saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6778 hours ago

LATEST

යුරෝපයේ නව ආසාදනවල සියයට 90ක් ඩෙල්ටා නිසයි

calendar_today 2021 ජුනි 23 - 18:00 remove_red_eye - 190  

එක්සත් රාජධානියේ ප්ර ථම වරට සොයාගත් ඇල්ෆා ප්රණභේදයට (B.1.1.7) වඩා ඩෙල්ටා ප්ර භේදය (B.1.617.2) 40% සිට 60% දක්වා බෝවන බව රෝග නිවාරණය හා පාලනය සඳහා වූ යුරෝපීය මධ්යරස්ථානය ගණන් බලා තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියේ සැකකරුවකු ලෙස අධිකරණයට ඉදිරිපත් කළ එම නෞකාවේ දේශීය නියෝජිත සමාගමේ තවත් අධ්‍යක්ෂවරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

Read More

ලංකා ප්‍රිමියර් ලීග තරගාවලියේ පළමු අදියරේ ශූරතාව දිනාගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.98ක් බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනතනය පවසයි.

Read More

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය කාර්යාලයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් 05 දෙනෙකු කෝවිඩ් 19 ආසාදිතයන් බවට තහවුරු වීමෙන් පසු මහනුවර පිහිටි එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සම්පූර්ණයෙන් වසා දමා එහි නිලධාරීන් 41 දෙනකු නිරෝධායනයට යොමුකිරීමට පියවර ගත් බව ඉහළ පොලිස් නිලධාරියකු පැවැසීය .

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (23) ඉවත් වී තිබේ.

Read More

ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇ​ත. මියයන විට ඔහු 71 වන වියේ පසු විණි.

Read More

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිසා ජිවනෝපාය අහිමි වු පානදුර සිට මිගමුව දක්වා සැම ධිවරයෙකුටම ලක්ෂ 5 බැගින් වු වන්දි ගෙවන ලෙස රජයට නියෝග කරන්නැයි ඉල්ලා ශේ්‍ර්ෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පැවැත්වෙන සායනයන්ට පැමිණෙන රෝගීන් සදහා නියමිත ඖෂධ තැපැල් මගින් නිවසට ලබාදීමට කටයුතු යොදා ඇත.

Read More

ෆයිසර් එන්නත් මාත්‍රා 78,000 ක් ජූලි මස මුල් සති 03 තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.

Read More

ලෝක ශ්‍රේණිගතකිරීම්හි ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් එංගලන්තය සිටින බැවින් තමන් ඇතුළු කණ්ඩායමට නැතිවෙන්න දෙයක් නොමැති බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 නායක කුසල් ජනිත් පවසයි.

Read More

රුපියල් කෝටියක් පමණ වටිනා හක් බෙල්ලන් 21,480 ක තොගයක් ඉන්දියාව වෙත අපනයනය කිරීම සදහා කොළඹ වරාය වෙත රැගෙන විත් තිබියදී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික සහ ජාතික උරුමයන් ආරක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා පැවසීය .

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අ (23) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 488 දෙනෙකු හමුව ඇති බවත් මින් 67 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න ගැන වගකීම තිබිය යුත්තේ කැබිනට් මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට බවත් මිලිටරීකරණයෙන් රට පාලනය කිරීම වැරදි බවත් ඔහු පැවැසීය.

Read More

ඊයේ (22) දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,093ක් වාර්තා වූ අතර ඉන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

Read More

දුෂ්කර සඑහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඹන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවිමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදි ගැනිමට ක්‍රමවේදයක් කඩිනමින් හදුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් සඳහන් කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.

Read More

තෙල් මිල වැඩි කිරීම හා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිළ ඉහළ යෑමට විරෝධය දක්වමින් සමගි ජනබලවේගය පාර්ලිමේන්තුව තළ විරෝධයක් දැක්වීය.

Read More

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේය.

Read More

කටුනායක ගුවන්තොටුපළේ ආගමන හා විගමන පහසුකම් පුළුල් කෙරේ. ගුවන් මගී තදබදය අවම කිරීම මෙහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මෙරට එන්නත්කරණ වැඩසහටන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයින් 144,860කට ලබාදි ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේය

Read More

දෛනිකව ඉපැයූ වැඩිම ආදායම ඊයේ (22) වාර්තා වූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 28කට අධික මුදලක් සිය දෙපාර්තමේන්තුව ඊයේ දින උපයා ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියි. මීට අමතරව පසුගිය 21 වැනි දා ද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22 කට වැඩි ආදායමක් ඉපයූ බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියේ​ය.

Read More

දෙහිවල , නැදිමාල , රබර්වත්ත පාර සුපිරි දෙමහල් නිවසේ පවත්වා ගන යනු ලැබූ මහා පරිමාණ ඖෂධ ගබඩාවේ තිබූ කල් ඉකුත්වූ හා ව්‍යාජ ලේබල් ඇලවූ රුපියල් කෝටි එක හමාරකට අධික වටිනා ඖෂධ තොගය ඖෂධ නියාමන අධිකාරි පනතට අනුව නීති විරෝධි බැවින් එම ඖෂධ සියල්ල ජාතික ඖෂධ නියාමන අධිකාරිය භාරයට ගෙන මුද්‍රා තබා ආරක්ෂිත ක්‍රමවේද යටතේ ඊයේ දින ගබඩා කරනු ලැබූ බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය .

Read More

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා (කොවිෂීල්ඩ්) කොවිඩ්-19 මර්දන එන්නත සිය පළමු වැනි මාත්‍රාව ලෙස ලබාගත් ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ඇගේ දෙවැනි එන්නත් මාත්‍රාව ලෙස මොඩෙර්නා එන්නත ලබාගත් බව ජර්මානු ප්‍රකාශකයෙක් පැවසීය.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 574 ක් මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

අද රාත්‍රී 10 සිට සිකුරාදා උදෑසන 4 තෙක් පනවන සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පොලීසියේ 20000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

අධිකරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ, ක්ෂේත්‍ර 5ක් යටතේ එම අනු කමිටු පත්කළ බවය.

Read More

වත්තල, හේකිත්ත හන්දියේ ඊයේ (22දා) පෙරවරුවේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකු හප්පා තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 35 හැවිරිදි ව්‍යාපාරිකයා වත්තල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද (23දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වෙයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක ග්‍රාම නිලධාරී වසම් 11 ක් හුදෙකළා කෙරෙන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ග්‍රාම නිලධාරී වසමක් හා මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් හුදකළා කර ඇත.

Read More

ගෙවුණු පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 433ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.