4 වනදා දක්වා කොළඹ නිදහස් චතුරශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසයි.
Read Moreරුපියල් ලක්ෂ 35ක වටිනාකමකින් යුත් ටෙට්ට්‍රා හයිඩ්‍රෝ කැනබිනෝල් නොහොත් හෑෂ් ඔයිල් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු මහරගම, ඇරැව්වල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 351 දෙනෙකු අද හඳුනාගෙන ඇත.
Read Moreමුල්ලියාවේදි ප්‍රදේශයේදී අද (28දා) උසාවි නියෝගයක් අනුව සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී භාවිතයට නුසුදුසු කාලතුවක්කු පතොරම් තොගයක් සොයා ගැනීමට යුද හමුදාව කටයුතු කර තිබේ.
Read Moreඅලුත්ගම පොලිසියේ කෝවිඩ් 19 පැතිරයාම වැළැක්වීම ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ දර්ගා නගරය මිහිරිපැන්න ප්‍රදේශයේ පුද්ගලයන් 100 දෙනෙකු වෙනුවෙන් සිදුකළ පි .සී.ආර් පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් 29 දෙනෙකු වාර්තා වී ඇතැයි පොලිසිය අද (28) පැවසීය .
Read Moreමීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසලදි තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළ තරුණයාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන අද (28 ) පස්වරුවේ බලපිටිය අධීකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් හතරදෙනා පෙබරවාරි මස 11 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් හංසදේව සමරදිවාකර මහතා නියෝග කළේය.
Read Moreසහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස පෙනී සිටිමින් මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙකුට පරුෂ වචනයෙන් බැන වැදුණු සහකාර රේගු අධිකාරීවරයෙකු ඊයේ (27දා)රාත්‍රී අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.
Read Moreකොව්ඩ් 19 ආසාදිත බවට තහවුරු වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සුව අතට පත්වෙමින් සිටින බව ඇයගේ වෙද්‍යවරු පවසති.
Read More