පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින ආරම්භ කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 399 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (04) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි.
Read More(සුරාමත) ’’දන්නවද කළු ඉරිදට බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් ඔක්කොම එකතු වෙනවලු” ඔහු ඉහවහා ගිය ප්‍රීතියෙන් පැවසීය.
Read Moreකොටස් වෙළඳපොළෙන් විදේශ ආයෝජන පිටතට ගලායෑම අතිවිශාල වශයනේ සිදු වී තිබෙනවා. රුපියලේ අගයෙන් ගත් විට, 2020 වසරේදී රුපියල් බිලියන 51 ක [විදේශ ආයෝජන] පිටතට ගලායෑමක් වාර්තා වී තිබෙනවා...
Read Moreමහා ශිවරාත්‍රි දින උත්සවය උත්කර්ශවත්ව සැමරීමට අවශ්‍ය පියවර ගන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
Read Moreඅපරික්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදුකිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් සත් මහල් ගොඩනැගිල්ලෙහි මේ දිනවල සිදු කෙරෙන අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවක් හේතුවෙන් එහි ශල්‍යාගාර හතක්ම වසා දැමීමට සිදුව තිබීම මත පැරණි ශල්‍යාගාරයක් කඩිනමින් සකස්කර ගැනීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreඉල්ලීම් 18 ක් මුල්කරගනිමින් සංවර්ධන නිලධාරී සේවා සංගමයේ සාමාජිකයින් විසින් ’’ සියලු උපාධිධාරීන්ට වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට දී (4) උද්ඝෝෂණයේ නිරත විය.
Read Moreනැගෙනහිර පර්යන්තයේ සියලු සංවර්ධන කටයුතු 2023 වන විට අවසන් කරන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreගෘහ ආර්ථිකය නගා සිටුවා එය ජාතික ආර්ථිකයට දායක කර ගැනීමේ ක්‍රියාවලියේ මුල් පියවර තබමින් දිවයින පුරා නිෂ්පාදන ගම්මාන 500 ක් ආරම්භ කිරීම රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අනුරාධපුරයේදී සිදු කෙරිණී.
Read Moreනාවික හමුදාව විසින් තලෙයිමන්නාරම, ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් නීතිවිරෝධී ලෙස මුහුදු මඟින් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 මිලිග්‍රෑම් 21 ක් සමඟ සැකකරුවන් 04ක් ඊයේ දින නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreරු. 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම පොලීසියේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමඩකලපුව මහනගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරීට කොරෝනා ආසාදනය විමෙන් අනතුරුව මහනගර සභාවේ සේවය කරන නිලධාරින් සේවකයින්ට පි. සි. ආර් පරික්ෂණ සිදු කරයි.
Read Moreකොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (03) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 16 දෙනෙකු හමු වු බව කොටගල මහජන සෞඛ්‍ය පරික්ෂක සෞන්දර් රාගවන් මහතා පැවසිය.
Read Moreකොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 3021දෙනෙකු රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත්, එම ආසාදිතයින්ගෙන් 2468 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම්, රත්නපුර කොවිඩ් මර්දන කමිටුවේ සභාපති, මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කරයි.
Read More’’මම මීට පෙර භූමිකම්පා අත්විඳ ඇති නමුත් එක දිගට මෙතරම් විශාල සංඛ්‍යාවක් අත්විඳ නැහැ’’ යැයි රේක්ජාවික් හි පදිංචිකරුවෙකු වන අවුර් ඇල්ෆා පැවසීය. ’’සතියක් මුළුල්ලේම පැය 24 පුරාම පොළොව සෙලවෙන බවක් දැනීම ඉතාම අසාමාන්‍ය දෙයක්. එමගින් සොබාදහමට එරෙහිව ඔබ ඉතා කුඩාවටත්, බලරහිත අයෙකු හැටියටත් හොඳටම වැටෙහනවා.’’
