saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7228 hours ago

LATEST

කෑගල්ල බන්ධනාගාරයේ රැදවියන් 64 දෙනකුට කොවිඩ්

calendar_today 2021 මාර් 15 - 21:55 remove_red_eye - 109  

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ 14 දා වාර්තා වු කොවිඩ් වෛරසය අසාදිතරැදවියන් 23දෙනා සමග මේ මස තුල 64 දෙනකු සහ නිලධාරින් ඵක් අයකු හට කොවිඩ් වෛරසය අසාදනය වී ඇති බවට වාර්තා ලැබි ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඵන් අතුකෝරල මහතා අද පැවසීය.

අද දින සමස්තයක් ලෙස සිසුන්ගේ පැමිණීම 73%ක් පමණ වන අතර ගුරුවරුන්ගේ පැමිණීම 86%ක් වූ ලෙස සටහන් වීඇත.

Read More

සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 15 දින පෙරවරුවේ දී පැවසීය.

Read More

කොවිඩ් -19 ආසාදිත රෝගීන් 05 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

Read More

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000/- ක් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය බලශුන්‍ය කරන්නැයි ඉල්ලා වතු සමාගම් 20 ක් අභියාචනාධිකරණයට අද (15) රිට් පෙත්සමක් ගොනු කළේය.

Read More

දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලට සම්බන්ධව තවත් ආසාදිතයන් 178ක් වාර්තා වී තිබේ.

Read More

පාස්කු දින ප්‍රහාරය සහ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් බැංකු ණය ගෙවා ගැනීමට නොහැකි වූ ව්‍යවසායකයින්ගේ දේපළ අත්පත් කර ගැනීම වෙනුවට සහන කාලයක් ලබා දීම ගැන අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.03.15 දින බැංකු ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

Read More

කටුනායක නිදහස් වෙළඳ කලාපය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින සවස 4 පමණ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 100 දෙනකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසීය .

Read More

ලියාපදිංචි වී තිබෙන ප්‍රසිද්ධ වෙළඳ සමාගමක නමින් සහ වෙළඳ සලකුණ කූට ලෙස භාවිතා කරමින් බීඩි නිෂ්පාදනය කර බෙදා හැරීමේ නිරත වූ මොරන්තුඩුව පනාපිටිය ප්‍රදේශයේ ස්ථානයක් අද 15 වටලා රුපියල් ලක්ෂ 25 ක් පමණ වටිනා බීඩි කොළ ඇතුළු ඇසුරුම් උපකරණ රැසක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය කියයි .

Read More

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ජනපති පවසයි.

Read More

කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 321 දෙනෙකු අද (15) දිනයේ පිටව ගොස් තිබේ.

Read More

හිග බදු අයගරගැනීම සම්බන්ධ දීර්ඝකාලීන අධිකරණ ක්‍රියාවලිය සහ නඩු කල් යාම නිසා වසර ගණනාවකට අදාළ රු. බිලියන ගණනක විශාල හිග බදු මුදලක් මේවන විට අයකරගත නොහැකිව පවතින බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් එච්.එම්.සී බණ්ඩාර මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

Read More

ඉහළ පෙළේ පුද්ගලයින් කිහිපදෙනෙක් යතුරුපැදිය සමඟ තරුණයා මුදවා ගැනීමට අද පස්වරුව වන විටත් මහත් වෙහෙසක් ගනිමින් සිටින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. අලූත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Read More

ඇඟළුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාව සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනුග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී. ඒ සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ඔස්සේ ක්‍රියා කරන බවද ඔහු පැවසයි.

Read More

මෙරට අලි- මිනිස් ගැටුමට ඉදිරි පස් වසර තුලදී ස්ථීර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක මහතා පැවැසීය.

Read More

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් මින්නේරිය - මින්නේරිය නගරය ,රොටවැව ,රජඇල ,මුවන්පැලැස්ස ,රාජඇලගම ,පුරණගම ,මිනිහිරිගම ,සි.පී පුර සහ බටුඹය ප්‍රදේශවලට හෙට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 23 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 1,652 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

මද්‍රාසා ආයතන 2000කට ආසන්න ව නැත්නම් සංඛ්‍යාත්මක ව 1965ක් විතර මේ ‍රටේ ක්‍රියාත්මක වෙනවා. මේවා පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමට, මේවා මොනවා ද, උගන්වන්නේ මොනවාද, කවුද? වගේ දේවල් සොයා බලන්නට යහපාලන රජය කිසිම උත්සාහයක් ගත්තේ නැහැ. පිටරටින් 600ක් විතර ආවා ඒ කාලය තුළ. ආරක්ෂක ලේකම් ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිටින විට මේ විදියට එන්න ඉඩ ලැබුණේ නැහැ. ඒ කාලේ ආගමන විගමන නිලධාරීන් සහ බුද්ධි අංශය අතර හොඳ සබඳතාවක් තිබුණා. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.

