කොවිඩ් ආසාදිත මරණ 42ක්
- 3 06 2021
- 22:35
- {{hitsCtrl.values.hits}} views
- ..
අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 42ක් වාර්තා වී ඇත.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1,608 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය දින 11 තුලදී කොවිඩ් ආසාදිත මරණ 338ක් වාර්තා වී ඇති බවයි දත්ත වාර්තා මගින් පෙන්නුම් කරන්නේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
