saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 6668 hours ago

LATEST

දෛනික ආසාදිතයින් 1,447ක්

calendar_today 2021 ජුලි 17 - 22:10 remove_red_eye - 120  

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 467 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් අද (17දා) කොළඹදී විපක්ෂයේ සර්ව පාක්ෂික එකමුතුවක් සඳහා වූ සමුළුවක් සංවිධානය කරනු ලැබුවා.

Read More

’’සියල්ල මුළුමනින්ම විනාශ වෙලා. අපට දැන් අපේ ස්ථාන තිබුණු තැනක්වත් සොයා ගන්න බැරි තරම්’’ අහ්වෙයිලර් හි වයින් සාප්පුවක හිමිකරු මයිකල් ලැන්ග් කඳුළු සලමින් පැවසීය.

Read More

හෙට (18) සිට ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 70 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා රෝහල් ගත කර තිබේ.

Read More

තවත් කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

ඇමෙරිකා එක්සත් ජනපදයේ ගිනිඅවි හිංසනය පිළිබඳ ලේඛනාගාරයට (GVA) අනුව මේ වසරේ මේ දක්වා සමූහ වෙඩි තැබීම් 361ක් සිදුව තිබේ.

Read More

මෙරට එන්නත්කරණ වැඩසටහන ලබන සතියේ සිට දිස්ත්‍රික්ක 12 ක් පුරා ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබෙනවා. ‍

Read More

අද කොරෝනා ආසාදිතයන් 980 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Read More

මෙරට පුද්ගලයන් දෙලක්‍ෂ 44,706 දෙනෙකුට ඊයේ දිනයේ කොරෝනා මර්දන එන්නත් ලබාදුන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

Read More

යුරෝපයේ වනාන්තර මුහුණ දෙන පීඩනයන්ට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම එහි අරමුණ වී ඇති අතර, බලශක්තිය නිපදවීමට භාවිත කරන ජෛවස්කන්ධ ඉන්ධන සඳහා වන ඉල්ලුම සහ දේශගුණික විපර්යාස, නව ලැව්ගිනි රටා වැනි බලපෑම් හෝ පළිබෝධ පැතිරීම වැඩිවීම මෙවැනි යෝජනාවකට හේතු වී තිබේ.

Read More

ඔහුගේ ගී පද රචනා අතර හිමිනැති පෙමකට, වාසනා වේවා, හදිස්සියේ හනි හනිකට, උන්මාද වූ ප්‍රේමාදරේ, ආදර ප්‍රියලඳුනේ, දේව මන්දිරයේ වැනි අතිශය ජනප්‍රියට පත්වූ ගීතවෙයි.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් 962ක් අද (17) දිනයේ පිටවගොස් ඇ​ත.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් වාර්තාවන කෝවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව තිස් දහස ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Read More

ජපාන ජනතාවට ඇති අවදානම අඩු කරමින් සියලු ධනාත්මක අවස්ථා වහාම හුදකලා කිරීමට කටයුතු කර ඇති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් පවසයි.

Read More

වෙන වෙන මතවාද ඇති පුද්ගලයන් එකට සිටි විට ගැටුම් ඇතිවෙන බවත් එසේ ගැටුම් නොමැති බව කිසිවෙක් පවසනවානම් එය අසත්‍යයක් බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

රජය ලබන බදු ආදායමින් සියයට 86ක් පමණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දීමනා හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වාර්ෂිකව වැයටකොට ශ්‍රී ලංකාව ලෝක වාර්තාවක් තබා තිබේ.

Read More

විසල් මහනුවර සංවර්ධන නව සැලැස්ම අනුව දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගත්‍ හැකි ස්ථානයක්ව බවට මහනුවර නගරය නිශ්චිත කාල රාමුවක් තුළදී පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කෙළේය.

Read More

මඩකලපුව, කලවන්චිකුඩි පොලිස් වසමේ කළුතාවලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක ළමුන් 23කට කොරෝනා ආසාදනය වී තිබේ.

Read More

කොවිඩ් ආසාදනයෙන් පසු දරුවන්ට වැලඳෙන බහු ඉන්ද්‍රීය ආසාදන තත්ත්වය හටගත් දරුවන් 34 දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබේ.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව විවිධ මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අසත්‍ය හා සාවද්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම් වාර්තාවෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

මට දැන් අමාත්‍යාංශයක් දුන්නත් එකයි නැතත් එකයි. මම දැන් පාර්ලිමේන්තුවේ පිටිපස්සට වෙලා ඉන්නවා. මගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව මම මහින්ද රාජපක්ෂ ළඟට ජ්‍යෙෂ්ඨ කෙනෙක්. ඊළඟට ඉන්නේ මහින්ද සමරසිංහ. කලකිරීමක් නැත්නම් අපේ ඔළුවේ අමාරුවක් තියෙන්න එපැයි.

Read More

මාධ්‍ය ආයතනවලින් මට කිසිම කැපිල්ලක් නෑ. රජයත් එක්ක කැපිල්ලක් තියෙනවයි කියලා මම පේන්නේ නැති වෙන්නේ කොහොමද? කවුද කොහෙද කඩාගෙන යන්නේ. ඔයාලා හීනෙන් මොකක් හරි එකක් දැකලා.

Read More

රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

Read More

ප්‍රජා පොලිස් ඒකකය හරහා ගම් මට්ටමින් ජනතා ගැටලු විසඳීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Read More

රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් ගැසට් පත්‍රය නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කර තිබේ.

Read More

මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (16) ගෙවුණු පැය 24 ක කාලය තුළ නව ආසාදිතයින් 82 ක් වාර්තාවිමත් සමග 16,207 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

Read More

මාරාන්තික ‘ඩෙල්ටා’ වැනි සැර විකෘති කොවිඞ් ප‍්‍රභේදය රට තුළ ව්‍යාප්තව පැවතීම දැඩි අවදානම් සහිත තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.