රු. කෝටි 29 චෝදනාව අසත්‍යයි - ජනපති ලේකම්
ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට - ජනාධිපති ලේකම්පී .බී. ජයසුන්දර බලපෑම් කරලා" මැයෙන් පළකර ඇති මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එම මාධ්‍ය වාර්තාව පිළිබඳව සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.
popular news
-
Rocky Saturday, 23 October 2021 07:27 AM
Aththa wunath prashnayak naha ne! Jayasundara unnaheta neethiya balapaanne nathi bawa rahasak noveyi!!
Reply : 0 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

