මිතුරන් පිරිසක් සමඟ මගුරු ගඟේ දිය නාමින් සිටි 19 හැවිරිදි තරුණයෙක් ඊයේ දියේ ගිලී මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය කියයි
වන විනාශයන් සිදුවීමේ අවදානමක් ඇති බවට හඳුනාගත් ප්‍රදේශවල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කළේය.
Read Moreතම කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන කඩදාසි ගෙන්වන මුවාවෙන් , චීනයේ සිට නීති විරෝධී ලෙස රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා සුවඳ විලවුන් තොගයක් රැගෙන ආ බහාලුමක් අත්අඩංගුවට ගෙන 03/16 දින එය මාධ්‍ය හමුවේ ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා රේගුවේ කර්මාන්ත සහ සේවා අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි .
Read Moreපාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreප්‍රතිකාර ලබමින් සිටි කෝවිඩ් ආසාදිතයින් 402 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 85,000සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
Read Moreමගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 927 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දෙමින් , කිලෝ ග්‍රෑම් 432,000 ක් බර ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමට අද දින උදෑසන 8.30 න් අවසන් කාලය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පියවර ගෙන තිබූ බව එහි ගුවන්තොටුපල කාර්යභාර නිලධාරි වරයා පැවසීය .
Read Moreබදුල්ල පොලිස් ස්ථාන පරිශ්‍රයේ පිහිටි බදුල්ල දිස්ත්‍රික් පොලිස් සේවාස්ථ පුහුණු මධ්‍යස්ථානයේ සේවාස්ථ පුහුණුවකට සහභාගි වී සිටි පොලිස් නිලධාරින් 6 දෙනෙකු කොවිඩ් 19 ආසාදිතයන් බව අද (16) හදුනාගෙන තිබේ .
Read Moreබදුල්ල මහා නගර සභා බල ප්‍රදේශයේ පිහිටි බදුළුපිටියේදි කළ පී.සී.ආර් පරික්ෂණයේදී කොවිඩ් 19 අසාදිතයන් 10 දෙනෙක් හමුවීමෙන් පසු සිදුකරන ලද දෙවන පී සී ආර් පරික්ෂණයේදි තවත් ආසාදිතයන් 10 දෙනෙක් අද (16) හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
Read Moreඅපේ රටේ අනාගත ඉලක්ක සහ අභිමතාර්ථයන් සාධනය කර ගැනීමේ ලා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ ඒකාබද්ධතාව සහ සහයෝගීතාව අතිශයින් ම වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පැවසී ය. ඒ මහතා මේ බව පැවසූයේ, අධ්‍යාපන අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා රුපියල් මිලියන 6.8ක් වටිනා මුහුණු ආවරණ මිලියන 1.5ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
Read Moreරුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් (16) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි
Read Moreයාන් ඔය ව්‍යාපෘතිය නිසා දේපල අහිමි වූ ජනතාවගේ සියළු ගැටළු අගෝස්තු 31 වනදාට ප්‍රථම විසදා අවසන් කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(16) පෙරවරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි පැවති විශේෂ හමුවකදි තීරණය විය.
Read Moreගෙවුණු දෙසතිය තුල දී රත්නපුර දිස්ත‍්‍රික්කයේ කෝවිඞ් 19 ආසදිතවුවන් 543 දෙනෙක් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18න් වාර්තා වී ඇති බව ද පුද්ගලයින් 2320ක් දින වනවිට ස්වයං නිරෝධායනයට යොමුව සිටින බවද රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය ඊයේ පැවසුවාය.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිස් වසමට අයත් ඉරණපලෙයි ප්‍රදේශයේ කැලෑවක සඟවා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් ඊයේ (15) දින සොයාගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර් ය බලකා කඳවුර පවසයි.
Read Moreමියගිය හෝටල් සේවකයකුගේ රුධිර පට්ටිකා සිඝ්‍රයෙන් අඩුවීමට හේතුවී ඇත්තේ කොවිඩ් එන්නත ලබාදිම නිසා ඇතිවු සංකුලතාවයක් නිසාද යන්න පිළිබද තහවුරු කරගැනිම සඳහා පටකවේද හා රුධිර පරික්ෂණයක් සිදුකරණ බව හෝටල් සේවකයාගේ මරණය පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි සමාධි දන්දෙණියආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreකොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටී 75 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි .
Read Moreනිවසක ඉදිකර තිබූ මාලු ටැංකියකට වැටී අවුරුදු 1 ක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreයුද හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුක් අනුව අක්කරෙයිපත්තුව පොලිස් වසමේදි ව්‍යාජ 5000 මුදල් නෝට්ටු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මධ්‍යම පළාත තුලින් මේ දක්වා මරණ 74 ක් වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.
Read Moreයුරෝපීය ඖෂධ ඒජන්සියද පවසා සිටියේ රටවල් තම එන්නත්කරණය දිගටම කරගෙන යා යුතු බවය. එසේම, එලැඹෙන බ්‍රහස්පතින්දා රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත නමුත් එන්නත් ලබාදීමේ ප්‍රතිලාභ ඕනෑම අවදානමක් ඉක්මවා යන බව යුරෝපීය ඖෂධ ඒජන්සිය අවධාරණය කළේය.
Read Moreපාකිස්තාන ජනාධිපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත ජනාධිපතිවරයා සහ ආර්යාව ලබාගත් බවයි.
Read Moreසබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (16) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreමැලේසියාව සිය ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස සීනොවැක් එන්නත යොදා ගනිමින් බ්‍රහස්පතින්දා සිට එන්නත්කරණය ආරම්භ කරන බව සඳහන් කරයි.
Read Moreකොවිඩ්-19 වසංගතය අතරතුර එරට සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ සිව්වැන්නා බවට ඔහු පත්වන අතර, මෙම නව පත්කිරීම ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ විසින් ඊයේ (15දා) නිවේදනය කරන ලදී.
Read Moreචීනයේ ජාතික ඖෂධ සමූහය (සීනොෆාම්) විසින් නිපදවන ලද මෙම එන්නත වයස අවුරුදු 18ත් 60ත් අතර පුද්ගලයන්ට ලබාදෙන බව මාලදිවයිනේ ආහාර හා ඖෂධ පරිපාලනය සඳහන් කරයි.
Read Moreයුරෝපයේ නිෂ්පාදිත කාණ්ඩ දෙකකින් එන්නත ලබාගත් පුද්ගලයන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා වීමත් සමග රටවල් ගණනාවක් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්ධන එන්නත් භාවිතය අත්හිටුවීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් දක්වයි.
Read Moreඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටවූ රටවල් අතරට ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, රුමේනියාව, පෘතුගාලය සහ ජර්මනිය අලුතින්ම එක්ව තිබේ.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,660,000ක සීමාවට පැමිණ ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.
Read Moreකොවිඩ් -19 ආසාදිතයින් 70 දෙනෙකු අද (15) දිනයේ අලුතින් හඳුනාගෙන තිබේ.
Read Moreසමගි ජන බලවේගය නියෝජනය කරමින් මීළඟ ජනපතිවරණයට තරග කරන අපේක්ෂකයා පොදු අපේක්ෂකයෙක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreකෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ 14 දා වාර්තා වු කොවිඩ් වෛරසය අසාදිතරැදවියන් 23දෙනා සමග මේ මස තුල 64 දෙනකු සහ නිලධාරින් ඵක් අයකු හට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා ලැබි ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඵන් අතුකෝරල මහතා අද පැවසීය.
Read More