තවදුරටත් ණය බරට තල්ලු වීම හෝ ඉතිරි කළ මුදල් නොමැති වීම, සෞඛ්‍ය පිරිහීම ඇතුළු බොහෝ සෘණාත්මක ජීවිතයක් ඔවුන් වෙත උදාවී ඇති බව බ්‍රිතාන්‍යයේ සිදුකළ නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
මීට වසර හතරකට පමණ පෙර සර්බියාව තම රජය වඩාත් ඩිජිටල්කරණය කිරීමට ගත් තීරණයට අගමැතිවරයා ප්‍රශංසා කරමින් කියා සිටියේ, මේ නිසා සමස්ත එන්නත්කරණ ක්‍රියාවලිය පුරවැසියන්ට ඉතා පහසු, ඉතා විනිවිද පෙනෙන සහ රජයට කළමනාකරණය කිරීමට පහසු ක්‍රියාවලියක් වී ඇති බවයි.
Read Moreකිසිදු අවස්ථාවක වනාන්තර විනාශ කරමින් හා පරිසර හානි කරමින් වගා කරන්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී නොමැති බවත් ඇතැම් වන විනාශන් හා පරිසර හානි කිරීම් පසුපස සිටින්නේ ජාවාරම්කාරයින් හා නිලධාරින් පිරිසක් යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ පසුගිය දින 14ක කාලය තුල කොවිඩ් ආසාදිත රෝගීන් 395 දෙනෙකු හදුනාගෙන ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පවසයි.
Read More’’අපි දැන් උමඟේ කෙළවරේ ආලෝකය දකිනවා. කොවිඩ්-19 ට එරෙහිව සටන් කරමින්, බොහෝ මරණ දරාගෙන සෑම දෙයකටම යොමුවීමෙන් පසුව, අද අපට එන්නත්කරණ ව්‍යාපාරය ආරම්භ කළ හැකි බව බොලීවියාවනු ජනතාවට සහතික කළ හැකියි’’ බොලීවියානු ජනාධිපතිවරයා පැවසීය.
Read Moreඅද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල ස්වල්පයක් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑරට ජනගහනයෙන් අතිමහත් බහුතරයකට ප්‍රතිශක්තිකරණය ලබාදීමට නිලධාරීන් අපේක්ෂා කරන බැවින් ෆයිසර් සහ මොඩෙර්නා වෙතින් තවත් COVID-19 එන්නත් මාත්‍රා මිලියන 200ක් ලබාගැනීමට එකඟතාවකට පැමිණ ඇති බව කියයි.
Read Moreමෙක්සිකෝව තුළ කොවිඩ්-19 වෛරසයට එරෙහි කැන්සිනෝ එන්නත් මාත්‍රා මිලියන 2ක් සකස් කිරීම සඳහා වූ සක්‍රීයඅ මුද්‍රව්‍ය තොගයක් චීනය විසින් නැව්ගත කිරීම මෙක්සිකෝව සාදරයෙන් පිළිගෙන තිබේ.
Read Moreසත්‍යයෙන් තොරව හා පක්ෂපාතීව, චීනයේ ජාතික අවශ්‍යතා සහ ජනවාර්ගික සහයෝගීතාවට දැඩිව පහර ගසමින් කටයුතු කිරීමත්, චීනය ආශ්‍රිත වාර්තාවලදී බරපතළ ලෙස රෙගුලාසි උල්ලංඝනය කිරීමත් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුකළ බව එරට නියාමකයා කියයි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 107,742,000ක් පසුකර ඇති පසුබිමක, කොවිඩ්-19 වෛරස බිඳිතිවලින් ආරක්ෂා වීමට මුඛ ආවරණ දෙකක් භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
Read Moreදිවුලපිටිය, පෑළියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වී තිබේ. මොවුන් පෑලියගොඩ කොවිඩ් පොකුරට සම්බන්ධ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකන්දකුලිය සිවිල් ආරක්ෂක පුහුණු කඳවුරේ සිවිල් ආරක්ෂක භටයින් 30 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreපී.සී.ආර්. පරීක්ෂණයට ලක්වූ ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් 35 දෙනාට කොවිඩ් ආසාදිත නොවුණ බවට තහවුරු වී තිබේ. ඔවුන් ඊයේ දිනයේදී පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය වී තිබේ.
