අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරන ප්‍රධාන පෙළේ තරගාවලිහි ඉදිරි තරග සැලසුම් අයි.සී.සී. ක්‍රීඩා පාලක මණ්ඩලය විසින් ඊයේ (01දා) රාත්‍රියේදී නිවේදනය කළේය. ඒ අනුව විස්සයි20 ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත්, එක්දින හා විස්සයි20 ලෝක කුසලානයේ කණ්ඩායම් සංඛ්‍යාව වැඩි කිරීමටත්, ශූරයන්ගේ
ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) එන්නතෙහි මාත්‍රා දෙකම එරට ජනතාව වෙත ලබාදීමේ කාල සටහනෙහි කිසිදු වෙනසක් නොමැති බවත්, රජයක් ලෙස ඒ සඳහා බැඳී සිටින බවත් ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ උපදේශක වී.කේ. පෝල් අවධාරණය කරයි.
Read Moreඅඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් පොලිස් බල ප්‍රදේශයෙන් (02) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 20 දෙනෙකු හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreබගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගර බද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් (02) දින ලද පි.සි.ආර් පරික්ෂණ වලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වු බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
Read Moreබදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් ආසාදිත රැදවියන් 5 දෙනෙකු ඊයේ (1) සිදුකළ ඇන්ටජින් පරීක්ෂණයේදී හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreසංචරණ සිමා පනවා තිබිම නිසා පිඩාවට පත් පුද්ගලයින්ට රජය විසින් ගෙවනු ලබන රු 5000 දීමනාව ලබාදීමට අදාළ මුදල් බැංකුවලට ලැබී නොමැති බව වාර්තා වෙයි.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදුබත්වීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව නැව ගැඹුරු මුහුදට රැගෙන යාමට ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබේ.
Read Moreසංචරණ සීමා පැනවීම හේතුවන් පීඩාවට පත් ජනතාව සඳහා රුපියල් 5000 දීමනාව ලබා දීම අද (02) ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ සවස් වන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 117 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 4283 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreනැගෙනහිර චීනයේ ජියැන්ග්සු හි පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ට H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසයි. ඒ අනුව H10N3 කුරුළු උණ රෝගය ආසාදනය වූ බවට තහවුරු කරගත් ලෝකයේ පළමු රෝගියා ඔහු වෙයි.
Read Moreපසුගිය මැයි 08 වනදා බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ දී ගොඩනැගිල්ලක දෙවැනි මහලේ ඇති කාමරයක තිබූ සේප්පුවක් සහ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සමබන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්‍රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා පනවා තිබූ අත්හිටුවීම අවසන් කිරීමෙන් පසුව , අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ , මගී ගුවන් යානා 29 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 2,068 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සලසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
Read Moreගැබිනි මවකගේ කුස තුළදි මියගිය සති 37ක් වයසැති බිළිදියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණ බවට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දී අනාවරණය වී ඇත.
Read Moreසැඟ වූ පොහොර තොග වෙළඳපොළට නිකුත් කරන්නැයි, රජය වෙළෙඳුන්ට දැනුම් දී තිබේ.
Read Moreශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය රෝහලේ සාමාන්‍ය සායනික ප්‍රතිකාර කොවිඩ් අවදානම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා ඇතැයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කළේය.