Read More

මහජන චීන බැංකුව ශ්‍රී ලංකාව සමඟ යුවාන් බිලියන 10 ක අන්තර් මුදල් ඒකක හුවමාරුවක් (Currency Swap) අනුමත කර තිබේ.

Read More

ඉදිරියේදී ගස් හෙලීමේ පනතට පොල් ගසද ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බවත් මේ අනුව කොස් සහ දෙල් ගස් කැපීමේ තහනමට පොල් ගසද ඇතුලත් වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

ඒ අනුව කොළඹ මහනගර සභා වෙබ් අඩවිය (www.colombo.mc.gov.lk) , e-chaneling.com බෙව් අඩවිය හෝ e-channeling ජංගම යෙදුව මගින් වේලාවක් ස්වයංක්‍රීයව වෙන්කරවා ගත යුතු අතර ඒ සඳහා කිසිඳු අතරමැදියෙකු අවශ්‍ය නොවනබවද නගර සභාව දැනුම් දෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය ඉදිරියේදී තව තවත් සංචාරක ආකර්ෂණය දිනා ගැනීමට සමත් නගරයක් ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කරන බව වත්මන් රජය විසින් විටින් විට අවධාරණය කර තිබේ. නමුත් මීට පෙර විසඳිය යුතු බරපතළ ගැටලු රැසක් ඇති නුවරඑළිය දිස්ත්‍රික්කය පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති, එස්. බී. දිසානායක මහතා සිය අදහස් පල කළේ මෙලෙසිනි.

Read More

කොස්ගොඩ ගුරුකන්ද වෙරළ තීරයෙන් පෙරේදා ඊයේ (14 ) පස්වරුවේ දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය තරුණයින් දෙදෙනෙගෙන් එක් අයෙක් අතුරුදහන්ව අනෙක් තැනැත්තා අසාධ්‍යව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.

Read More

ගාල්ල නව බන්ධනාගාරඅධිකාරි ධුරයට මොහාන්දාස් නිමල් ශාන්ත මහතා පත්විමත් සමග බන්ධනාගාරය තුල නිරන්තර සොදිසි මෙහෙයුම් කිරිමේ ප්‍රථිපලයක් වශයෙන් පසුගිය කාලය තුල දි රැදවියන් සතුව තිබු ජංගම දුරකථන 30ක් පමණ සොයාගැනිමට හැකිවු බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් දමිල මහා විද්‍යාලයේ 05 වසරේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වී ඇති බවට ඊයේ (14දා) දින තහවුරු වීම නිසා සෞඛ්‍යය උපදෙස් අනුව 05 වසරේ අධ්‍යාපන කටයුතු (22) දින දක්වා ආරම්භ නොකරන බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක එස්. ශ්‍රීදරන් මහතා පැවසිය.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනිවා මානව හිමිකම් කොමිසම ඉදිරිපත් කර ඇති අභුත චෝදනාවන්ට බලපෑම්වලට එරෙහිව හා දෙමළ අන්තවාදි ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් වලට එරෙහිව ඉතාලියේ විදේශගත දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන් විසින් මිලාන් නුවර චෙන්ත්‍ත්‍රපො ප්‍රධාන දුම්රිය පළ ඉදිරිපිටදි ඊයේ (14) පැවැත්වුණි.

Read More

මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් බැල්ලපිටිය ප‍්‍රදේශයේ පිහිටි ඇ`ගලුම් කර්මාන්ත ශාලාවක පසුගියදා සිදුකරන ලද පිසීආර් පරීක්‍ෂණ ප‍්‍රතිඵල වලට අනුව තවත්ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමග සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇතැයි මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය එරන්දි කුලරත්න මහත්මිය පැවසුවාය.

Read More

ඇය නියෝජනය කරන පක්ෂය කොරෝනා වසංගතය හමුවේ ජනතාවගේ අප්‍රසාදයට ලක්ව ඇති අතර, එන්නත්කරණය ප්‍රමාද කිරීම මෙන්ම, මුඛ ආවරණ ප්‍රසම්පාදනයේදී කොමිස් මුදල් ලබාගැනීමේ චෝදනාවන්ද එම පක්ෂයේ දේශපාලඥයන්ට එල්ල වී තිබේ.

Read More
අද කාලගුණය
15 03 2021 08:10:00
0 206

නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නියෝජ්‍ය අගමැතිවරයා ට්විටර් පණිවුඩයක් යොමුකරමින් එරට ජනතාවගෙන් ඉල්ලා තිබුණේ තමන් සහ තම පවුලේ අය ආරක්ෂා කර ගන්නා ලෙසත්, හැකි ඉක්මනින් එන්නත ලබා ගන්නා ලෙසත්ය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.