ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳව තීන්දු කිහිපයක් ගත් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික තේරීම් කමිටුව හා ජාතික පුහුණුකරු හා මෙම සාකච්ඡාව පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සම්පූර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කරන අසන්තද මැල් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ලැබෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබාදෙන අයගේ නම් ලැයිස්තුගත කර අවසන් බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
Read Moreකොවිඩ් වෛරස ආසාදිතයකු බවට හඳුනාගත්මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාගේ සමීපතමයන්කිසිවෙකුටත්වෛරස ආසාදන වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .
Read Moreශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් භාවිතයෙන් ඉවත් කරනු ලැබූ දුම්රිය මැදිරි දෙසීයක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතියට තවත් මැදිරි සීයක් එකතු කිරීමේ ව්‍යාපෘතිය සොයා බැලීමට ප්‍රරවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අද (27දා) දෙමටගොඩ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් තන්ත්‍රී සමාගමේ දුම්රිය අංගනයයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.
Read More2019 අ.පො.ස (උසස්පෙළ) විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩඉම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාල වලට ශිෂ්‍යයන් තෝරා ගැනීම නිසා මතු වී ඇති ගැටළුව විසඳීම, බඳවා ගැනීම් පටිපාටියට හා පවත්නා නීති රීති වලට අනුකූලව ගැටළු පවතින ශිෂ්‍යන්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරිමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 311 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගෙන තිබේ.
Read Moreවනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා යලිත් ස්වෙච්ඡාවෙන්ම අමාත්‍යවරයාගේ නිවසේ (27) දින සිට ස්වයං නිරෝධානයට යොමු වි ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1520 දෙනෙකු අද (27) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read More16 හැවිරිදි පිරිමි දරුවකු බරපතල ලෙස ලිංගික අපයෝජනය කළ බව කියන ග්‍රාම නිලධාරිවරයකු අද (27) අත්අඩංගුවට ගත් බැව් හබරාදුව පොලිසිය පවසයි.
Read Moreඅලුත් ජීවන ක්‍රමයක් අනුව විපතින් සැපතට රට ගෙනයාම අපගේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පැවසී ය. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (27) පැවති ‘කොවිඩ් 19 බලපෑම අවම කිරීම, වසංගත අභියෝග තුළින් රට විපතින් සැපතට ගෙනයාම’ මැයෙන් ජාතික විද්‍යා පදනම සංවිධානය කර තිබූ ජාත්‍යන්තර සම්මේලනයට එක්වෙමිනි.
Read Moreමධ්‍යම පළාතේ වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව හාරදහස ඉක්මවීම අද දින (27) දින වාර්තා වි ඇත.
Read Moreඉන්දියාවේ සිට ගෙන ඒමට නියමිතව තිබෙන කොරෝනා එන්නත එළඹෙන පෙබරවාරී දෙවන සතියේ සිට ලබාදීමට සූදානමක් ඇති බවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.
Read Moreකොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනයේ සිනෝෆාම් සමාගම නිපදවූ එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ශ්‍රී ලංකාවට ප්‍රධානය කිරීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreකොවිඩ්-19 ආසාදිත බවට පසුගිය 24 දින හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා දින 4 ට පසු තෙල්දෙනිය නිරෝධායන මධ්‍යස්ථනායට ප්‍රතිකාර සදහා යොමු කර ඇත.
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් බොස්කෝ විද්‍යාලය (27) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
Read Moreජා -ඇල ඉතිරි කිරීමේ බැංකුව නැවත දැනුම්දෙනතුරු අද සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
Read Moreපුරා මාස දෙකට අධික කාලයක් සංචරණ සීමා පණවා තිබූ බන්ඩාරගම අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට ඊයේ 27 අළුයම කටයුතු කෙරිණි
Read Moreහැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් දෙනෙකුට සහ එම සිසුන් දෙදෙනාගේ මිත්තනියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (27) දින තහවුරු වි ඇති බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.
Read Moreරාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.
Read Moreපොල්ගහවෙල අපනයන සැකසුම් කලාපය ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
Read Moreමීටියාගොඩ ඉන්ධන පිරවුම් පොළ අසලද තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කළතරුණයාගේ සැකකරුවන් හතරදෙනා භාරවීමෙන් අනතුරුව අද (27 ) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreනිශ්චිත කාලයකට, ඍතුවකට සීමා නොවුණු සෑම කාලයේදීම සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගන්නා සංචාරක පුරවර දක්නට ඇත්තේ, කලාතුරකිනි. එහෙව් සංචාරක පෙදෙස් වෙත යන සංචාරකයන්ට මුහුණදීමට සිදුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ, හොඳ සංචාරක හෝටලයක් හෝ ගිමන්හලක් සොයා ගැනීමයි.
Read Moreනව පාසල් වාරය ආරම්භ වි ඊයේ (26) දිනය වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 26ක ඉගෙනුම ලබන සිසු දරු දැරියන් 43 දෙනෙකුට කෙරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.
Read Moreදැඩි මූල්‍ය අර්බුදයක සිටින ලෙබනනයේ මෑත මාසවලදී කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. අඟහරුවාදා, රට තුළ වැඩිම කොවිඩ් -19 මරණ සංඛ්‍යාව ලෙස මරණ 73ක් වාර්තා වූ අතර, රටේ මුළු මරණ සංඛ්‍යාව 2,477ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read Moreනව උපායමාර්ගය පෙබරවාරි පළමු සතියේ සිට ක්‍රියාත්මක වන අතර එය, ජර්මනියේ බර්ලින් නගරයේ සිදුකරන සියලුම කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා එය අදාළ වේ.
Read Moreජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, මේ මාසයේ මේ දක්වා පුද්ගලයින් 77,698ක් කොවිඩ් -19 රෝගයෙන් මියගොස් ඇති අතර එය 2020 දෙසැම්බරයේ සිදුව තිබූ මරණ 77,486ක අගය ඉක්මවා ඇත.
Read Moreඑක්සත් ජනපද උප ජනාධිපති කමලා හැරිස් මේරිලන්ඩ් හි බෙතෙස්ඩා හි පිහිටි ජාතික සෞඛ්‍ය ආයතනයේදී මොඩෙර්නා කොවිඩ් -19 එන්නතේ දෙවැනි මාත්‍රාවද ලබාගෙන තිබේ.
Read Moreඉතාලි අගමැති ගුසෙප් කොන්ටේ අඟහරුවාදා සිය ඉල්ලා අස්වීම භාර දෙමින්, දේශපාලන අර්බුදය මඟහරවා ගත හැකි ආකාරය පිළිබඳ විධිමත් උපදේශන සඳහා මග විවර කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
Read More