saravita-anim2

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා

Latest News - timelapse 6668 hours ago

LATEST

තවදුරටත් ඩයගම ප්‍රදේශයේ පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබාගනි

calendar_today 2021 ජුලි 28 - 15:20 remove_red_eye - 214  

රිෂාඩ් බදුර්ඩින් මන්ත්‍රිවරයාගේ බොරැල්ල නිවසේ මෙහෙකාර සේවයේ යෙදි සිටියදි සිරුරට ගිනි ඇවිලිමෙන් මිය ගිය ඉෂාලිනි ජුඩ් 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් කොළඹ පොලිස් කොට්ඨාශයෙන් ඩයගමට පැමිණි ප්‍රධාන පොලිස් පරික්ෂක වරුණි බොගහවත්ත මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායම තවදුරටත් එම වතු යායේ කිහිප දෙනෙකුගෙන්

මෙරට පළමු හා දෙවන පුරවැසියන් කියා දෙකොටසක් නොමැති බවත් අතිශය ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවක් ලෙස වතුකරයේ ජීවත්වන වතුකම්කරු ජනතාව මෙරටේ දෙවන පුරවැසියන් නොවන බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පැවැසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු වෙනුවෙන් තමන් මෙන්ම තම පක්ෂය ද පෙනි සිටින බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටියි.

Read More

අපේ රට ගැන ඇතැමුන් ප්‍රකාශ කළ මිත්‍යවන් අසත්‍ය බව පෙන්වා දෙමින් ගෙවීමට තිබූ බිලියනයක ණය මුදල ගෙවා දමමින් අඛණ්ඩව පවත්වාගෙන ආ රටේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට රජයට හැකිවූ බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (27) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

Read More

ජගත් ක්‍රිකට් කවුන්සලයේ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු හසරංග 20-20 පන්දු ‍යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් වල 2වන ස්ථාන​ය තෙක් ඉදිරියට පැමිණ තිබේ.

Read More

මෙවර මන්නාරම මරුදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පිට පළාත් වල කිසිදු බැතිමතෙකුට සහභාගී වීමට අවසර ලබා නොදෙන බව මන්නාරම දිසාපතිනී නන්දනී ස්ටැන්ලිද මෙල් මහත්මිය කියා සිටියාය.

Read More

රට වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට නම් පැරණි ක්‍රමයට නැවත ආපසු ගමන් කළ නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි .

Read More

කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව මෙරට ක්‍රියාත්මක ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කරමින් කොවිඩ් වසංගතයෙන් ළමුන් බේරා ගැනීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය ඔක්සිජන් චිකිත්සක උපකරණ (Oxygen Therapy Equipment) සහ පුද්ගලික ආරක්ෂණ උපකරණ (Personal Protective Equipment) තොඟයක් සංවර්ධන හා මානූෂිය වැඩසටහන්කරණයේ ප්‍රමුඛ සංවිධානයක් වන “Save the children” සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරන ලදි.

Read More

මැණික අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් සියයට 10ක මුදලක් රජයට හිමිවෙයි.

Read More

ගතවු පැය 24ක් තුළ දිවයින පුරා සිදුවු මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

තම ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් අද (28) විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කර සිටියි

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අද (28) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

Read More

මැතිවරණ හා ඡන්ද විමසීම් සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ 7ක් අද (28) පස්වරු 02ට පාර්ලිමේන්තුවට කැඳවා ඇතැයි නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

Read More

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 333 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාපැවැසීය.

Read More

දකුණු කොරියාවේ ග්යොංගි පළාතේ හ්වාසොං හි ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික සේවකයෙකු කාර්මික අනතුරකින් මිය ගිය බව කොරියා ටයිම්ස් පුවත් සේවය වාර්තා කරයි.

Read More

යෝජිත කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල කෙටුම්පතට එරෙහිව අද ඔන්ලයින් ඉගැන්විම් වලින් ඉවත් විමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තිරණය කර තිබේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 31,059 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.

Read More

මේ අනුව ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි විස්සයි20 තරගය අද දිනයේදී පැවැත්වීමට නියමිතය.

Read More

වට්ස් ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ වසර 2කට පමණ ආසන්න කාලයක් එංගලන්තයේ පදිංචි බව කියන පුද්ගයෙගු සමග සබඳතාවක් ගොඩ නගාගත් අවුරුදු 33ක් වන කාන්තාවකගෙන් ලක්ෂ 17ක කප්පම් මුදලක් ඉල්ලූ සිද්ධියක් පිළිබදව තොරතුරු වාර්තා වී තිබේ.

Read More

තවත් කොරෝනා ආසාදිතයින් 1,711 ඊයේ දිනයේ මෙරටින් වාර්තා වුණා. එම ආසාදිතයින් අතරින් 481 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

Read More

නිරෝධායන නීති උල්ල්ංඝනය කිරිම හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

Read More

වසංගතය භාවිත කරමින් වෙනත් රටවල් අපකීර්තියට පත් කිරීම සහ මූලාරම්භය සොයා ගැනීමේ ප්‍රශ්නය දේශපාලනීකරණය කිරීම මගින් ජාත්‍යන්තර ප්‍රජාවගේ දැඩි අතෘප්තිය හා ප්‍රබල විරෝධය අවුලුවනු ඇති බවත් එය කිසිවිටෙකත් සාර්ථක උපාය මාර්ගයක් නොවන බවත් චීනය පවසයි.

Read More

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළලේදී බේස්බෝල් තරග සඳහා භාවිත කරන පන්දුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වෙයි.

Read More

කොළඹ කොටුවේ සිට පෙරවරු 8.53 අඹේපුස්ස දක්වා ධාවනය වු දුමිරිය සහ පෙවරවරු 8.45ට කළුතර දක්වා ධාවනය වු දුමිරිය දෙක තාවකාලිකව අවලංගු කිරිමට තිරණය කර තිබේ.

Read More

රටේ විශාලතම නගරය තුළ කොවිඩ්-19 පැතිර යාම කලින් බලපෑමට ලක් නොවූ ප්‍රදේශයන් වෙත පවා ව්‍යාප්ත වීම නිසා ඔස්ට්‍රේලියානු බලධාරීන් සිඩ්නි නුවර සති තුනක් හෝ හතරක් ලොක්ඩවුන් තත්ත්වය දීර්ඝ කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Read More

ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් 27 දින රැගෙන ආ අරක්කු තොගය කඩු පොලු රැගෙන විත් පැමිණි මැරයන් පිරිසක් ආපසු හරවා යවා ඇති බව ආණමඩුව පොලිසිය කියයි.

Read More

සියලු ශ්‍රේණිවල දරුවන් සදහා විෂය නිර්දේශයට අනුව සකස් කළ පාඩම් මාලා විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

Read More

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයවලුන් පවා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන ප්‍රදේශවල ගෘහස්ථව ගැවසෙන විට මුඛ ආවරණ පැලඳ සිටිය යුතු බවට එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය නිර්දේශ කරයි.

Read More

එන්නත්කරණයත් සමග රට සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.