saravita-anim2

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා

Latest News - timelapse 7357 hours ago

LATEST

පාසල් තුළ කොවිඩ් පැතිරීම සඳහා හේතුව ගැන අදහසක්

calendar_today 2021 පෙබ 15 - 08:45 remove_red_eye - 552  

පාසල් ආරක්ෂිතව නැවත විවෘත කිරීමේදී මුඛ ආවරණ පැලඳීම සහ වෙනත් මහජන සෞඛ්‍ය පියවරයන්හි අවශ්‍යතාව පෙන්වා දෙමින් එක්සත් ජනපද රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ (CDC) අධ්‍යක්ෂවරිය අවධාරණය කරයි.

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ එරට සෞඛ්‍ය සේවකයන් සහ වයස අවුරුදු 75 ට වැඩි අය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත් ලබාදීම සඳහා මූලිකවම සුදුසුකම් ලබා සිටියි.

Read More
අද කාලගුණය
15 02 2021 08:11:00
0 217

සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (15) දිනයේ සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

Read More

මෙ​ම සතියේ ධනය දේපළ ඉපැයීම් මාර්ග මෙන්ම උරුම හිමිකම් අයිතිවාසිකම් හා කිසියම් ලාභ ප්‍රයෝජනාදියක් හිමිවන තම භාග්‍ය සම්පත් උදාවන, එසේම ජීවනෝපාය මාර්ගයන්, රැකියා ව්‍යාපාර යනාදිය හා තම දෛනික ජීවන ගමනේ බොහෝ අත්‍යාවශ්‍ය කාර්යයන්හී ප්‍රගතියක්, සාර්ථකත්වයක්, ස්ථාවරභාවයක් සතිය පුරා ගෙනදෙන, ගොඩනගන සතියේ ශුභඵලදායී ලග්න, වනුයේ මිථුන,කටක,සිංහ, ධනු,මකර,කුම්භ,මීන වැනි ලග්නයන්ය.

Read More

හිටපු ජනාධිපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙකු ඔහු ජනපති ධුරය දැරූ කාලයේ වරින් වර ඉල්ලා අස්වන ආකාරය දැකගත හැකි වූ අතර, බලයට පත් නව ජනපති බයිඩන්ගේ කාර්ය මණ්ඩල සගයෙකු ලෙස මෙසේ මුලින්ම ඉල්ලා අස්ව තිබුණේ, ටී.ජේ. ඩක්ලෝ ය.

Read More

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මනාන්ගග්වා කියා සිටියේ මෙම පරිත්‍යාගය සිම්බාබ්වේ සහ චීනයේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධතාවට සාක්ෂියක් බවයි.

Read More

දේශීය වශයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමග නවසීලන්තය මෙවැනි හදිසි පියවරක් ගෙන තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 1,087ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

Read More

සබරගමුව, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඉන්දියාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 5න් ඊයේ දිනය වන විට මාත්‍රා 189349ක් ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 7ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 397ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

හිටපු කථානායකවරයෙකු වන වී. ජ. මු. ලොකු බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාසල් වේලාවෙන් බැහැර ක්‍රීඩා පුහුණුවීම සදහා ලංගම බස්වලින් යාමට මගී ප්‍රවාහන ගමන් වාර ප්‍රවේශපත්‍රයක් (සීසන් එකක්) ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (14) පස්වරුවේදී අම්බලන්ගොඩදී පැවසීය.

Read More

නව කොවිඩ් ප්‍රභේදය පාලනයට සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව අවශ්‍ය උපරිම ක්‍රියා මාර්ග ගන්නා බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 357 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබේ.

Read More

නියාමන ගමන් වාරයන් යෑම දුම්රිය නියාමන සංගමය මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කළත් පසුව අදාළ සමාගම සමඟ කළ සාකච්ඡාවකින් පසු එම සංගමය නියාමන ව්යාපෘතියට කැමැත්ත පළ කර තිබේ. එළෙස කැමැත්ත පළ කිරීමෙන් අනතුරුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් හා දුම්රිය රියැදුරන් පිරිසක් තිරිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති අතර දුම්රිය ප‍්‍රමාදයට හේතු වූයේ ද එම සාදයට අදාල දුම්රියේ රියැදුරු ද සහභාගී වී තිබීම නිසා යැයි පැවැසේ.

Read More

කටුනායක ප්‍රදේශය තුළ අද (14 දා) කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.

Read More

ආණ්ඩුවක් පිහිටුවලා ඒ ආණ්ඩුවෙන් පුළුවන් තරම් ප්‍රයෝජනය ගැනීම ජනතාව සතු වගකීමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Read More

නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෙට එම ආයතනය වසා දැමීමට පියවර ගෙන ඇති බව එහි සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ මහතා පැවසීය.

Read More

කටුනායක ප්‍රදේශය තුළ 02/14 ද කොරෝනා වෛරසය ආසාදිතවූවන් 19 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ පක්ෂය වන පිවිතුරු හෙළ උරුමයෙන් යෝජනා ඉදිරිපත් කර තිබේ.

Read More

රජය මැදිහත් වි මායිම් නිරවුල් කිරිම සඳහා ඓතිහාසික දෙවනගල රජමහ විහාරස්ථානයේ පළමු මැනුම සිදු කිරිමෙන් පසු සිටුවන ලද සීමා මායිම් කණු රැසක් ගලවා එහි ඉඩමක් බලහත්කාරයෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදා ගෙන ඩ්‍රෝසර් කිරිමේ සිද්ධියක් දින කිහිපයක් තිස්සේ සිදු වි ඇති බව දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ ඊයේ 13 මාධ්‍ය වෙත පැවසූහ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ තවත් 865 දෙනෙකු අද (14) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.

Read More

බන්ධනාගාර කොරෝනා පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 4,694ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read More

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු සිව්දෙනා විසිවැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබාදුන්නේ කොවිඩ් ආසාදිතව මිය යන අයගේ දේහයන් භූමිදානය කිරීමට රජය අවසර දෙන බවට වූ කොන්දේසිය මත බව මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසීම් මහතා පැවැසීය.

Read More

වේගයෙන් ව්‍යාප්ත වන කොවිඩ් නව ප්‍ර භේදය ශ්‍රී ලංකාවෙන් හමුවීමත් සමත් වැඩි මංගල හා අවමංගල උත්සව හැර වැඩි ජනතාවක් ගැවසෙන උත්සව පැවැත්වීමට අවසර නොදෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

Read More

කොළඹ බ්ලුමැන්ඩල් ලොන්ඩරි වත්ත ප්‍රදේශයේ දී හිටපු පොලිස් කොස්තාපල් වරයෙක් (13) සැකපිට අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි

Read More

මොනරාගල දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) කොවිඩ් 19 ආසාදිත රෝගීන් දාහතර දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තිළිණ වෙල්ලාලගේ මහතා පැවසීය.

Read More

දිවයිනම ආවරණය වන පරිදි ඊයේ (13) දිනයේ විශේෂ පොලිස් මෙහෙයුමක් සිදුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ මගී ගුවන් යානා 19 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,308 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් අත් කර දී ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.