දිස්ත්‍රික්ක තුනකට අයත් ග්‍රාම නිලධාරී වසම් හතරක් අද (04) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.
සංචරණ සීමාවන් ලිහිල් කළද තවමත් රට තුළ පවතින්නේ නිදහසේ කටයුතු කළ නොහැකි භයානක වාතාවරණයක් බව විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය සඳහන් කළාය.
Read Moreසිඩ්නි නුවර කොවිඩ්-19 අගුලු දැමීම දීර්ඝ කරන්නේද යන්න ඉදිරි පැය 24 තුළ තීරණය කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් මහ ඇමතිවරිය කියයි.
Read Moreමාතර ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු විමත් සමඟ එම ප්‍රාදේශිය සභාපතිවරයා ඇතුළුව මන්ත්‍රීවරුන් ස්වයංනිරෝධායනයට යොමු කිරිමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තේය.
Read Moreහම්බන්තොට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා ( 07 වැනිදා ) පෙරවරු 09 සිට පස්වරු 09 දක්වා පැය 12 ක කාලයක් තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි .
Read Moreවර්තමාන ආර්ථික අභියෝග හමුවේ විචක්ෂණශීලීව, අවුට් ඔෆ් ද බොක්ස් (සාමාන්‍ය රාමුවෙන් පිට සිතා) තීරණවලට එලැඹිය යුතු බවත්, වර්තමාන ආර්ථික කළමනාකරණය හරහා දියත් කරගත යුතු අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග සමග, 2022 වනවිට වඩාත් යහපත් තත්ත්වයකට ආර්ථිකය නැවත පිවිසෙනු ඇති බව රටට, රජය ලබාදෙන පණිවුඩය බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
Read Moreතමන් තවමත් ජාතික විස්සයි20 පිටියෙන් සමුගෙන නොමැති බව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.
Read Moreඅද (05) තවත් කොරෝනා ආසාදිතයන් 235 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 816 ක් වෙයි.
Read More’අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේද, නැත්ද යන්න තීරණය කිරීමට අමාත්‍යවරිය විසින් සතියක කාලයක් ඉල්ලා සිටීම මගින්, තීරණ ගැනීමට ඇයට බලපෑමක් පවතින බව ඉතා පැහැදිළිය.’
Read Moreකොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1625 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 581ක් වාර්තා වී තිබේ. මෙම ආසාදිතයන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.
Read Moreමාර්ගගත ක්‍රමය යටතේ අධ්‍යාපනය කටයුතුවල නිරතවීමට නොහැකි සිසු දරුවන්හට පාසල් වෙත ගෙන්වා ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපනය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 32ක් වාර්තාවී තිබේ. මෙම මරණ 32කම ඊයේ වාර්තාවී ඇති අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ඒවා තහවුරු කර තිබේ.
Read Moreආයෝජන කලාප තුළ පසුගිය සමයේ සිදුවූ කොවිඩ් ව්‍යාප්ත වීම හා සසදා බලන විට මේ වන විට විශාල අඩුවිමක් පෙන්නුම් කරන බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසයි.
Read Moreගොවියාටත් පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.
Read Moreදෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනය වූ තෝර් නැමැති සිංහයාගෙ නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් විශේෂ ප්‍රතිකාර ආරම්භ කර තිබේ.
Read Moreනුවරඑලිය නගරයේ හාවාඑලිය කනත්ත පාරේ පිහිටි ළමා නිවාසයක සිටින ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු ඇතුළු 45 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද දින තහවුරු වු බව නුවරඑලිය සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන කාර්ය සාධනය විමර්ශනය කිරීම සඳහා හෙට (06) පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත කැඳවා තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසරක අත්හිටවූ ක්‍රිකට් තහනමක් පැනවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
Read Moreමෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට (06) සිට ලබන සිකුරාදා (09) දක්වා දින හතරක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
Read Moreකොවිඩ්-19 වැළැක්වීම සඳහා වූ ෆයිසර් එන්නත් පළමු තොගය අද (05දා) කොළඹට ළඟාවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ලෝක බැංකුව, මෙම පළමු කාණ්ඩයට අයත් එන්නත් මාත්‍රා 800,000ක් ඉදිරි සති කිහිපය තුළදී ලැබීමට නියමිත බවද කියයි.
Read Moreකොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,625 දෙනෙකු අද (05) දිනයේ පිටව ගොස් තිබේ.
Read Moreදිවයිනේ නිරිත දිග සහ බස්නාහිර කොටස්වල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreමෙරට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා ප්‍රමාණය ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින් සඳහා එහි දෙවෙනි මාත්‍රාව ලෙස ලබාදීමට තීරණය කර තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි.
Read Moreපසුගිය මාර්තු 25 දා කොවැක්ස් පහසුකම යටතේ මාලදිවයිනට යුනිසෙෆ් ආයතනය හරහා ෆයිසර් මාත්‍රා 5850ක් මාලදිවයිනට ලැබී තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (5) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල කොරෝනා ආසාදිතයින් 278 දෙනෙකු හමුව ඇති බවත් ඉන් 46 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreසමගි ජනබලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉවත්විය. ඔහු අද (05) අධිකරණය හමුවේ මේ බව දැනුම් දුන්නේය.
Read Moreගතවූ පැය 24 තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
Read Moreකටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ , එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් 07/05 දින උදෑසන විවෘත විය .
Read More