saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7662 hours ago

LATEST

සහරාන්ට ආධාර අනුබල දුන් දෙදෙනෙකු අත්අඩංගුවට

calendar_today 2021 ජුනි 11 - 06:44 remove_red_eye - 208  

පාස්කු ප්‍රහාරයට සහරාන් ඇතුළු පිරිසට ආරක්ෂාව මෙන්ම අධාර අනුබල දුන් සහ අන්තවාදය පැතිරවු දෙදෙනක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

නිරෝධායන නීති උල්ලංඝනය කළ තවත් 1038ක් ඊයේ දිනයේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) සමාලෝචනය කරන ලෙස සඳහන් කරමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කළේය.

Read More

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරීම සඳහා ශිකර් දවාන්ගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එළැඹෙන 28 දා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 22 දා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

පසුගිය දිනවලදි නිකුත් කළ පුර්ව ගංවතුර අනතුරු ඇඟවිම් ඉවත්කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඊයේ දින කඑතර දිස්ත‍්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 358 දෙනෙකු වාර්තා වු අතර එයින් වැඩිමආසාදිතයින් වාර්තා වි ඇත්තේ 53ක් වශයෙන් හොරණ පොලිස් බල ප‍්‍රදේශයෙන් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 තුන් වැනි රැල්ලක් පැතිරයාම හේතුවෙන් ආසාදිතයන් වාර්තාවීම දිනෙන් දින ඉහළ යමින් පවතින තත්ත්වයක් හමුවේ, එය මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දායකවීමක් ලෙස ’හයි-ෆ්ලෝ ඔක්සිජන් තෙරපි’ යන්ත්‍ර (High flow oxygen therapy machines) තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීමට කොළඹ වරාය නගරය කටයුතු කර තිබේ.

Read More

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

අද දින තවත් කොරෝනා ආසාදිතයින් 573 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

රුසියාවේ නිෂ්පාදිත ස්පුටිනික් එන්නත් මාත්‍රා හැටපන්දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.

Read More

’’මම හිතන්නේ මැක්‍රොන් අපේ රටේ දිරාපත්වීම ඉතා පිළිවෙලට නියෝජනය කරනවා’’ ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ට කම්මුල් පහරක් එල්ල කර අත්අඩංගුවේ පසුවන 28 හැවිරිදි ඩේමියන් ටැරල් අධිකරණය හමුවේ පාපොච්චාරණය කරයි.

Read More

මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා.

Read More

ජනතාව කැමති උනත් අකමැති උනත් විපක්ෂයේ කෘතහස්තම දේශපාලනඥයා වන රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුවට එනවත් එක්ක විපක්ෂය තුළ නායකත්ව අර්බුදයක් ඇතිවෙන්න ඉඩ තිබෙනවා. මොකද එතනත් එක් පක්ෂයක් නෙමෙයි කණ්ඩායම් ගණනාවක් සිටින නිසා.

Read More

අද දින මේ දක්වා තවත් කෝවිඩ් ආසාදිතයින් 2,142 ක් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

Read More

මිට පෙර තිරණය කළ පරිදි ලබන 14 වැනිදා සංචරණ සිමා ඉවත් කෙරෙන බව කොවිඩ් වැලැක්විමේ ජාතික ක්‍රියාන්විතයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

කොවිඩ් -19 මැඩලීම සඳහා ස්වේච්ඡා බළකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාශය තීරණය කර ති‍​බේ. දැනට කොවිඩ් මර්දන කටයුතු සඳහා සෘජු දායකත්වයක් නොදක්වන සෞඛ්‍ය සේවකයින් එම කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමේ අරමුණින් මෙම ස්වෙච්ඡා බළකාය ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වෙයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් වෛරසය ආසාදිත වු නව රොගීන් 88 කු අද (10) දින පස්වරු 4.00 වනවිට හමුවීමත් සමග දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිත රෝගීන් සංඛ්‍යාව 5430 දක්වාඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

Read More

කොවිඩ් මර්දන වැඩපිළිවෙල සඳහා නිරතුරුව සහය ලබා දෙන ඔස්ට්‍රේලියානු රජය විසින් සෞඛ්‍ය කාර්යමණ්ඩල වලට අත්‍යාවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක් ප්‍රදානයක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදීම 10 වන දින සිදුකෙරිණි.

Read More

නැගෙනහිර පළාතේ සියලු පළාත් පාලන ආයතනවල කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ඊයෙ (09) සියලු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නාය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සිංහල රාවය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කරමින්, කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක ඉහළ මහලේ පිහිනුම් තටාකය අසල සාදයක් පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පිරිස රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැර තිබේ.

Read More

ගම්පොළ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දින 8ක් වයසැති බිළිදෙක් කොවිඩ් නියුමෝනියාව හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරස් ප්‍ර භේදය (ඇල්ෆා) හා ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍ර භේදය (ඩෙල්ටා) ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

Read More

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයේ කේබල් සොරකම් කළ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

චීනයේ පූර්ණ ප්‍රදානයක් ලෙස පොලොන්නරුවේදී ඉදිවූ ජාතික වෘක්කවේද රෝහල හෙට (11දා) ජනතා අයිතියට පත්කිරීමට නියමිතය. මෙම රෝහල හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චීන සංචාරය තුළදී චීන ජනපති ෂී ජින්පිං මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව ඉදිකරනු ලැබීය.

Read More

කොළඹ වරායට නුදුරෙන් ගිනි ගැනීමට ලක්ව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් තෙල් කාන්දු වන බවට නාරා ආයතනය තහවුරු කර තිබේ.

Read More

දිවයින පුරා නායයෑම් අවදානම් සහිත ස්ථාන 343ක් හඳුනාගෙන ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.