saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7361 hours ago

LATEST

වැල්ලවත්තේ ගොඩනැගිල්ලකින් වැටි පුද්ගලයෙක් මරුට

calendar_today 2021 පෙබ 14 - 10:54 remove_red_eye - 298  

වැල්ලවත්ත අංක 17 හැම්ඩීන් පටුමග ප්‍රදේශයේ ඉදිකරමින් පවතින මහල් ගොඩනැඟිල්ලකින් ඊයේ රාත්‍රී 7.40ට පමණ පුද්ගලයෙකු වැටීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙරටදී දේශීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන යලි පැවැත්වීමට රජයේ අවධානය යොමු වෙයි. ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග පවසයි.

Read More

මුන්දලම සෞඛ්‍ය සේවා බල ප‍්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇති බවට ඉකුත් සතියේ සිදුකළ පී. සී. ආර්. පරීක්ෂණ වලින් 13දා තහවුරු වී ඇතිබව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කංජිපානි ඉම්රාන්ගේ සහායකයෙකු ලෙස කටයුතු කරන මොහොමඩ් අජීම් නැමැත්තෙකු කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

Read More

දේශපාලනයෙන් තොර, විනිවිධභාවයෙන් යුතු නව වැඩපිළිවෙළ සඳහා වූ නව චක්‍රලේඛය නිකුත් කෙරෙයි. මාර්තු මස 01දා සිට ප්‍රතිලාභ ලබාදීම ඇරැඹෙයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

Read More

කොවිඩ්-19 වෛරසයේ මූලාරම්භය අධ්‍යයනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන් චීනයේ කළ සංචාරයේදී, ඔවුන් වෙත වැදගත් දත්ත ලබාදීම චීනය ප්‍රතික්ෂේප කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පවසයි.

Read More

මෙම එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් පැවසුවේ වයස අවුරුදු 6-17 අතර ළමයින් හා යෞවනයන් සඳහා සහ ලන්ඩන්, සදම්ටන් සහ බ්‍රිස්ටල් යන ස්ථානවල මෙම එන්නත පරීක්ෂා කරන බවයි.

Read More

කෙසේ වෙතත් ගෙවීගිය දින 100ක කාලය තුළ එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 ආසාදිතව දෛනිකව සාමාන්‍යයෙන් සිදුවන මරණ සංඛ්‍යාව මේ වනවිට 200%කින් ඉහළ ගොස් තිබේ.

Read More

නව ප්‍රතිකාර හා එන්නත් මගින් කොවිඩ්-19 සාමාන්‍ය රෝගයක් බවට පත්වනු ඇති බවත්, දැන් සාමාන්‍ය උණ තත්ත්වයක් මෙන් කොවිඩ්-19 සමග ජීවත් වීමට ඉගෙන ගත හැකි බව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසා ඇති අතර, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන්ද එම ප්‍රකාශය පිළිගෙන තිබේ.

Read More

තම රටවලට කොවිඩ්-19 එන්නත් ලබාදීම හෝ පරිත්‍යාග කිරීම පිළිබඳව සිම්බාබ්වේ, චිලී, බොලිවියාව සහ හංගේරියාව යන රටවල නායකයන් චීනයට සිය කෘතඥතාව පළ කර තිබේ.

Read More

ට්‍රම්ප් සුපුරුදු වාග් විලාශයෙන් සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරමින්, ’’ඇමෙරිකාව නැවත ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් කිරීමේ අපගේ ඓතිහාසික, දේශප්‍රේමී හා සුන්දර ව්‍යාපාරය දැන් ආරම්භ වී තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ මට ඔබ සමග බෙදා ගැනීමට බොහෝ දේ තිබෙනවා.’’ යැයි කියා සිටියේය.

Read More

ජපානයේ ෆුකුෂිමා වෙරළ තීරයේ 2011 වසරේ සිදුවූ ප්‍රබල භූ කම්පනයේ දස අවුරුදු සංවත්සරයට සති කිහිපයකට පෙර එම වෙරළ තීරයේම අද (14දා) රික්ටර් පරිමාණ 7.3ක ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 108,450,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

අද (13) කොවිඩ් මරණ 06ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

Read More

කොවිඩ් ආසාදිත තවත් 428 දෙනෙකු අද (13) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 847 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (13) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

තලාතුඔය පොලිස් වසමේ කොරොනා වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති නිවසක සිටි තරුණියකට අයුතු බලපෑම් සිදු කල බව කියන වයස 53 හැවිරිදි පොලිස් නිලධාරියකුගේ සේවය වහාම අත්හිටුවිමට මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ විසින් කටයුතු කර තිබේ.

Read More

මෙරට දෛනිකව කොරෝනා රෝගීන් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇතැයි ද විශේෂඥ වෛද්‍ය සුදර්ශන ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

Read More

ඓතිහාසික බෙල්ලන්විල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමේ පුණ්‍යෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද 2021.02.13 දින පෙරවරුවේ පැවැත්විණි.

Read More

පස්බාගේ කෝරළේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට්හොල් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (13) දින තහවුරු වු බව එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක සින්ඩ්‍රි මොහන් මහතා පැවසිය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 22 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1046 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දීමට පියවර ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය දින පහක අගුලු දැමීම ආරම්භ කිරීමත් සමග වික්ටෝරියා බලා පියාසර කිරීමට නියමිත ගුවන් යානා අත්හිටුවා ඇති බව මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසයි.

Read More
අද කාලගුණය
13 02 2021 08:18:00
0 163

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (13) දිනයේ ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉතාලිය ඊයේ නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යයනයකට අනුව එරට කොරෝනා වෛරස ආසාදන පහෙන් එකක් පමණ එක්සත් රාජධානියේ ප්‍රභේදයට අයත් වේ.

Read More

මුඛ ආවරණ පැලඳීමේ අවශ්‍යතාව වසර ගණනාවක් පැවතිය යුතු බව තමා නොසිතුවත්, ප්‍රජාව තුළ වෛරස් මට්ටම අඩුවන තුරු එය සිදුකළ යුතු බව වෛද්‍ය ෆවුසි අවධාරණය කළේය. ’’මම හිතන්නේ අපි අනාගතයේ තවත් මාස කිහිපයක් මුඛ ආවරණ පැලඳ සිටිය යුතු වෙනවා.’’

Read More

එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, රුසියාව සහ ජපානය ඇතුළු රටවල් 170කට අධික සංඛ්‍යාවක බිලියන 1.27ක රූපවාහිනී සහ නව මාධ්‍ය වේදිකාවන්හි ප්‍රේක්ෂක ආකර්ෂණයක් සමග චීනයේ චන්ද්‍ර අලුත් අවුරුදු උදාව පිළිගත් වසන්ත සැණකෙළිය විකාශය වී ඇත.

Read More

පාකිස්තානය විසින් එරට තුළ හදිසි භාවිතය සඳහා චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් විසින් නිෂ්පාදනය කළ කොවිඩ්-19 එන්නත අනුමත කර තිබේ.

Read More

මෙම එන්නත සඳහා විධිමත් අනුමැතිය, ජපාන සෞඛ්‍ය අමාත්‍ය නොරිහිසා තමුරා විසින් ඉරිදා නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ඇති බව කියැවෙයි.

Read More

රථ වාහන ඇතුළු අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමට තරම් ප්‍රමාණවත් පරිදි ගෙවුම් ශේෂය හැඩගැසී නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.