ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාවේ වාර්තාව ජුනි 30 දා පිහිටුවා තිබේ. ඒ එදින එන්නත් 173520ක් ලබාදෙමිනි.
චීනය කොවිඩ්-19 ආසාදන රැල්ලෙන්ද වේගයෙන් යථා තත්ත්වයට පත්වීමත්, ගෝලීය වේදිකාව පිළිබඳ වඩාත් ස්ථීර ස්ථාවරයක් ගැනීමත් නිසා ෂී ජින්පිං මෙන්ම, චීනයේ කොමියුනිස්ට් පක්ෂය තවදුරටත් ඉහළට ගමන් කරමින් තිබේ.
Read Moreරජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreරජයේ හෙද නිලධාරි සංගමය සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු හෙද වෘත්තීය සංගම් තුනක් අද සහ හෙට වැඩ වර්ජනයක නිරත වේ.
Read Moreකෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
Read Moreගතවූ පැය 24 ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 403 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේය.
Read Moreකොවිඩ් මරණ ශීඝ්‍රයෙන් ඉහළ යාම ජුනි මාසයේදි විශාල ලෙස ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් අතර පසුගිය ජුනි මස 25 දින හබරණ ප්‍රදේශයේදී ඇති වූ බහින්බස්වීමේ සිදුවීම පිළිබඳව සියලු කරුණු විමර්ශනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජ්‍යෙෂ්ඨ මේජර් ජෙනරල්වරුන් දෙදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු පරික්‍ෂණ මණ්ඩලයක් පත්කිරීමට යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද ලෑන්ඩ් රෝවර් රථ 12 ක් අඟහරුවාදා (29) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරික්‍ෂා කළේය.
Read Moreඅලුත්ගම කලුවාමෝදර සීලානන්ද පාර ප්‍රදේශයේ ලැගුම් හලක් තුළ සිටි බන්ධනාගාර නිලධාරියකු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10750 සහ ලැගුම්හල් හිමිකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1870ක් හා හෙරොයින් මිලිග්‍රෑම් 4300ක් සමග අද (30දා) පස්වරුවේ අලුත්ගම පොලීසිය කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව කියයි.
Read Moreවික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල භූකම්පන මාන යන්ත්‍ර 10 ක් ඉදිරි දින කිහිපයේදී ස්ථාපිත කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 1786ක් වාර්තාවී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 606ක් වාර්තාවීමත් සමගිනි. අද දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන් සියල්ලම අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreවනජීවි නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර මරණ තර්ජනය එල්ල කර එක් වනජීවි නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණ වී ඇති හමුදා මේජර් ජනරාල්වරයා සහ සෙසු සැකකාර හමුදා සාමාජිකයින් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්. ජයලත් මහතාට නියෝග කලේය.
Read Moreජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දමිළ ප්‍රගතිශීලී සංධානය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
Read Moreරට තුළ පවතින අඩු පරීක්ෂණ, අඩු ලුහුබැඳීම් වගේම, ළමයින්ට කොවිඩ්-19 නිසා පීඩා විඳ මිය යා හැකි යැයි මිනිසුන් තවමත් නොසිතන බවත්, දැනුවත්භාවය තවමත් අඩු බවත් ඉන්දුනීසියානු ළමා රෝග විශේෂඥයෝ පවසති.
Read Moreඒක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදුවු පරිසර හානිය නිසා මුහුදු සත්වයින් 200 පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවට නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.
Read Moreඅද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,180ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව විසිපන් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 47ක් වාර්තා වී තිබේ. මෙම මරණ ඊයේ දින තහවුරු කර ඇති අතර අද දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයට පත්කරනු ලැබීය.
Read Moreසංචරණ සිමා පැවැති කාලය තුළදි නිතිවිරෝධි ආකාරයෙන් ජල සම්පාදන ජලය ලබාගත් පුද්ගලයින් 27 දෙනෙකු හදුනා ගැනිමට ජල සම්පාදන මණ්ඩලයේ බස්නාහිර පළාත් අනවසර වැටලිම් අංශය ක්‍රියා කර තිබේ.
Read Moreමරණ දඬුවම ලබා සිටින මහර හා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විසින් දින පහක් පුරා ආරම්භ කර තිබු ආහාර වර්ජනය හා විරෝධතාවය අතහැර දමා තිබේ.
Read Moreඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මේ වනවිට නිවසේ රැඳී සිටීමේ නියෝග යටතේ සිටින අතර, තවත් මිලියන ගණනක් වෙනත් ස්ථාන කිහිපයක අධික ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය මධ්‍යයේ චලනය සීමා කිරීම් සහ අනිවාර්ය මුඛ ආවරණ පැලඳීම සිදුකරයි.
Read Moreයල කන්නයේ වී අස්වැන්න මිලදී ගැනීමේ වැඩපිළිවෙළ හෙට (01) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreජපානයේ පැවැත්වෙන මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමට පිහිණුම් ශූරයන් වන මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර් අද (30දා) සමත් වූහ.
Read Moreතවත් කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 2,481ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය, 225,952ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreඩෙල්ටා ප්‍ර භේදය සුළුකොට සැළකිය නොහැකි බවත් ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකරන්නේ නම් මෙය ලංකාවේ වේගයෙන්ම පැතිරී යා හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවැසීය.
Read Moreකොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (30) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී අනාවරණය විය.
Read Moreසෙලෙන්දිවා ඉන්වෙස්මන්ට් සමාගම සහ සෙලෙන්දිවා ලෙෂර් ඉන්වෙන්ට්මන්ට් සමාගම් වෙත රජය සතු දේපළ පැවරීම, බදු දීම වළක්වාලන තහනම් නියෝගයක් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත නිකුත් කරන ලෙස ඉල්ල ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreහඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.
Read Moreමහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි බහුකාර්‍ය් ගොඩනැගිල්ලේ දී ආදීවාසී නායක වන්නියලෑ ඇත්තන් ඇතුළු ආදීවාසීන් පිරිසක් වෙත කෝවිඩ් මර්දන සයීනෝෆාම් එන්නතේ පළමු මාතාව ලබාදීම අද (30) දින සිදු කෙරිණි.
Read More