ඉන්දියාව කොවිඩ්-19 මරණ 338,000ක සීමාවට පැමිණීම තුළ නවදිල්ලියේ මහාධිකරණය පවසා තිබුණේ එන්නත්කරණය මන්දගාමී වීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ඇතැම් නිලධාරීන්ට මිනීමැරුම් චෝදනා එල්ල කළ යුතු බවය. ’’මේ රජය අසමත්. ඒ තුළ ජනතාවත් අවාසනාවන්ත ලෙස අසමත්.’’ කොංග්‍රසය කියා සිටියි.
එන්නත් මිලදී ගැනීමට රජයට මුදල් නොමැති බව ඇතැමුන් ප්‍රකාශ කළත් එන්නත් ප්‍රමාදයකට හේතුව වී ඇත්තේ ජාත්‍යන්තරය තුළ එන්නත් සඳහා පවතින අධික ඉල්ලුම මිස, රජයේ මුදල් හිඟතාවයක් නොමැති බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreඅද දින තවත් කෝවිඩ් ආසාදිතයින් 642 ක් හඳුනාගෙන ඇත. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 3,264ක් වෙයි.
Read Moreමංගල ටෙස්ට් තරගයේදී ද්විත්ව ශතකයක් වාර්තා කළ ලොව 07 වැනි පිතිකරුවා ලෙසත්, එවැනි දස්කමක් දැක්වූ දෙවැනි නවසීලන්ත පිතිකරුවා ලෙසත් සුවිශේෂී කඩයිමක් පසුකිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අද (03දා) සමත් විය.
Read Moreගිනිගැනිමෙන් පසු මුහුදුබත් වු එම්.වි එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු සටහන් වි ඇති දත්ත රෙකෝඩරය සොයා නාවික හමුදාවේ සහයෙන් ගලවා ගෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරදිමට අපේක්ෂා කරන බව වෙළෙද ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න සඳහන් කළේය.
Read Moreපවතින තත්ත්වය හමුවේ රුධිරය ඉතා අත්‍යාවශ්‍ය බැවින් තම රුධිරය පරිත්‍යාග කිරිමට ඉදිරිපත් වන ලෙසජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා රුධිර පරිත්‍යාග කරන්නන්ගෙන් ඉල්ලිමක් කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තරගාවලි අතරතුරදී විවිධ වූ අබාධයන්ට ලක්වීම පසුගිය කාලයේ විශේෂයෙන් කථාබහට ලක් වූ කරුණකි. ඒ හේතුවෙන් ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමක තබා ගැනීමේ අරමුණින්, යෝග්‍යතා පරීක්‍ෂණයක් පවත්වා ඉන් සමත්වන ක්‍රීඩකයන් පමණක් සංචිත ගතකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් මේ වනවිට තීරණය කර ඇත.
Read Moreරට තුළ ලුණු අතිරික්තයක් පවතින බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,683 දෙනෙකු අද (03) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇත.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,622ක් අද (03) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreකටුනායක ප්‍රදේශය තුළ 06/03 දින කොරෝනා ආසාදිතයන් 75 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .
Read Moreරාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කළේය.
Read Moreදීර්ඝ කෙරුණු සංචරණ සීමා කාලය අතරතුර සීමා ලිහිල් කිරීමේ දිනයක් පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රජය අවධාරණය කරයි.
Read Moreකොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් මෙරට සමුද්‍රයට හා වෙරළ තීරයට සිදු වූ හානිය ගණනය කර නීතිපතිවරයා හරහා අදාළ රක්ෂණ සමාගමට හා සිංගප්පූරු නැව් සමාගමට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, එම වන්දි මුදල් ගෙවීමට එම නැව් සමාගම බැදී සිටින බවත් වෙළෙද නාවික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් සෙනෙවිරත්න මහතා පැවසීය.
Read Moreපොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreතෙල් සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට යන බවට පැතිර යන වාර්තා අසත්‍යක් බවත් ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනය ඛනිජ තෙල් සංස්ථාව හරහා ගෙන එන බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අද වන විට අලුතින් කොවිඩ් 19 ආසාදිතයන් 152ක් හමුව ඇති බවත් එම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයන් ගණන 4435 දක්වා ඉහල ගොස් ඇති බවත් සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණන 53ක් බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.
Read Moreලබන සතිය වනවිට සයිනොෆාම් එන්නත් මිලියන 02 ක් මෙරටට ලැබෙන බව යුද්ධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , මහියංගණය හා හපුතලේ කොවිඩ් ආසාධිතයන්ගේ විශාල ලෙස වැඩිවී ඇතිබව ඉකුත් දින 3 තූළ ලැබුණ පී.සී.ආර්. සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂා අනුව තහවුරු වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති .
Read Moreඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.
Read Moreජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල සේවකයන් සඳහා කොවිඩ් -19 මර්දන එන්නත ලබා දීමට අදාළ අංශ සමඟ සාකච්ඡා කරමින් පවතින බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
Read Moreහුංගම ග්‍රාම නිලධාරි කාර්යාලයේ පැවැති පන්දහසේ දීමනාව බෙදාදීමේ අවස්ථාවට පිහියක් රැගෙන පැමිණ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන කාන්තාවක අද (3දා) අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය කියයි.
Read Moreඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයක්. ඉනුත් පිතිකරුවෙක් නම් ශතකයක්, පන්දු යවන්නෙක් නම් කඩුලු 05ක් දවාගැනීම ක්‍රීඩකයෙකුගේ සිය ක්‍රීඩා දිවියේ සඳා නොමැකෙන සලකුණක්. එවන් සුවිශේෂී අවස්ථාවක් උදාකර ගැනීමට නවසීලන්තයේ ඩෙවොන් කොන්වේ ඊයේ (02දා) සමත් විය.
Read Moreරටේ ඉඩම් විකුණන් නැති බව කියමින් බලයට පත් රාජපක්ෂ ආණ්ඩුව මේ වන විට රටේ ආර්ථික මර්මස්ථාන චීනයට විකුණා දමමින් සිටින බවත්, ආණ්ඩුව රාජපක්ෂ දේපල වෙළෙන්දෝ බවට පත්ව තිබෙන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
Read Moreමඩකලපුව පොලිසිය විසින් ඊයේ රාත්‍රියේදි අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පොලිස් සිර මැදිරිය තුළ මියගොස් තිබේ.
Read Moreඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 3,306 දෙනෙකු හදුනා ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්ව කොටසක් මුහුදු බත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වර්තමාන තත්ත්වය තක්සේරු කිරීම සඳහා ගලවාගැනීමේ සමාගමේ නිලධාරීන් පිරිසක් එම නෞකාව සමීපයට ගොස් තිබේ. ඔවුන්ට ඒ සඳහා නැව ආසන්නයට යාමට අවශ්‍ය සහාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහාය දක්වා තිබේ.
Read Moreකොවිඩ් -19 එන්කනත්කරණ වැඩසටහන යටතේ ඊයේ (02) දිනය තුළ කොවිඩ් මර්දනය එන්නත් මාත්‍රා 69,572 ක් ලබා දී ඇත.
Read Moreමොරටුව එගොඩ උයන පොල්වත්ත වෙරළ තීරයට ගොඩ ගසා සිටි කැස්බෑවෙකුගේ මළ සිරුරක් (3) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.
Read More