saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7416 hours ago

LATEST

ද. අප්‍රිකාව චීනයේ සීනොවැක් එන්නතට අනුමැතිය ලබාදෙයි

calendar_today 2021 අගෝ 06 - 16:15 remove_red_eye - 159  

චීනයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන සීනෝවැක් බයෝටෙක් ආයතනය විසින් සකස් කරනලද කොවිඩ්-19 එන්නතට දකුණු අප්‍රිකාව තුළ හදිසි භාවිත අනුමැතිය හිමිව තිබේ.

“රජයේ සේවකයන් රැකියාවට ගෙන්වා ගැනීමේදී එම ආයතනවල ප්‍රධානීන්ගේ සුදුසු පරිදි රැකියාවට ගෙන්වා ගැනීමට උපදෙස් දී තිබෙනවා”

Read More

පවතින කොවිඩ් තත්ත්වය සලකා විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

Read More

එරට පුද්ගලයන් 165,918,256ක් හෝ සමස්ත එක්සත් ජනපද ජනගහනයෙන් 50%ක් සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අතර රටේ පුද්ගලයන් 182,368,493ක් හෝ වැඩිහිටි ජනගහනයෙන් 70.6%ක් අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට කොවිඩි 19 ආසාදනය වී ති​බෙන බවට වාර්තා වෙයි. ඔහු අගුණකොළපැලැස බන්ධනාගාර කොවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

Read More

යෝජිත ත්‍රිපිටක සංරක්ෂණ පනත් කෙටුම්පත සකස් කිරීමට අදහස් විමසීම ආරම්භ කෙරුණා.

Read More

එන්නත්කරණ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා ප්‍රවාහන අපහසුතා ඇති ජනතාව වෙනුවෙන් නොමිලේ ගමන්වාර 50000ක් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) දින කළ ඉල්ලීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය (SLRCS) සහ ඌබර් ශ්‍රී ලංකා (UBER SRI LANKA) සමාගම එකඟතාව පළ කළේය.

Read More

අඛණ්ඩව දෙවන දිනටත් මාතලේ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 200 යේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

දෙවැනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි නයනතරා වික්‍රමාරච්චිට කොවිඩ් ආසාදනය වී තිබේ.

Read More

මෙරට ඩෙල්ටා ප්‍රභේදය සහිත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 117ක් දක්වා ඉහළගොස් තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සඳහන් කර සිටියේ​ය .

Read More

කටුනායක ප්‍රදේශයේ ඊයේ දින කොරෝනා ආසාදිතයන් 183 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

ඒ අනුව අද දිනයේදී පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙක් කොවිඩ් ආසාදිත වී තිබේ. මන්ත්‍රී රෝහණ දිසානායක, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මෙසේ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීවරු වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගත තත්ත්වය ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය තිබේ.

Read More

පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මධ්‍යස්ථාන 7ක් පුළුල් කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.

Read More

දඹානේ පදිංචි ආදිවාසී පුද්ගලයෙක් කොවිඩ් ආසාධනය වී ජීවිතක්ෂයට පත්ව තිබේ . බණ්ඩාරවෙල දිසා රෝහලේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානයේදී මෙසේ ‍ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වය​ස 65​ක පුද්ගලයෙකි .

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා කොවඩ් ධනාත්මක වී තිබේ. ඔහු පසුගිය දින දෙකේදී සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු සැසිවාර සඳහා සම්බන්ධ වී තිබේ.

Read More

“ වේගවත් හා සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලියක් පැවැතියත් අගෝස්තු 10 දා වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ දිනකට 80-90ත් අතර අගයකට පැමිණේවි” යැයි ඔහු පැවැසීය. සාමාන්‍ය ජනතාවගේ හැසිරීමේ ඉක්මන් වෙනසක් අවශ්‍යයි. ව්‍යාජ සහතික කිරීම් නැවැත්විය යුතුයි” යැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සඳහන් කළේය.

Read More

චීනයේ සයිනොෆාම් එන්නත් මාත්‍රා 20 ලක්ෂයක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 02 කින් අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

Read More

පාසැල් ගුරුවරියක් කොවිඩ් 19 ආසාධිතව මියගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ඌව පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය .

Read More

තමාට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ දිසානායක අද (06) උදෑසන ප්‍රකාශ කර සිටියා.

Read More

බැංකුවට යන බව පවසා ඊයේ (05) දා සවස නිවසින් බැහැරව ගිය කාන්තාවකගේ බවට සැකකෙරෙන මළ සිරුරක් වාලච්චේන නගරයේ සුරතල් මසුන් හා ඇලුමේනියම් භාණ්ඩ අලෙවි කරන ස්ථානයක තිබී සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා නොගත් යම් අයෙක් වෙතොත් කොළඹ, බම්මබලපිටිය පිහිටි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගැනීමට හැකියාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.

Read More

පසුගිය දින කිහිපය තුළ පැවති උද්ඝෝෂණවලට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය විසිහතර තුළ පුද්ගලයන් 93 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (06) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඩෙල්ටා ප්‍ර භේදයට අභියෝග කිරීමට රජය ගත් තීරණයත් සමග දිනකට මළ සිරුරු 150 -200 අතර ගණනක් ආදාහනය කළ හැකි ආදාහනාගාරයක් ඉදිකිරීමට කාලය පැමිණ ඇති බව මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

Read More

වර්ජන රැල්ලත් එක්ක කොවිඩ් රැල්ලත් ආරම්භ වුණා. ඒක සාමාන්‍ය දෙයක්. රටේ ජනතාව එන්නත්කරණය කිරීමේ පළමු මාත්‍රාවෙන් පස්සේ සියලුම කොවිඩ් මාර්ගෝපදේශයන් කඩකරලා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමේ පරමාර්තය කියන න්‍යාය යටතේ දේශපාලන බලාපොරොත්තුවක් ඉටුකර ගන්න මුළු රටේම ජනතාගේ ජීවිතය අමාරුවේ දැම්මා.

Read More

ආගමන හා විගමන දේපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම එක් දින සේවාව සඳහා පමණක් සීමා කරන බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

Read More

ජුලි මස මුලදී කොළඹින් වාර්තා වූ ආසාදිතයන් අතරින් 19.3%ක් වූ ඩෙල්ටා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ජුලි මස අවසානය වන විට සියයට 75ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.