Read Moreව්‍යාජ අංක තහඩුවක් සහිතව නිත්‍යානුකුල නොවන ලෙස ඒකලැස් කළ ප්‍රාඩෝ වර්ඝයේ මෝටර් රථයක් ළඟ තබා ගත් කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෝලීය කටයුතුවලදී විශාල කාර්යභාරයක් ඉටුකිරීමේ හැකියාව මෙන්ම, අනෙකුත් රටවල් සමග මානව වර්ගයාගේ ගැටලු ඒකාබද්ධව විසඳීම සඳහා විශාල දායකත්වයක් සැපයීමේ හැකියාව සහ වගකීමද රටට ඇති බැවින් චීනයේ ස්ථාවරය, හැකියාව සහ ප්‍රවේශය පුළුල් ලෙස ප්‍රවර්ධනය කිරීම චීන ජනාධිපති ෂී ජින්පිං අවධාරණය කළේය.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කල පුද්ගලයින් 1,038 දෙනෙකු ඊයේ දිනය තුග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreඉතාලියේ රෝම නගරයේදි පවුල් ආරවුලක් දුරදිගගොස් තියුණු ආයුධයකින් පහර දි තම බිරිඳව ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනගාර ගත කර සිටි ශ්‍රී ලාංකිකයා අද (01දා) බන්ධනාගාරය තුළදී සියදිවි හානිකරගෙන මියගොස් සිටියදි සොයාගෙන තිබෙන බව රෝම පොලිසිය පැවසීය.
Read Moreමෙම මරණ අතරින් එක් මරණයක් අද (01දා) සිදුව ඇති අතර ඉතිරි මරණ 42 මැයි 20 දා සිට 31 දා තෙක් සිදුව තිබේ.
Read Moreකොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, ප්‍රධාන ඉංජිනේරුවරයා සහ සහායක ඉංජිනේරුවරයා යන තිදෙනාට රටින් පිටවීම වළක්වාලමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කළේය.
Read Moreආපදාවට ලක්වූ නෞකාව මුහුදුබත්වීමේ අවදානමක් පවතින බව නාවුක සහ පරිසර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක නියෝජිතයෝ පෙන්වා දුන්හ. එසේ වුවහොත් සමුද්‍රීය පරිසරයට සිදු විය හැකි හානිය අවම කරගැනීමට නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාම සුදුසුම පියවර බව ඔවුන්ගේ යෝජනාව විය.
Read Moreතවත් කොවිඩ් ආසාදිතයින් 856ක් වාර්තා වි ඇත.
Read Moreකොවිඩ් 19 වෙනුවෙන් චීනය නිපදවූ සිනෝවැක් එන්නත හදිසි භාවිතය සඳහා අවසර දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreක්‍රස්නායා පොලියානා (රතු තණබිම්) යනු කළු මුහුද අසල කඳුකරයකින් වටවී ඇති වීදි පහකින් යුතු සුන්දර ගම්මානයකි. මෙම ගම්මානයේ හරිත වර්ණ කඳු වළල්ල මෙන්ම, ඉතාම පිරිසුදු තත්ත්වයේ නළ ජලය, නැවුම් වාතය සහ විසල් නිල් අහස නිසා වසංගතයට ස්තූති වන්නට මොස්කව්හි නොපැහැදිලි බව දැන් බොහෝ දෙනෙකුට ඔප්පු වී ඇත.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ කාණුවක තිබී තහනම් ද්‍රව්‍ය සහිත පාර්සලයක් සොයාගෙන තිබේ.
Read More(Fact Check) 2015 සිට 2019 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති වාහන සංඛ්‍යාව 2,515,546 ක්. එසේම, එම වාහන ආනයනය කරන්නට වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 1,239 ක්. අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පසුගිය වාහන ආනයනයන් සඳහා වූ වියදම ගැන හරි පාරේ
Read Moreකටුනායක ප්‍රදේශයේ අද දින කොරෝනා ආසාදිතයන් 66 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read More2021 මැයි 15 වැනි දින වනවිට සක්‍රීය කාණ්ඩයේ පැවති ණය පහසුකම් සඳහා සුදුසුකම් ලත් ණය ගැනුම්කරුවන්ගේ මූල්‍ය දුෂ්කරතා (රැකියා අහිමිවීම, ආදායම්/වැටුප් හෝ විකුණුම් අඩුවීම, ව්‍යාපාර වසා දැමීම යනාදිය) සලකා බලමින්, එක් එක් අවස්ථාව අනුව, නය පහසුකෙමේ මුල් මුදල හෝ ණය පොලිය හෝ එම කොටස් දෙකම හෝ අයකර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා කල් දැමීමට කටයුතු කළ යුතු බව මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත දන්වා තිබේ.
Read More