හරීන් රහස් පොලීසියට
- 22 04 2021
- 15:46
- {{hitsCtrl.values.hits}} views
- ..
පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
“විපක්ෂයේ සක්රීය මන්ත්රිවරයෙක් හරීන් පුනාන්දු මන්ත්රීතුමා. එතුමා ක්රියාශීලීව කටයුතු කරනවා. අද එතුමට එන්න කියලා තියෙනවා රහස් පොලීසියට.
මොකටද මේ එතුමා අත්අඩංගුවට ගන්න. එතුමා මර්දනය කරන්න. තමන්ට එරෙහිව නැගී සිටිනවා යැයි වශ්වාස කරන අයට පහරදීමක් සිදුවෙනවා.”
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