Read Moreප්‍රවීණ රංගන ශිල්පී ආචාර්ය ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යනවිට ඒ මහතා 56 වැනි වියේ පසුවිනි.
Read Moreතවත් කොවිඩ් මරණ 04ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 379කි.
Read Moreවැලිකඩ කාන්තා බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් දෙදෙනෙකු පලාගොස් තිබෙනවා.
Read Moreරුපියල් මිලියන 420ක් වැය කරමින් නව පරිශ්‍රයක නවීන පහසුකම් සහිතව ස්ථාපිත කළ ආණමඩුව කාර්මික විද්‍යාලය හා නව ගොඩනැගිලි සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතින් අද දින පස්වරුවේ සිසු අයිතියට පත් විය.
Read Moreඅද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 536 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ අද (11) වන විට කොරෝනා වෛරස ආසාදිතයන් 2069 ක් වාර්තා වි ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසයි.
Read Moreචන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගැනීමට අදාළ ගිවිසුම දෝෂ සහිත බවත් ඒ හේතුවෙන් හතුරුසිංහ මහතා මේ වන විට නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් කොප් කමිටු රැස්වීමේදී අණාවරණය විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම (කෝප් කමිටු රැස්වීම) අතරමඟ අත් හිටුවීමට පියවර ගත් එම කාරක සභාව නැවත මාසයක් ඇතුළත කරුණු විමසීම සඳහා සූදානම්ව පැමිණෙන ලෙස එම ආයතනයට දැනුම් දුන්නේය.
Read Moreප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව එහි ධාරිතාව වැඩිකොට වඩාත් ශක්තිමත් කරනු පිණිස කොමිෂන් සභාවක් බවට පත් කිරීම සදහා වහාම පියවර ගන්නා ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ඊයේ (10දා) නිර්දේශ කළේය.
Read Moreජා-ඇල ප්‍රදේශීය සභාවේ සභාපති චන්ද්‍රපාල මදුරප්පෙරුම මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ජා-ඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් මහතා පවසයි.
Read Moreතවත් කොවිඩ්-19 ආසාදිතයින් 567 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 66,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreගම්පහ පොදු වෙළඳ පොල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක් හමුවීම මත අද (11) දිනයේදී එම නගරයේ පුද්ගලයින් 1258 දෙනෙකු පී. සී .ආර් පරීක්ෂණයට භාජනය කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.
Read Moreමහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළ විමර්ශන පැමිණිල්ල ලබන මස 18 වැනිදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreපණු කරඳ (Crudia Zeylanica) අනතුරට පත්ව ඇති (Critically endangered) ශ්‍රී ලංකාවේ පමණක් ඇති (endemic), රනිල කුලයට අයත් ශාකයකි.
Read Moreමත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය විසින් මරණ දඬුවම නියම කොට සිටින සිරකරුවන් එල්ලා මැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාගේ තීරණය ක‍්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන සැප්තැම්බර් 06 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කළේය.
Read Moreඋතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් වගා කිරීමට අවශ්‍ය අවසරය ලබා දෙන ලෙස ඉල්ලා ඉරණතිවු මුහුදු කූඩැල්ලන් වගා කරුවන්ගේ සංගමයෙන් පිරිසක් 2021.02.09 දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ යාපනයේ පිහිටි සම්බන්ධීකරණ කාර්යයාලයේදි හමු වී සාකච්ඡා කළහ.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්රිගේ ප්‍රධානත්වයෙන් සමස්ථ අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීම සඳහා වන වැඩපිළිවෙල අධිකරණ අමාත්‍යාංශය, අධිකරණසේවා කොමිෂන්සභාව, තාක්ෂණ අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) එක්ව ආරම්භ කරන ලදී.
Read More