www.ada.lk
2026 ජුලි මස 25 වන සෙනසුරාදා
කඩවත ඇල්දෙණිය ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩුමහලක හට ගත් ගින්නකින් අඹුසැමි යුවලක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
අද අලුයම ගින්න හට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.
මියගිය කාන්තාවගේ වයස අවු 53ක් වන අතර ඇගේ සැමියගේ වයස අවු 57කි.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
කැරපොතු ජනතා පක්ෂය ඉන්දීය පාර්ලිමේන්තුව වටලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd