කොවිඩ්-19 ආසාදන ඉහළ ගියද රට අගුලු දැමිය යුතු නැති බව අප්‍රේල් මස සිය ජාතික දේශනයේදී අවසන් වරට ඉන්දියානුවන් හමුවේ ප්‍රකාශ කළ අගමැති මෝදි දැන් පවසන්නේ, ’’රටේ විවිධ ප්‍රදේශවල කෝවිඩ් රෝහල් ඉදිවෙනවා. නව තාක්ෂණයෙන් ඔක්සිජන් නිෂ්පාදනාගාර සැකසෙනවා. දුරබැහැර ප්‍රදේශවලට ඔක්සිජන් දුම්රිය ගමන් කරනවා.’’ යනුවෙනි.
දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මරණ තුනක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreලංකා විදුලිබල මණ්ඩලයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ රියදුරෙකු වූ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් කුරේෂ් මහතා කොවිඩ් 19 වසංගත තත්ත්වයට ගොදුරු වී මියගොස් ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 889 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreවයඹ පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.බී.එම් සිරිසේන මහතා පවසයි.
Read Moreමේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.
Read More’’මේ මොහොතේ ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන විශාල ජාත්‍යන්තර ඉසව්වක් පැවැත්වීම භයානකයි. එහි අවදානම ඉතා ඉහළයි. මෙය පැවැත්වීමෙන් සිදුවන හොඳ ඉතා කුඩායි. හානිය විශාලයි. ඉන්දියාව සහ බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල් තවමත් වසංගතය හමුවේ බොහෝ අරගලයක නිරත වෙමින් සිටින බව අපට පෙනෙනවා. තවම සැමරීමට කාලයක් පැමිණ නැහැ.’’ හිරෝෂි මිකිටානි පවසයි.
Read Moreමුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.මුන්දලම වේළුසුමනපුර දෙදරු පියෙකු ඔන්චිල්ලාවක ගෙල සිරවීමෙන් මරණයට පත්වී ඇති බව මුන්දලම පොලීසිය කියයි.
Read Moreකොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගි මාර්ගයේ පිවිසුම් සහ පිටවිමේ දොරටු 4ක් යළි විවෘත කර තිබේ.
Read Moreමැයි මස 17 දා අලුයම 4 සිට දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම සේවා වසම් 8ක් හුදෙකලා බවින් නිදහස් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreගිනිගත්හේන දියගල නෝටන්බ්‍රිජ් හරහා මස්කෙලිය නගරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින්ම පස් කදු කඩා වැටිම නිසා අතවශ්‍ය සේවාවන් සදහා එම මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස නෝටන්බ්‍රිජ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreකොවිඩ් -19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (13) වාර්තා වී ඇත.
Read Moreඉන්දීය සාගරයේ සුමාතා දිවයින අසළ ඇතිවූ භූ චලනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.
Read Moreදිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් වරකාපොල අවට ප්‍රදේශයන්ටද දැඩි අලාභානි සිදුවිය. ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම කඳු නාය යෑම් වාර්තා වූ අතර, වරකාපොල, මැදගොඩ ප්‍රදේශයේ නිවසක් තුළට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසද සම්පූර්ණයෙන්ම විනාස වී ගියේය.
Read Moreනායයෑම් පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ තරුණයකු ගිංගඟට සම්බන්ධ ඇළ මාර්ගයක් මතින් ඇති පාලමකින් ගමන්කරමින් සිටිය දී සැඩ පහරට හසුව ගසාගෙන ගොස් මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් ඉන්දුක වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමුළු දිවයිනටම පුර්ණ සිමා පැනවු ඊයේ (13) රාත්‍රි 11.00 සිට ලබන සදුදා (17) වනදා තෙක් ඉදිරි දින කාල සිමාවේ සංචරණ සිමා උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනිමට හා සෙසු ආරක්ෂණ වැඩපිළිවෙල සඳහා පොලිස් නිලධාරින් විසිදාහක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වේගවත් පැතිරීම හේතුවෙන් සංචරණ තහනම් කිරීමට රජය තීරණය කිරීමත් සමග බොහෝ නාගරික ප්‍රදේශ පාළු තත්ත්වයක් ගනු ලැබීය.
Read Moreවරකාපොල, මායින්නොළුව ප්‍රදේශයේ දී කුඩා ඔය පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුරට කොටු වී සිටි පවුල් හතරකට අයත් පුද්ගලයින් 13 දෙනෙකු මුදා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් අද(14) උදෑසන කටයුතු කළහ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (13දා) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දමන බවත්, ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය තුළ කළු, ලතින් සහ ආසියානු සම්භවයක් ඇති අයට තවමත් සුදු ජාතිකයන්ට සමානව එන්නත් ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) දත්ත පෙන්වා දෙයි.
Read Moreහුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායෙන් තවත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30 දෙනෙකු (13) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreපාස්කු ප්‍රහාරයට පෙර 2018 අග භාගයේදී පාස්කු ප්‍රහරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදය පිළිබඳව පංති සංවිධානය කළ 38 හැවැරිදි පුද්ගලයෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඊයේ දිනයේ තුළ සිදු කළ මෙහෙයුම් තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කර 282ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreකොවිඩ් රෝගීන් වාර්තා වීම අනුව දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.
Read Moreවරකාපොල පොලිස් වසමේ ගස්නාව, තෝලංගමු ප්‍ර දේශයේ නිවසකර ඊයේ (13දා) නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව තුවාල ලැබූ කාන්තාවක් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඑක්සත් රාජධානිය තුළ සතියක කාලයක් තුළ ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් 520 සිට 1,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ව්‍යාප්තිය වැඩි වී ඇති ප්‍රදේශවල වේගවත් පරීක්ෂණ සහ ලුහුබැඳීම් ඇතුළු අතිරේක පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
Read Moreමේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගියේය. මෙම මරණ අතරින් මරණ 6ක්ම අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙයි.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකෑගල්ල, කොළඹ, ගාල්ල, කලුතර, මාතර හා රත්නපුර දිස්ත්‍රිකවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
Read More