saravita-anim2

2025 නොවැම්බර් මස 12 වන බදාදා

2025 නොවැම්බර් මස 12 වන බදාදා

Latest News - timelapse 6777 hours ago

LATEST

එක් ආසාදිතයෙක් නිසා කැන්බරා අඟුළු දමයි

calendar_today 2021 අගෝ 12 - 21:16 remove_red_eye - 491  

වසරකට පමණ පසුව ඔස්ට්‍රේලියාවේ කැන්බරා නුවරින් කොවිඩ් ආසාදිතයෙක් වාර්තා වීමත් සමග සතියක කාලයකට කැන්බරා නුවර වසා දැමීමට තිරණය කර තිබේ.

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර හෙට රාත්‍රියේ විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.

Read More

තලේබාන් සංවිධානය පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින් පවතින පසුබිමක මෙසේ තම තානාපති කාර්යාලයද ඉවත් කර ගැනීමට ඇමෙරිකාව යුහුසුළු වෙමින් ඇත.

Read More

ඊයේ (11) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 156 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. දිනක් තුළ මෙර​ට සිදු වූ මරණ වැඩිම මරණ සංඛ්‍යාව මෙයයි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 5,620 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

දකුණු පළාතේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ ස්ථාපිතව ඇති ආදායම් බලපත්‍ර නිකුත් කරන අංශයන් එළැඹෙන 16 දා සිට 9/15 දා දක්වා තාවකාලිකව වසා දමන බව දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය කියයි.

Read More

ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් තවමත් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පසුබිමක දැඩි ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි හි පැතිර යාම නිසා එය රට පුරා කාන්දු වීමේ අවදානම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට (12) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේ වාන් දොරටු තුනක් (12) දින උදැසන සිට විවෘත කර ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා පැවසිය.

Read More

පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද (12) නිකුත් කර ති​බේ.

Read More

ගබ්සාවීමේ අවදානමක් නොපෙන්වූ නව විශ්ලේෂණයක් මත පදනම්ව ගර්භිණී කාන්තාවන්ට කොවිඩ්-19 එන්නත ලබාදිය යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) නවතම නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට (13) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සේවයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර ති​බේ.

Read More

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක තුනක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.

Read More

අනතුරුව ඔහු පිටව යාමට සරසෙනවාත් සමගම “එන්න මහන්සි ඇතිනේ අපි තේ එකක් බොමු” යැයි රැස්ව සිටි පිරිස පැවසීය. “නෑ....මම බොන්නේ පිටි විතරයි ඒවත් නෑනේ..” යැයි පැවසු කනිෂ්ක ලැනරෝල් යළිත් ගෑස් ටැංකිය කරමත තබාගෙන යන්නට ගියේය.

Read More

වෙළඳපොළ තුළ ඉදිරියේදී ගෑස් සහ කිරිපිටි හිඟයක් ඇති නොවන බවත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් පවතින මිලටම අලෙවි කෙරෙන බවත් සමුපකාර සේවා ,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

Read More

යුද හමුදාව විසින් දිවයිනපුරා ක්‍රියාත්මක කරන ලද ජාතික එන්නත්කරණ වැඩසටහනට නව ප්‍රවිෂ්ඨයක් එක්කරමින් බස්නාහිර පළාත තුළ තවමත් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුරවැසියන් හා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණ වැඩපිළිවෙලක් අද (12) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ආරම්භ විය.

Read More

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් නව දෙනෙකු ඇතුලුව පුද්ගලයින් 87 දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් ඊයේ (11දා) දින තහවුරු වී තිබේ.

Read More

රියැදුරු බලපත්‍රවල වලංගු කාලය ලබන දෙසැම්බර් මස 31 වැනිදා දක්වා දීර්ඝ කළ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සදහන් කර සිටියි.

Read More

කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.

Read More

සේවකයන් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් නාරහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලය සහ වේරහැර කාර්යාලය සඳුදා (16) දින සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

Read More

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් 2,987 දෙනෙකු හදුනාගෙන ඇති බවද සෞඛ්‍ය අංශ සදහන් කළා.

Read More

ලාෆ් ගෑස් මිල ඉහළ දැමූවද ලිට්‍රෝ ගෑස් දැනට පවතින මිලටම අලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව දැනට ශ්‍රී ලංකාවේ එල්.පී. ගෑස් අවශ්‍යතාවයෙන් 5%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අතර ලිට්රෝ ගෑස් සමාගමට සහ ලාෆ් ගෑස් සමාගමට එම නිෂ්පාදන සමව ලබා දෙනු ලැබේ.

Read More

Star Party|Sri Lanka තරඟාවලිය 2021 වසරේද 18 වැනි වරටත් මාර්ගගත ආකාරයට පැවැත්වීමට කටයුතු කරන බව තරගාවලියේ සංවිධායකයෝ පවසති.

Read More

යාපනය මාණිප්පායි පොලිස් වසමේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේදී අද (12) උදෑසන ලංගම බස්රථයක් පෙරළී යාම හේතුවෙන් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් අද (12) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1827 දෙනෙකු හමුව ඇති බවත් මින් 233 දෙනෙකු වන වැඩිම පිරිස මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය දත්ත සදහන් කරයි.

Read More

අස්ථි බිදීයාම්, කැපීම් සහ වෙනත් අනතුරුවලට ළමුන් ලක්වීම වළක්වා ගත හැකිනම් ඒ සඳහා වැය කරන කාලය සහ සම්පත් ද COVID දරුවන් වෙනුවෙන් යෙදවිය හැකි බව රෝහල් කාර්ය මණ්ඩලය විශේෂයෙන් පෙන්වා දුන් බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

Read More

නුවරඑලිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දඹගොල්ල ගමේ පදිංචි හීන්මැණිකා යන අයගේ නිවසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරී මහතකු වශයෙන් පැමිණි පුද්ගලයකු ආපදා නිසා හානි වු එම නිවසට වු හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක මුදලක් අනුමත වී ඇති බවත් එම මුදල ලබා ගැනීමට නම් රුපියල් 13,500 ක මුදලක් ලංකා බැංකුවේ ගිණුමක තැන්පත් කළ යුතු බවත් පවසා ඇත.

Read More

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 363කින් ඉහල දැමීමට පාරිභෝගික කටියුතු අධිකාරිය විසින් අවසරය ලබාදී තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් නව මිල රුපියල් 1856ක් වෙයි.

Read More

විවිධ හේතූන් නිසා පාර්ලිමේන්තුවේදී ඇසීමට නොහැකි වූ දැනට පවතින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 68 ක් සදහා සැප්තැම්බර් මස 06 සහ 27 යන සදුදා දිනයන්හි පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා කාලය වෙන් කිරීමට පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

Read More

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ පියවරක් ලෙස පැවැත්වෙන Invitational T20 League ක්‍රිකට් තරගාවලිය අද(12) ආරම්භ වෙයි.

Read More

ගුරු විදුහල්පති වැටුප් විෂමතා පිළිබද සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව අද (12) රැස්වන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.