Read Moreස්ටාර්ෂිප් අඟහරු රොකට්ටුවේ මූලාකෘතියක් වන ස්පේස්එක්ස් හි SN10 රොකට්ටුව සවස 5.15 ට පමණ වෙරළබඩ භූ දර්ශනයෙන් සැතපුම් 6ක් පමණ ඉහළට නැග සාර්ථක ගුවන් ගමනක යෙදී තිබුණත්, මීට පෙර සිදුකළ පරීක්ෂණ ගුවන් ගමන් දෙකක් අනුව යමින් ගොඩබෑමේදී යළිත් පුපුරා ගියේය.
Read Moreකොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදු කරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මගින් තහවුරු වී ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. එසේ වුවද එම ගැටළුව තවමත් මිනිසුන්ට ගැටළුවක් වශයෙන් නොදැනෙන්නේ කොළඹ නගරය මුහුදට සමීපව පිහිටීම නිසා සාගරයේ ප්ලවාංග මගින් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට ඉක්මනින් ලගා වීම නිසා කොළඹ මහනගර සභාවේ නිලධාරිහු පවසති.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනෙදර්ලන්තයේ, ඇම්ස්ටර්ඩෑම් නගරයට උතුරින් පිහිටි නගරයක කොවිඩ්-19 වෛරස පරීක්ෂණ මධ්‍යස්ථානයක පිපිරීමක් සිදුව තිබේ.
Read Moreධාරිතාවය අඛණ්ඩව ව්‍යාප්ත කිරීමෙන් සීනොෆාම් සමාගමට අනාගතයේ දී වසරකට මාත්‍රා බිලියන 3 ක් නිපදවිය හැකි බවද යූ පැවසීය.
Read Moreමධ්‍යම අප්‍රිකානු ජනරජයට (CAR) චීනය විසින් පරිත්‍යාග කරන ලද කොව්ඩ-19 එන්නත් තොගයක් ලැබීමට නියමිත බව චීනය පවසයි.
Read Moreවේල්ලවීදියේදී හමුවූ හිස නැති මළ සිරුර හඳුනා ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව තුළින් තවමත් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. ඒ අනුව ඊයේ දිනයේදී වාර්තා වූ ආසාාදිතයන් 356 දෙනාගෙන් ආසාදිතයන් 104ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
Read More’’වෙනත් ආකාරවලින් ඔහුට ඇහුම්කන් දුන් ආකාරයට පැහැදිලිවම ඔහුට ඇහුම්කන් දෙන පුද්ගලයන්ට සංඥාවක් (එන්නත ලබාගැනීම සඳහා) ලබාදීමට මෙය අතිශය හොඳ අවස්ථාවක් වීමට තිබුණා’’ වෛද්‍ය ඇන්තනී ෆවුසි පැවසීය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට එරෙහිව හයේ පහර හයක් එල්ල කිරමට ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසය තුළ එවැනි දස්කමක් දැක්වූ තෙවැනි පිතිකරුවා වන්නේ කිරන් පොලාඩ්ය. මීට පෙර දකුණු අප්‍රිකාවේ හර්ෂල් ගිබ්ස් හා ඉන්දියාවේ යුවරාජ් සිං එම දක්ෂතාව දැක්වීය.කොදෙව් ක්‍රීඩක කිරන් පොලාඩ් සමත්වූයේය.
Read MoreFBI සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සපයන ලද තොරතුරු අනුව, මීට පෙර ජනවාරි මාසයේදී සිදුවූ පහරදීමටද සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක සාමාජිකයන් ඇතුළු අන්තවාදීන් අතර යළි පහරදීමක් ගැන වැඩි කතාබහක් ඇති බවට අනතුරු අඟවා ඇත.
Read Moreශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වූ පළමු T20 තරඟය කඩුලු 4කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,559,000ක සීමාවට පැමිණ ඇති අතර, සති හතකට පසුව ලොවපුරා කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
Read More