ගතවූ පැය 24 තුළ දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් -19 වෛරස ආසාදිතයින් හඳුනාගෙන තිබේ.
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ , එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා විසින් 07/05 දින උදෑසන විවෘත විය .
Read Moreදකුණු ආසියානු කලාපයේ මුලින්ම ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් ලබාගත් පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය සඳහා සිදුකරණු ලබන එන්නත්කරණ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා රෝහල් මඟින් සිදු කෙරෙන බස්නාහිර පළාතේ වෙසෙන ජනතාව එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2021 ජූලි 05) දින සිට කොළඹ චෛත්‍ය පාරේ පිහිටි ප්‍රදීපාගාර පරිශ්‍රයේදී සහ වැලිසර ඇලපිටිවෙල චන්ද්‍රවංශ විද්‍යාලයේදී “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබාදීම සිදු කරනු ලබයි.
Read Moreවේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත සේවිකාවක් වාර්තා වූ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟළුම් කම්හළෙන් තවත් ආසාදිතයන් 14 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව එළැඹෙන 19 දා හා 20 දා විභාගයට ගැනීමට නියමිතය.
Read Moreමේ වසර අවසන්වන විට එන්නත් කළ යුතු සියලු දෙනා එන්නත් කර අවසන් කිරීම ඉලක්කය බවත් මේ සතියේදී වැඩි පිරිසකට එන්නත් ලබාදෙන බැවින් මෙම සතිය තීරණාත්මක බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅද (5) ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 12 දශම 5 බද්දේ - ගොඩ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමට ලක්ව ඇත. ගැලනිගම සහ කහතුඩුව අතර කොළඹ දෙසට ගමන් ගන්නා මාර්ගයේ වම්පස පස්කන්දක් නායයාමට ලක්ව ඇත. එම නාය යාමෙන් පැති බැම්මකට හානි සිදුවී ඇත.
Read Moreඅධික ලෙස සම්ප්‍රේෂණය කළ හැකි ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මාසය අවසන් වනවිට ප්‍රංශය වසංගතයේ සිව්වැනි රැල්ලකට යොමුවිය හැකි බවට අනතුරු අඟවමින්, කොවිඩ්-19 මර්දන එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය ඔලිවියර් වේරන් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Read Moreඉතාලියේ මිලාන් නුවර පිහිටි කොන්සල් ජනරල් කාර්යාලය පසුගියදා ජෙනෝවා නගරයේදි සංවිධානය කළ කොන්සල් කාර්යාල ජංගම සේවයට සහභාගි වු ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පොදුජන පෙරමුණ නැමති ශාඛා සමිතියක සාමාජිකයන් පිරිසක් රාජ්‍ය ලංජනය අවභාවිත කර ඇතැයි ඉතාලියේ සිටින ලාංකිකයන් පෙන්වා දෙයි.
Read Moreමධ්‍යම පළාතේ මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සදහා තවත් එන්නත් ලක්ෂයක් ලැබී ඇති බවත් මුල් අදියරේ සාර්ථකව ක්‍රියාත්මක කළ එන්නත්කරණ වැඩ පිළිවෙල ඒ ආකාරයෙන් ම සැලසුම් සහගත ව ක්‍රමානුකුලව මෙවරත් දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යූ ගමගේ මහතා සඳහන් කළේය.
Read Moreසෞඛ්‍ය වෘත්තීය සමිති 13ක් අද සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 339 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
Read Moreඅද (05) උදෑසන 6 සිට තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreදකුණු ආසියානු කලාපයේ රටක් විසින් , මුදල් දී ලබා ගත් පළමු ෆයිසර් එන්නත් තොගය වන , ශ්‍රී ලංකාව මිළ දී ගත් , ෆයිසර් එන්නත් ලක්ෂ 02 ක ප්‍රමාණයෙන් , පළමු කොටස අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා පැවසීය .
Read More2021 අපොස උසස් පෙළ විභාගයට සඳහා ඉල්ලුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය හරහා පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 495ක් වාර්තා වී තිබේ. මේ අනුව අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 1517ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreසෞඛ්‍ය සේවාවේ අවශ්‍යතාවයන් සහ නිවැරදි ගැටළු පිළිබඳව ජනාධිපතිවරු ඉදිරියේ මුනිවත රකින නිලධාරින් හේතුවෙන් හා වෛද්‍ය සංගමයට බයාපස්සව සියළු තීරණ ගණු ලබන නිලධාරීන් හේතුවෙන් ඇතිවී ඇති මෙම ගැටලු සහගත අර්බුධය, සෞඛ්‍ය අමාත්‍යවරිය පමණක් මාරු කිරීමෙන් නොවිසදෙන බවද ඔහු පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟය වර්ෂාව හේතුවෙන් විසදුමකින් තොරව අවසන් විය.
Read Moreපිලිපීන ගුවන් හමුදාවට අයත් සී-130 යානයක් දකුණු දූපතක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මියගිය පිරිස 47දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් හමුදා නිලධාරීන් 49දෙනෙකු තුවාල ලබා ඇති බව එරට හමුදා ප්‍රධානියා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින ක්‍රිකට් තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 41.1 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 166ක් පමණි.
Read Moreඅද (04) දිනය තුළ තවත් කොවිඩ් මරණ 45ක් මෙරටින් වාර්තා වී තිබේ.
Read Moreඅද දිනයේ මේ වන විට කෝවිඩ් ආසාදිතයන් 1,022 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කළ නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ස්පා ආයතන විවෘත කිරීමට අවසර දී තිබේ. කෙසේ වෙතත් පන්සල් ඇතුළු ආගමික ස්ථාන තවදුරටත් වසා තැබීමට නියමිතය.
Read Moreචීන ගගනගාමීන් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදුකළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබේ.
Read Moreමිගමුව කොච්චිකඩේ සොයිසාවත්ත ප්‍රදේශයේදි හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා ලබන 9 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්න කිරිමට මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජි ගුණදාම පොලිසියට අවසර ලබා දි තිබේ.
Read Moreබදුල්ල බන්ධනාගාරයේ කෝවිඩ් 19 ආසාදිත රැදවියන් 14ක් පීසීආර් පරීක්ෂණ වලින්අද (4) හදුනාගත් බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .
Read Moreබුත්තල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයෙකු අද උදෑසන එම ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
Read Moreදැනට බලපැවැත්වෙන සංචරණ සීමා ලිහිල් කිරීම ජුලි 19 වැනිදා දක්වා දීර්ඝ කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියි.
Read Moreබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඒරෙහිව සමඟි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදි හෙට තිරණය කිරිමට නියමිතය.
Read More