saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 6834 hours ago

LATEST

ලංකාවට පැමිණීම සීමාකර ඇති රටවල් සමග සාකච්ඡා

calendar_today 2021 ජුලි 30 - 17:51 remove_red_eye - 310  

ඇති වී තිබෙන ලෝක වසංගත තත්ත්වය හමුවේ මෙරට සංචාරක කර්මාන්තය යළි සක්‍රීය තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දෙමින් සංචාරක කර්මාන්තය හා ඒ ආශ්‍රිත ක්ෂේත්‍රවල වර්ධනයට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොරෝනා වෛරසයේ ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ඉතාලියේ ආධිපත්‍යය ලබාගෙන ඇති බව එරට ජාතික සෞඛ්‍ය ආයතනය අද (30දා) ප්‍රකාශ කළ අතර, ජූලි 20දා වනවිට වාර්තා වන ආසාදිතයන්ගෙන් 94.8%ක්ම ඩෙල්ටා ආසාදිතයන් බව පවසයි.

Read More

කොළඹ කොටුව සිට බත්තරමුල්ලට නව දුම්රිය මාර්ගයක් ඉදිකරන බව දුම්රිය සමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසනවා.

Read More

විවිධ ළමා හිංසනයන් ක්‍රියා සම්බන්ධයෙන් වසරේ මුල් මාස 6 තුළ පැමිණිලි 4,700 ක් ලැබි ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර සිටියි..

Read More

රත්නපුර, රක්වාන ප්‍ර දෙශයෙන් තවත් මැණික් පොකුරක් හමුව ඇති බව වාර්තා වෙයි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මිය ගිය බාලවයස්කාර දැරියගේ සිරුර අධිකරණ නියෝගය මත (30) නැවත ගොඩ ගැනීමෙන් පසුව දෙවන අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත දැඩි පොලිස් රැකවරණ මැද රැගෙන යාමට පොලීසිය පියවර ගන්නා ලදි.

Read More

ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි එන්නත්කරණයට ලක්විය යුතු ජනගහණයෙන් ඉහළ ප්‍රතිශතයකට මේ වන විට එන්නත්කරණය සිදුකර තිබේ. රාජ්‍ය සේවකයන් බහුතරයක් ද එන්නත්කරණයට ලක්කර ඇති බැවින්, රාජ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යාමට ප්‍රමුඛත්වය දිය යුතුව ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

රජයේ වී මිලදි ගැනීමේ වැඩපිළිවෙල යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා සංකීර්ණ 23 ක් විවෘත කර අස්වනු මිලදී ගැනීම සිදු කෙරෙනවා.

Read More

තරගාවලිය සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිතව තිබේ. ජෛව බුබුල සංකල්පය යටතේ පැවැත්වෙන තරගාවලියට එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සන්නාමයක් බදු වූ පර්සි අබේසේකර මහතාගේ අදට යෙදී ඇති 85 වන ජන්ම දිනයත් සමග ’’ලංකා සළුසල’’ ආයතනයේ සන්නාම තානාපති ලෙස පත් කිරීම අද දින සිදු කර බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි

Read More

විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් ගැටලු විසදීම සදහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

Read More

’’නව ජවයකින් හා නැවුම් බලාපොරොත්තුවකින් යුතු ව එකා වන් ව ක්‍රීඩා කරමින්, ශ්‍රී ලාංකේය ක්‍රිකට් සන්නාමය රැකගැනීමෙහිලා අතිවිශිෂ්ට කැපවීමකින් ක්‍රීඩා කරමින් ඊයේ දිනයේදී ඉන්දියානු කණ්ඩායම සමඟ තරඟ වැදී තරඟාවලි ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙත හිමි කරදුන් අපගේ ක්‍රිකට් කණ්ඩායම වෙත මාගේ සුභාශිංසනය පිරිනමමි.’’

Read More

සංචාරක ඉන්දීය කණ්ඩායමේ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.

Read More

ගත වූ දින දෙකට සාපේක්ෂව , ඊයේ දින කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 111 දෙනෙකු ලෙස වාර්තා වෙමින් , ක්‍රමිකව වර්ධනයක් පෙන්නුම් කරන බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් ගොනු කර තිබූ නඩු 8 කින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්ව තිබේ. ඒ රන් පදක්කම් 16ක් සමගිනි.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා‍ගේ කොළඹ පිහිටි නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක්ව පසුව කොළඹ ජාතික රෝහලේදී මියගිය ඉෂාලිනී ජුඩ් දැරියගේ සිරුර දෙවැනි පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගොඩගෙන තිබේ.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 113 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

තෙල්දෙණිය විශේෂ අපරාධ ඒකකය විසින් මොටර් රථයක් මිලදි ගැනීම සඳහා මුල්‍ය ආයතනයක් වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ මීටර් 800 කාන්තා මූලික වටයේ තරගයට එක්වූ නිමාලි ලියනාරච්චි එම ඉසවස්ස විනාඩි 2 තත්ත්පර 10.23කින් නිම කිරීමට සමත්වූවාය. කෙසේ වෙතත් ඇය වාර්තා කළ එම කාලය තරගයේ ඉදිරියට යෑමට තරම් ප්‍රමාණවත් නොවීය.

Read More

දිනක් තුළ ලබා දුන් COVID 19 එන්නත් මාත්‍රා ප්‍රමාණය පළමු වරට ලක්ෂ 5 සීමාව පසු කර තිබේ.

Read More

බණ්ඩාරගම රේරුකාන ප්‍රදේශයේදි කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් සිදුකළ වැටලිමකදි හෙරෝයින් කිලෝග්‍රෑම් 40කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

Read More

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති වේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වූ තෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

අනවශ්‍ය මහජන ඒකරාශී වීම් හා උද්ඝෝෂණ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ නිර්දේශ පොලීසිය වෙත ලබාදීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

Read More

මියන්මාරයේ අවුන්සාන් සු කීගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව පසුගිය පෙබරවාරි 01දා බලයෙන් පහ කළ දින සිට හමුදාව සහ අලුතින් පිහිටුවන ලද කැරලි හමුදාවන් අතර විරෝධතා හා සටන් සමග මියන්මාරය අවුල් ජාලාවක් වී තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්ව​න විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය.

Read More

දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමඟාමීව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සඳහා වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.

Read More

මරණ 66ක් වාර්තා වෙද්දී, ආසාදිතයන් සංඛ්‍යාවද 2000 ඉක්මවයි

Read More

පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය හිස ඔසවමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.