saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 7073 hours ago

LATEST

මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න

calendar_today 2021 අප්‍රේ 19 - 09:29 remove_red_eye - 5286  

මත්තේගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයකට ඇතුළු වී සංඝාවාසයේ තිබූ විද්‍යුත් උපකරණ රැසක් සහ පින් පෙට්ටියේ තිබූ මුදල් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි .

පාස්කු ප්‍රහාරය සිදුවී වසර 2ක් ගතවන එළඹෙන 21 වනදා දිනට පැවැත්වීමට නියමිතව තිබෙන විශේෂ දේව මෙහෙයන් සහ වෙනත් ආගමික උත්සව උපරිම ආරක්ෂාව ලබා දෙන බව පොලිස් මූලස්ථානය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් චෙන්නායි නුවර රෝහලකදී හදිසි ශල්‍යකර්මයකට භාජනය වී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතාට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

Read More

ඇමෙරිකානු කාන්තාවන් 6 දෙනෙකු තුළ දක්නට ලැබුණු රුධිර කැටි ගැසීමේ ආබාධයකට එන්නතෙහි පැවතිය හැකි සම්බන්ධතා පිළිබඳව රජය විසින් කැඳවන ලද විශේෂඥ මණ්ඩලයක් හරහා පරීක්ෂණ පවත්වයි.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසන්න කාලය තුළ මෙවැනි වෙඩි තැබීම් සුලභ වී ඇති අතර, එරට ගිනිඅවි පාලනය සම්බන්ධ නීතිරීති කාලය පටන් මතභේදයට තුඩුදී තිබුණද එහි නිසි නියාමනයක් මෙතෙක් සිදුව නොමැත.

Read More

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරක්ෂාව පිළිබඳ තාක්ෂණික පරීක්ෂණයක් සිදුකර, රුසියාව 2025 සිට ව්‍යාපෘතියෙන් ඉවත් වීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව වාර්තා වේ.

Read More

2020 වසරේ ආසියාවේ ආර්ථිකයන් වසර 60කට පසු ප්‍රථම වතාවට සෘණාත්මක වර්ධනයක් වාර්තා කළ නමුත් එය සමස්තයක් ලෙස ලෝකයේ සෙසු රටවලට වඩා යහපත් බව චීන සමාජ විද්‍යා ඇකඩමියේ ලෝක ආර්ථික හා දේශපාලනික ආයතනයේ අධ්‍යක්ෂ ෂැං යුවාන් පැවසීය.

Read More

දෙවන පාසල් වාරය අදින් ආරම්භ වනවා.

Read More
අද කාලගුණය
19 04 2021 08:00:00
0 193

මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාව තුළ කොවිඩ්-19 පරීක්ෂණයට භාජනය වන හය දෙනෙකුගෙන් එක් අයෙකු ධනාත්මක ප්‍රතිඵලයක් ලබාදෙන බව අමාත්‍යාංශය පවසයි.

Read More

මෙය ඉන්දියාවේ මෙතෙක් දෛනිකව වාර්තා වූ වැඩිම ආසාදිත අගය වන අතර, එරට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 2ක් ඉක්මවා අඛණ්ඩව වාර්තා වූ සිව්වැනි දිනය මෙයයි.

Read More

දුම්රිය හඳුන්වා දුන් අප්‍රිකාවේ පළමු වැනි රට ඊජිප්තුවයි. කෙසේ වෙතත්, එහි දුම්රිය පද්ධතියේ අනතුරු සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇත්තේ, පසුගිය දශක 3ක කාලය තුළ, දුර්වල නඩත්තු කිරීම සහ ආයෝජන නොමැතිකම හේතුවෙනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 141,113,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.

Read More

මාතර ප්‍ර දේශයේ පැවැති සාදයකදී ගැටුම් ඇතිකරගත් බව කියන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයා පිළිබඳව පරික්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා.

Read More

මෙරට 618වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති 260 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

බදුල්ල මහ රෝහලේදී ඊයේ (17) කොවිඩ් 19 ආසාදිතයන් 4 දෙනෙක් (17) දා හදුනාගත් බව බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .

Read More

මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 253 දෙනෙකු ඊයේ (18) හඳුනාගත් අතර ඉන් 204 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක 15කින් වාර්තා වී තිබුණි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද පතා ඔහුගේ නිවසේ පිරිත් සඡ්ඡායනාවක් පැවැත්වා තිබේ.

Read More

වත්මන් ආණ්ඩුව තුළ පැන නැගී ඇති ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් පක්ෂනායක රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19දා) පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු හෙට ආරම්භ කිරීමට නියමිතය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහලගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ 281 දෙනෙකු අද (18) දිනයේ පිටවගොස් තිබේ.

Read More

දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට බාධා මතුව තිබෙනවා.

Read More

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්විමේ රාජ්‍යය අමාත්‍යය ජිවන් තොණ්ඩමන් මහතා කාන්තාවන්ට අපහස වන පරිදි සිදු කළේ යැයි කියන ප්‍රකාශයකට විරෝධය පාමින් වතුකරයේ කාන්තා සංවිධාන රැසක් අද (18දා) හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේදී උද්ඝෝෂනයක නිරත විය.

Read More

කොරෝනා තුන් වන රැල්ල මෙරට ඇතිවීම වැළැක්වීමට සියලු ජනතාව දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් 19 ක් හෙට දින (19) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලැයිස්තු ගත කර ඇත .

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා කළ චෝදනා අසත්‍ය බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

Read More

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 500 ක් සමග තලංගමදී යුවළක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.