ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 2,959 දෙනා ගෙන් 554 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
කොවිඩ්-19 වසංගතය හමුවේ සමාජ දුරස්ථභාවය ඇතුළු මහජන සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධනය කළ වීඩියෝවකට මිලියන 10ක් ඉක්මවූ නැරඹුම් ලබාගනිමින් ප්‍රංශ ජනාධිපතිවරයා සමග ඔට්ටුවක් දිනූ ප්‍රකට යූටියුබ් තරු යුගලක්, එරට ජනාධිපති මන්දියේදී විනාඩි 36ක වීඩියෝවක් ජනපති එමානුවෙන් මැක්‍රොන් සමග සිදුකරමින්, මන්දිරයේ උද්‍යානය රොක් සංගීතයෙන් කලඹයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හා දැඩි සුළං තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවැසීය.
Read Moreපෑලියගොඩ මැනිං එළවළු වෙළෙඳපොළ, පිටකොටුව තොග වෙළෙඳසැල් සහ තෝරාගත් ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද (24) පෙරවරුවේ සිට විවෘත කර තිබේ.
Read Moreනිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයෙත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන මෙහෙයුම් සිදු කිරිමට පොලිසිය සැලසුම් කර තිබේ.
Read Moreපුත්තලම නගර සභාවේ සභාපති කේ. ඒ බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු සහ අදාළ කැබ් රථයේ සිටි පුද්ගලයින් 02 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreනිරෝධායන නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 636 දෙනෙක් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreබුස්ස බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 60 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට පි.සි.ආර්. පරික්ෂණවලදි තහවුරු වි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.
Read Moreගුවනෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතු කරමින්, ඇතන්ස් සිට විල්නියස් දක්වා පියාසර කරමින් තිබූ යානයක්, ප්‍රහාරක ජෙට් යානාද යොදවා මෙසේ බෙලාරුස් හි ගොඩබස්වා එහි ගමන් කරමින් සිටි විපක්ෂ ක්‍රියාකරුවෙකු සහ බ්ලොග්කරුවෙකු වන රෝමන් ප්‍රතාසෙවිච් අත්අඩංගුවට ගැනීම ඇතැම් රාජ්‍යයන් විසින් විස්තර කර ඇත්තේ බෙලාරුස් රජය විසින් අනුමත කළ කොල්ලකෑමක් ලෙසිනි.
Read Moreචීනයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5 ඊයේ දිනයේදී බීජින් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ප්‍රවාහනය කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
Read Moreඅද දිනයේදී තහවුරු කරන ලද කොවිඩ් මරණ සංඛ්‍යාව 32ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඅගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් ඉවත්කර කාන්තා අංශය කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
Read Moreමසකට ආසන්න කාලයක් ලොක්ඩවුන් සීමා යටතේ පැවති නව දිල්ලියේ කොවිඩ්-19 පරීක්ෂණ ධනාත්මක අනුපාතය මේ වනවිට 2.5%ට වඩා අඩුවී ඇති අතර, එය පසුගිය මාසයේ පැවති 36%ට සාපේක්ෂව විශාල ප්‍රගතියක් බව මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 691 දෙනෙකු හමුවි තිබේ.
Read Moreපුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයෙන් ලකුණු 33ක ජයක් ලැබීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය.
Read Moreමුලික පිරිවෙන් අවසන් විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඉන්දියාවේ පැතිර යන කලු දිලීර රෝගය අම්පාර ප්‍රදේශයේ පැතිර යන බවට මේ වෙන තෙක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා ප්‍රකාශ කළේය.
Read Moreආර්ථිකය ගැන පෙන්වමින් ජන ජීවිතය බිල්ලට නොදෙන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය. කොවිඩ් සම්බන්ධයෙන් මාධ්‍යය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreගාල්ල ,කළුතර ,කෑගල්ල ,නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑමේ අවදානම් නිකුත් කර තිබෙනවා.
Read Moreඅද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,254ක් වාර්තා වු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read More’’නොගිලෙන ටයිටැනික්’’ ලෙස හැඳින්වෙන මෙම නෞකාව මුල් ප්‍රමාණයට සමාන වන අතර, එය මීටර 269.06 (අඩි 882) දිග සහ මීටර් 28.19 (අඩි 92) පළල නෞකාවක් ලෙස ඉදි වෙයි.
Read Moreදිවයින පුරා පිහිටි ආර්යුවේද රෝහල් 50ක් අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොවිඩ් ආසාදිතව සිටි තවත් 1,612ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ අභ්‍යාසලාභීන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය
Read More’’එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි.’’ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.
Read Moreවයස අවුරුදු 103ක එක්දරුමවක් කොවිඩ් නිව්මෝනියාවෙන් මියගොස් ඇති බැව් රත්ගම හදිසි මරණ පරික්ෂක ඩි.එම්.ඒ සාගරිකා නිල්මිණි මහත්මිය සදහන් කළාය.
Read Moreතරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 257 ක් ලබා ගැනීමට සමත් විය.
Read Moreවරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ පනත් කෙටුම්පත සඳහා පැවැති ඡන්ද විමසීවිමසීමේදී ඡන්ද දෙකක් ගණනය නොවීම පිළිබඳව කෙරෙන චොදනා ගැන පරීක්ෂණ දෙකක් ආරම්භ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read More